eBay හෙළුව!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    කරපන් එහෙනම් ඒක හදාගෙන.

    අනේ මන්දා. දැනුත් චැට් කළා. ඒ හුත්තල කියන්නේ මේක සෑහෙන්න කල් රිවිව් කරලා කරපු දෙයක්ලු.

    එක අහන්න ඕන පේපැල් එකෙන්නේ. ebay අදාළ නෑනේ.

    එහෙනම් හලි පුති...
    කැලනි හිගන්නෝ ටික වැඩේ කැවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ලංකාවේ ගොඩක් එවුන් e bay එකේ Scam කරනවා . අනිත් එක දවසට දහස් ගානක් අලුත් Accounts රෙජිස්ටර් වෙනවා . ඔය රෙජිස්ටර් වෙන අළුත් Accounts ඔක්කොම පිස්සු කරනවා e bay එක ඇතුලේ .
    ebay එක දැන් ලංකාවේ Sellers ලා නම් එපා කියන තැනට ඇවිත් ඉන්නේ 2021 එකේ ebay Payments Gate way එක ගෙනකොට ලංකාවේ sellers ලා හොදම එවුන් තියා ගෙන අනිත් එවුන් ඔක්කොම වාගේ Ban කරලා දායි .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    දැන් ඉතින් තියෙන සල්ලි සේරම ගන්නවා. ෆී එක ගෙවන්නේ නැ පක්කුන්ට එක සත පහක්. ඕඩරයක් තියෙනවා ඒක ෂිප් කරනවා. ඕන නම් ඒකෙ සල්ලිත් ගන්න තිබ්බ. හැබැයි එහෙම බලු වැඩ කරන්න ඕන නෑ. සස්පෙන්ඩ් වුන එකට ඔඩරේ දාපු එකා පලි නෑනේ. අයිටම් එක ෂිප් කලාට පස්සේ ට්‍රැකින් නම්බරේ යවනවා උට ඉන්බොක්ස් එකෙන්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙන්ඩ පුලුවන්.
    මම ඕනේ නම් ඕක වෙන විදිහ කියන්නම්.
    මට ඉස්සෙල්ලා පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනේක්ෂන් එක කියන්ඩ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අපේ උන් dropshipping courses කරන හැටියට එක IP එකෙන් අකවුන්ට් සීයක්වත් රෙජිස්ටර් වෙනවා ඇති බං, ඒකම ඇති flag වෙන්න. වැඩක් කරගන්න බැරි එවුන් කෝස් හදලා විකුණුවා, අන්තිමේදි වැඩක් කරගෙන හිටපු උන්ට කෙලවුනා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    දැන් ඉතින් තියෙන සල්ලි සේරම ගන්නවා. ෆී එක ගෙවන්නේ නැ පක්කුන්ට එක සත පහක්. ඕඩරයක් තියෙනවා ඒක ෂිප් කරනවා. ඕන නම් ඒකෙ සල්ලිත් ගන්න තිබ්බ. හැබැයි එහෙම බලු වැඩ කරන්න ඕන නෑ. සස්පෙන්ඩ් වුන එකට ඔඩරේ දාපු එකා පලි නෑනේ. අයිටම් එක ෂිප් කලාට පස්සේ ට්‍රැකින් නම්බරේ යවනවා උට ඉන්බොක්ස් එකෙන්.
    හදිස්සි වෙන්න එපා Canada Site එකෙන් Chat කරන්න . මගේ යාලුවෙක් ගේ Account දෙකක් ම මම අරගෙන දුන්නා Chat කරලා ඒක අකවුන්ට් එකකට උන් 7 සැරයක් කිව්වුව දෙන්න බැහැ කියලා 8 වෙනි පාරට Chat කරලා ගොඩ දැම්මා Account එක 🤣🤣 තාම කිසි අවුලක් නැහැ ඌ ට නම් .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    වෙන්ඩ පුලුවන්.
    මම ඕනේ නම් ඕක වෙන විදිහ කියන්නම්.
    මට ඉස්සෙල්ලා පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනේක්ෂන් එක කියන්ඩ.
    SLT Fibre
    SLT ද පාවිච්චි කරන්නෙ?
    ow
    aparaaade. so the next step would be blue right?
    වෙන්ටෑ

    හදිස්සි වෙන්න එපා Canada Site එකෙන් Chat කරන්න . මගේ යාලුවෙක් ගේ Account දෙකක් ම මම අරගෙන දුන්නා Chat කරලා ඒක අකවුන්ට් එකකට උන් 7 සැරයක් කිව්වුව දෙන්න බැහැ කියලා 8 වෙනි පාරට Chat කරලා ගොඩ දැම්මා Account එක 🤣🤣 තාම කිසි අවුලක් නැහැ ඌ ට නම් .
    ඊයේ කළා canada එකෙනුයි UK එකෙනුයි. අද දවල් ආයේ UK එකෙන් කළා. රෑට ආයේ canada එකෙන් බලන්න ඕන;

    Dialog internet walinda eBay ekata log une?
    SLT බන්.
    ------ Post added on Mar 17, 2021 at 3:35 PM
     
    • Sad
    Reactions: xVOLDYx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිහෙක්ව එකෙක්ද කීප දෙනෙක්ද කියල හොයාගන්න IP address බැලුවෙදැන් අවුරුදු 15කට විතර ඉස්සර.

    ඕක වෙන්න ඇත්තෙ dropshipping නිසා. උඹේ එකවුන්ට් එක ebay උන් දකින්නෙ ඩ්‍රොප්ශිපින් කරන එකාගෙ ෆේක් එකක් විදිහට.
     
    • Wow
    Reactions: Heshan Daminda