මමත් කාලයක් නුවර පාරෙ දුර බස් වල කට්ට කාල තියෙනව.
එපා වෙනව.. සත්තු වගේ පාරෙ යන්නෙ.
ඩී.එස් ගුණසේකරගෙ බස් තමයි ජරාම.
වේවැල්දෙනියෙ වංගුවෙ පොඩි හෝටලයක් තියෙනව. ඔය කඩේ ඇතුලට අවුරුද්දකට සැරයක්වත් බස් එකක් යනව.
එකපාරක් මම ආපු බස් එකත් කඩේට නොගිහින් නූලෙන් පාරට හරවගත්ත. සෙනග ලෝඩ් එකත් එක්ක (විශේෂයෙන් මිනිස්සු හිටගෙන ඉන්නකොට) ස්පීඩ් ගිහින් වංගු ගනිද්දි බස් කන්ට්රෝල් නෑ.