foreign currency salary (SGD)

el_professor

Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    මම Singapore based startup company එකකට joinඋනා. මට salary ගෙවන්නෙ Singapore dollars වලින් (SGD). එ නිසා මට දැනගන්න ඔනෙ එයලා salary එවද්දි එ දවසට තියෙන SGD value එකෙන් convert වෙලාද එන්නෙ නැත්තම් bank එකෙන් bank එකට exchanges rates වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙනවනම් හොන්ද exchange rate එකක් තියෙන banks මොනවද මට salary එක transfer කරන්න?

    Thank you
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    e kiwwe mchn? mama dan use karanne commercial bank? ethakota kohomada SGD widiyata salary eka bank eke thiyaganne?

    එකවුනට් එක රුපිස් නේ. ඒකක sgd තියන්න බැ.

    වැටෙන දවසේ කමර්ෂල් බැංකුවේ එක්ස්චෙන්ජ් රේට් එක අනුව රුපියල් වැටෙයි
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    SGD තමා දෙන්නේ..උබට ඕන වෙලාවට convert කර ගන්න..
    නැහැ නේද.. නිකන් account එකට හදලා තිබ්බාම එදා රේට් එක අනුව ලංකාවේ සල්ලි වලට convert වලා නේද වැටෙන්නේ? PFC Account එකක් නම් තමා මන් දන්න විදියට SGD වලින් ඩිපොසිට් වෙලා තියන් යන්න පුළුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    නැහැ නේද.. නිකන් account එකට හදලා තිබ්බාම එදා රේට් එක අනුව ලංකාවේ සල්ලි වලට convert වලා නේද වැටෙන්නේ? PFC Account එකක් නම් තමා මන් දන්න විදියට SGD වලින් ඩිපොසිට් වෙලා තියන් යන්න පුළුවන්
    ඔව් බං. රුපිස් වලින් තියන එකකට එහෙම බැ. Pfc එකකට තමා පුලුවන් ඒ විදිහටම තියන්න
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    උබට join වෙද්දී වෙනම foreign account එකක් හැදුවේ නැද්ද?එහෙනම් bank එකෙන් auto convert කරලා දෙවි
    na mchn mata mukuth foreign accounts na.

    1616089866995.png

    meke widiyata mata enne 144.25 da? e kiyanne currency buying rateda? normally salary ewanne currency widiata neda? cheques and telegraphic transfers widiyata nemei neda?
    Foreign currency account ekak open karanna wenawa SGD ganna. LKR account ekata kelinma ganna ba.

    Foriegn currency account ekata awata passe oyata ona welawata LKR account ekata transfer karaganna thiyenne. Edata thiyana exchage rate ekata yanne ethakota
    thank you. mata foreign currency account na mukuth. nikan bank account ekata watenne.
    ඔව් බං. රුපිස් වලින් තියන එකකට එහෙම බැ. Pfc එකකට තමා පුලුවන් ඒ විදිහටම තියන්න
    pfc kiyanne mokadda? pahadili karannako
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නැහැ නේද.. නිකන් account එකට හදලා තිබ්බාම එදා රේට් එක අනුව ලංකාවේ සල්ලි වලට convert වලා නේද වැටෙන්නේ? PFC Account එකක් නම් තමා මන් දන්න විදියට SGD වලින් ඩිපොසිට් වෙලා තියන් යන්න පුළුවන්
    Singapore based company වල වෙනම bank account එකක් මුලින් හදනවා බන් ගොඩක් ඒවගේ...

    ඔවාගේ නිවාඩු දෙන්නෙත් Singapore විදියට..අපේ පෝයට නිවාඩු එහෙ නැහැ
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    නැහැ නේද.. නිකන් account එකට හදලා තිබ්බාම එදා රේට් එක අනුව ලංකාවේ සල්ලි වලට convert වලා නේද වැටෙන්නේ? PFC Account එකක් නම් තමා මන් දන්න විදියට SGD වලින් ඩිපොසිට් වෙලා තියන් යන්න පුළුවන්
    honda exchange rates thiyena banks kiyannako
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    na mchn mata mukuth foreign accounts na.

    View attachment 116894

    pfc kiyanne mokadda? pahadili karannako

    PFCA = Personal Foriegn Currency Account

    honda exchange rates thiyena banks kiyannako
    Sampath, Commercial දෙකම හොඳයි. උඹගේ Job ඇග්රිමන්ට් එකත් අරන් ටන්න වෙයි. මගෙන් සම්පත් එකේ ඉල්ලුවා
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වෙන රටක කරන්සි එකකින් අපේ රුපියල් එකවුන්ට් එකට ඩිපොසිට් කරාම ඒ ගාන රුපියල් වලට කන්වර්ට් වෙලා වැටෙන්නෙ. ඊට අමතරව කන්වර්ශන් ෆී කියලා ගානක් කපා ගන්නවා.

    තාමත් නොතේරෙන දේ තමයි කන්වර්ට් වෙද්දි බයින්ග් රේට් එකටත් අඩුවෙන් තමයි ගාන හැදෙන්නෙ. උදාහරණෙකට කිව්වොත් 150 නම් බයින්ග් රේට් එක 148.50 වගේ හැදෙන්නෙ.

    බැංකුවට කෝල් කළත් හරි උත්තරයක් දෙන්නෙ නෑ. එක එක තැන්වලට ට්‍රාන්ස්ෆර් කරනවා විතරයි.

    උත්තරයක් දන්නවද මේකට?
     
    E mchn kohomath google eke pennana rate ekata wada banks wala rates adui neda?
    ex- google eke usd ekak rs.197 kiyala dan pennanne. Eth commercial bank exchange rates page eke pennanne 194 kiyala. Ehema wenasak thiyenawada neda hama bank ekakama wage
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    E mchn kohomath google eke pennana rate ekata wada banks wala rates adui neda?
    ex- google eke usd ekak rs.197 kiyala dan pennanne. Eth commercial bank exchange rates page eke pennanne 194 kiyala. Ehema wenasak thiyenawada neda hama bank ekakama w
    ඔව් ගූගල් පෙන්වන ගානට වඩා අඩුයි බැංකු වල රේට් එක. ප්‍රශ්නෙ කියන්න කලින් මම් උන්ගෙන් රේට් එක අහලා හිටියා. එතකොට කිව්ව ගානටත් අඩුයි ට්‍රාන්ස්ෆර් එක. ඇයි අහපුවම දෙන්න උත්තරයක් නැතුව බ... බ.. ගෑවා. ඊටපස්සෙ වෙන කොහේටඩ ට්‍රාන්ස්ෆර් කරා. එතනටත් මුල ඉඬන් කිව්වට පස්සෙ තව තැනකට. ඔහොම ඔහොම හතර වටේ ගිහින් එපාවෙලා කට් කරලා නිකන් හිටියා.

    කොමර්ශල් බැංකුව
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    PFCA = Personal Foriegn Currency Account

    Sampath, Commercial දෙකම හොඳයි. උඹගේ Job ඇග්රිමන්ට් එකත් අරන් ටන්න වෙයි. මගෙන් සම්පත් එකේ ඉල්ලුවා
    job agreement mona huyannakatada ban
    unta lkr convert karala denna ewa illanne nane