කීල්ස් එකෙ ෆ්‍රයිඩ් රයිස

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
    නිකන් සුදු කැකුලු වගෙ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,973
    113
    - උඩරට -
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
    නෙදකින් උබලටත් කීල්ස් ම දුවන්න ඕනී ෆ්‍රයිඩ් රයිස් කන්න :D :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    අපෝ ඕකෙන් රයිස් වගේ ඒවා එපා බන්.. මම හිතන්නේ උන් ලාබෙ ගොඩක් කවර් කරගන්නේ උන්ගේ ඔය food section එකෙන්. 😁
    මෙලෝ රහක් නෑ ඒ උනාට එලියෙට වඩා ගණන් . සමහර දවස් වලට 50% discount එකක් දෙනවා , එදාට මොනවහරි කාපං. :P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    7AmStUv.jpg

    AULX74g.jpg

    i7cGf4N.jpg
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
    නිකන් සුදු කැකුලු වගෙ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
    machang eke chopsey ekanan maru mata..habai weekdays wala witharai , weekend wala orders wadi nisada koheda echara hari nah
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    අපෝ ඕකෙන් රයිස් වගේ ඒවා එපා බන්.. මම හිතන්නේ උන් ලාබෙ ගොඩක් කවර් කරගන්නේ උන්ගේ ඔය food section එකෙන්. 😁
    මෙලෝ රහක් නෑ ඒ උනාට එලියෙට වඩා ගණන් . සමහර දවස් වලට 50% discount එකක් දෙනවා , එදාට මොනවහරි කාපං. :P

    අද නිකන් කාල බැලුව, එතන සූ ගාල සෙනගත් හිටිය. කොත්තු එහෙමත් තියනවනෙ
    මදැයි

    රැවටෙන්න එපා
    මල ජරාව ඔහොම පොටො තිබ්බට
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
    නිකන් සුදු කැකුලු වගෙ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
    Ithin Apida Kiwwe Thota Othanin Kanna Kiyala. Na Ne Na Ne
     
    • Sad
    Reactions: Solo Rider

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
    නිකන් සුදු කැකුලු වගෙ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
    keels eken hal thuna paha tika aran wena thanakin bath kapan bn.ubalath yanawane owayen kanna. samaharu innawa KFC eken chicken noka bath kaana un. kala baninawa e wage thama.
     
    • Sad
    Reactions: Solo Rider

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    රයිස් එකක් ගෙනල්ල කෑව

    නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ

    කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
    ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
    චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ

    හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
    නිකන් සුදු කැකුලු වගෙ

    330ක් උනා

    අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.

    බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.
    නිකන් කියන්නේ මේකේ ඇවිල්ලා කොටන වේලාවේ ඕක මැනේජර්ට හරි සුපවයිසර් හරි කිව්වනම් කැව්වනම් හරි නේ.

    අවුල් ගියානම් සොරි මම ඇත්තනේ කිව්වේ.
     
    • Like
    Reactions: chirantha19890821

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නිකන් කියන්නේ මේකේ ඇවිල්ලා කොටන වේලාවේ ඕක මැනේජර්ට හරි සුපවයිසර් හරි කිව්වනම් කැව්වනම් හරි නේ.

    අවුල් ගියානම් සොරි මම ඇත්තනේ කිව්වේ.
    meke ayata warn karanna kiyala thiyenne
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    මමත් පටන් ගත්ත අළුත පොඩ්ඩක් අරන් බැලුවා, තෝසේ හොඳ දවසට සාම්භාරුව චොර
    සම්බෝල හොඳ නම් තෝසේ චොර
    රයිස් නම් ෆ්‍රයි කරනවා මදි උන් කොහොමත්, දැම්මා ගත්තා
    කොහොම හරි සතියෙන් වගේ එපා උනා
     
    • Sad
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කොත්තුවක් නම් දවසක් ගත්තා ඒක නම් shape. හදන විදිය නම් සෑහෙන්න පිරිසිදුයි.
    ෆ්‍රයිඩ් රයිස් නම් කාල නැහැ. එන යන වෙලාවට ඔය මාලුපාන් ගෙඩියක් රෝල්ස් එකක් නම් අරන් තියෙනව.
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • තලවතුගොඩ වරෙන් උබට රයිස් / කොත්තු කවන්නම් එපා වෙන්න. මම දන්න කොල්ලෙක් ඉන්නවා හෝටලේක කොත්තු බාස් කෙනෙක්, අනුරාධපුරේ ඒ කොල්ලාගේ ගම. (ගන්ජා ගන්නේ මම පොරගෙන් කාලයක් ඉඳලා. දැන් හෙන ෆිට් මාත් එක්ක) බ්‍රහස්පතින්දා මට ආතල් එකක් අැවිල්ලා මම කිව්වා මල්ලි දැල්ලෝ එහෙම දාලා සී ෆුඩ් කොත්තුවක් කන්න ඔනි කියල. මූ කියපි හෝටලේ සී ෆුඩ් තියෙන්නේ ඉස්සො / මාලු විතරයි පුලුවන් නම් දැල්ලෝ තම්බලා අරන් එන්න කියලා. දැල්ලෝ 500g අරන් ගියා තම්බලා, මූ යකෝ ඒවා කොත්තු තැටිය උඩ දාලා grill කරලා පට්ට රසට කොත්තුවක් දාලා දුන්නා. සී ෆුඩ් කාලා නැගිට ගන්න බැරුව හිටියේ. (මට අැලජික් සීන් එකක් තියනවා ඉස්සෝ දැල්ලෝ 🥴 :no: 🤭)

    සල්ලි තිබුනත් නැතත් සිරිතක් විදියට පොඩි කඩ හොය හොය කනවා බොනවා මම , සෙට් එක කියනවා නේ අපෝ ඔය පොඩි කඩ සීන් වල ජරාව / පිරිසිඳු නෑ අරක මේක. අනන්තවත් හොඳ තැන් තියනවා. අනන්තවත් හොඳ Food වැඩ්ඩෝ සෙට් වෙලා තියනවා වැඩිය famous නැති තැන් වල. :yes: