Biggest Sinhala Spotify Playlist / සිංහල Collection

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එල. Spotify playlist කියලා thread එකකුත් තිබ්බ. ඒකෙ ගොඩක් ඒවා share කරලා තිබ්බ
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    535
    113
    අන්තර්ජංජාලය
    අඩේ මේක තමා හැමදාම අහන්නෙ. :love: එකම අවුල කොච්චර Shuffle දැම්මත් ක්ලැරන්ස් ගෙ සින්දුනෙ එන්නෙ යකෝ. :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩේ මේක තමා හැමදාම අහන්නෙ. :love: එකම අවුල කොච්චර Shuffle දැම්මත් ක්ලැරන්ස් ගෙ සින්දුනෙ එන්නෙ යකෝ. :dull:
    ado thanks ban, thawa ekekuth kiwwa mata xD Clarence ge Marians set eka adu karannam :D

    එල. Spotify playlist කියලා thread එකකුත් තිබ්බ. ඒකෙ ගොඩක් ඒවා share කරලා තිබ්බ
    Eketh damma boss 😎👍
    ------ Post added on Mar 19, 2021 at 4:06 PM

    Adoo Fatta.
    Tnx.
    🙏
    ------ Post added on Mar 20, 2021 at 12:38 PM
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Hi Frens,

    Elakiri ලොග් වෙන්නෙ අවුරුදු 3කට පස්සෙ :rofl:

    පොඩි දෙයක් ශෙයාර් කරන්නයි ආවෙ. ලංකාවට Spotify එන්න කලින් මාස 6ක ඉදන් හදන Playlist එකක්, සිංහල සින්දු 1000+ තියෙනවා. දන්න තරමින් දැනට තියෙන සිංහල ලොකුම collection එක. :D

    අලුත් පරපුරේ Dhanith, Charitha, සෙට් එකෙයි, 2000-2010 අහපු BNS IRAJ Centigradz Shihan, ලගෙ ඒවයි, පරන Clarence, Milton, CT, MS ගෙ ඒවත් තියෙනවා. Spotify එකේ තියෙන සිංහල ඔක්කොම හොද ඒවායෙ collection එකක් තමා.

    View attachment 116570



    මෙන්න ලින්ක් එක
    එහෙනං ලයික් එකක් දාලා ෆොලෝ පාරක් දාගෙන අහන්න පටන් ගන්න :rofl:

    වාහනේ යන ගමන්, සෙට් වුනාම, වැඩ කරද්දි, ශොට් එකක් දානකොට, නික‍ං ඉන්නකොට අහන්න එහෙනං :P;)

    Suggestions, Feedback දාගෙන යන්න අවුල් තියෙනවනං.

    හරි, එහෙනං කොල්ලො අපි ගියා..

    අම්නේ තෑම්ස්