රයිස් එකක් ගෙනල්ල කෑව
නොදකින් නිකන් හෝදපු බත් කනව වගේ
කිසිම රහක් නෑ, අඩුගානෙ ලුනු වත් නෑ.
ලූනු කරපින්ච රසක් වත් නෑ, චොප්සිය පැනි රහයි
චිකන් එකත් පැනි රහයි, ඒකත් කට්ටක්, මස් නෑ
හාල් කීරි සම්බත් නෙවෙ, සම්බත් නෙවෙ වගේ
නිකන් සුදු කැකුලු වගෙ
330ක් උනා
අපරාදෙ මගෙ සල්ලි, වෙනද වගෙ මාතර බත් කඩෙන් කෑව නන් ඉවරයි.
බොලා කන්න ඉන්නව නන් අමතක කරපල්ල.