ලංකාවේ දුර බස් කාරයෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමත් කාලයක් නුවර පාරෙ දුර බස් වල කට්ට කාල තියෙනව.
    එපා වෙනව.. සත්තු වගේ පාරෙ යන්නෙ.
    ඩී.එස් ගුණසේකරගෙ බස් තමයි ජරාම.

    වේවැල්දෙනියෙ වංගුවෙ පොඩි හෝටලයක් තියෙනව. ඔය කඩේ ඇතුලට අවුරුද්දකට සැරයක්වත් බස් එකක් යනව.
    එකපාරක් මම ආපු බස් එකත් කඩේට නොගිහින් නූලෙන් පාරට හරවගත්ත. සෙනග ලෝඩ් එකත් එක්ක (විශේෂයෙන් මිනිස්සු හිටගෙන ඉන්නකොට) ස්පීඩ් ගිහින් වංගු ගනිද්දි බස් කන්ට්‍රෝල් නෑ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සීටී බී කියලත් දෑන් ලොකු වෙනසක් නෑ. දෑන් ප්‍රයිවට් එලවපු එවුන්මද කොහෙද සිටිබි ඉන්නෙත්

    ගියාට PVT උන් වග‌ේ මාරන්තක විදිහට යන උන් නම් අඩුයි . ම‌ොකද වැදුන‌ොත් Job එක ඉවරයි CTB එක‌ේ මන් දන්න Driver ක‌ෙන‌ෙක් හිටියා ටිකක් ල‌ොකු අනතුරක් උනා එයා අතින් වැරද්ද එයාග‌ේ නිසා කලින් ප‌ොඩි අනතුරු වගයකුත් ව‌ෙලා තිබ්බ නිසා Job එක‌ෙන් අයින් කලා . දැන් ප‌ොර NTC Driving License අරන් PVT bus එකක වැඩ
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මට පැමිණිල්ලක් දාන්නම හිතුන බං, ඒ උනාට එතන පොලිස් කාරය කතා කරපු විදිය මට ඇල්ලුවේ නෑ. :sorry:
    අරුගේ ලයිසන් එක කල් පැනල කියල දැනගෙනත් මොනවත් කිව්වේ නෑ.
    මම හිටපු නිසා පේන්න සද්දේ දැම්ම විතරයි කියල හිතුනේ :confused2::confused2:

    පැමිණිල්ල දැම්මනම් උන් මොනවා හරි ජරාවක් දීල යයි කියල හිතුන, මට තව දවස් දෙකක් විතර රස්තියාදු වෙලත් අන්තිමට වැඩක් නැති වෙයි කියල හිතුන.

    බස් එකේ හිටපු උන්ගෙන් එක කොල්ලෙක් විතරයි ඩයිවරයට බැන්නේ ,ඌ නැග්ග තැන ඉදන් කරපු වැරදි ටික කියල , පාරපුරා ආව , අනම් මනම් කියල.



    පස්සේ මම බස් එකට යන්න කියල මම අර කොල්ලව බහින තැනින් දාගෙන ගියා , නැත්තම් උට අරුන් දෙන්න මගදී ගහයි කියලා.



    ඒ යකා බහින කම් මට බැන බැන ගියා පැමිණිල්ලක් දැම්මේ නෑ කියලා. :confused2:



    මට අද නම් හිතුන අපරාදේ නොදැම්මේ කියලා ,,, එත් බයත් හිතුන බං මතක තියන් ඉදල මොකක් හරි කලොත් :baffled: :baffled:



    ඒත් උන් රජයේ සේවකයෝ නිසා රස්සාව නැති වෙයි කියන බය හරි තියනව නේ

    අරුන් නම් මහා කාල කන්නි

    Lankaawey policiya gana kathaa karalaa wada naa bun, ugey lenience eka expire num ekama athi uuwa remand karanna, ekata uba paminili karanna oney naa. Mokada policiya check karaddi ney uu maattu wenney.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    162033198_1382486848796948_6039529722468355086_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිසිම කෙනෙක් හොයන්නෙ නැති රූට් එකක් 99. හිතුනම මැරෙන්නම යනවා, අයෙ තැන් තැන්වල කොටනවා. කිසිම පහසුකමක් නැතුව සෙමි කියලා ගහගෙන දුවනවා. ඔහොම වේගෙන් අවාට තවම පරණ වේලාවල්ම යනවා කොටුවට එන්න. පුදුම කරුමයක් මිනිස්සු ගෙවන්නෙ. මං 99 බේරුන අවස්ථා ගොඩක් තියනවා.රෑ (පාන්දර 2) එක දවසක් කොන්ද බස් එක ගෙනිච්චේ. මං නැග්ගෙ මගින්. එලවපු එක කොන්ද කියල දැක්කේ රත්නපුරේ තේබොන්න නවත්තල. අයෙ යන්න ගත්තම. අරු නිදාගෙන ඉදල තියෙන්නෙ. ඔය බස් වල driversla පැය 16 වත් වැඩ.
    Dura bus wala conductor bus drive karana eka issara indan wena seen ekak
    Accident wela mattu unot insurance ekat ne
     
    • Like
    Reactions: Solo Rider