ගිය මාසෙ ගත්ත NDB ක්‍රෙඩිට් කාඩ් එකක්.
ඊයෙ ස්ටේට්මන්ට් එක එවල 2021/03/02 හෝ ඊට පෙර ගෙවන්න නැත්නම් පොළී අය කරනව කියල
හොඳ වෙලාවට පළවෙනිදම සම්පූර්ණ ගාන settle කරපු නිසා පොළියක් අය වෙලා නෑ.
ක්‍රෙඩිට් කාඩ්වල මෙහෙම වෙන එක නෝමල්ද? මේ මගෙ පළවෙනි ක්‍රෙඩිට් කාඩ් එක.
Edit: ගොඩක් අයට වෙලා තියෙන අවුලක්

Last edited:

ada eeye credit card issue karanna gaththa banks nemeine.