මචන්ලා අහ්න්න හොද podcast ටිකක් suggest කරගෙන යමු නේ. දැනට අහන්නේ මලින්ද අයියයි sathyagee කරන illumination ,විතරයි. තව මොනවදා හොද ඒවා තියෙනේ.?science , technology ,psychology ,brain, theories වගේ දේවල් ගැන තියෙන podcast? english or sinhala any !
Thanks for the recommendation.Eric Weinstein ගෙ The Portal පොඩ්කාස්ට් එක නියමයි. හැබැයි ගොඩක් එපිසොඩ්ස් නෑ. එයා Roger Penrose, Garret Lisi දෙන්නත් එක්ක කරපු එපි දෙක මම සෛද්ධාන්තික භෞතිකය ගැන අහපු හොඳම සංවාද දෙකක්.
Lex Friedman පොඩ්කාස්ට් එක STEM වෙනුවෙන්ම තියෙන එකක්. මං හිතන්නෙ කම්‍යුනිටි එකේ හොඳම ක්‍රිඩෙන්ෂල්ස් තියෙන ගෙස්ට්ස් ල එන්නෙ මේ පොඩ්කාස්ට් එකට. ML, GAI ගැන තමා වැඩි අවධානය. සැරින් සැරේ mathematics, biology, sociology වලට හැරෙනව. Stephen Wolfram, Eric Weinstein, Noam Chomsky, George Hotz එක්ක කරපු එපි ටික නියමයි.
Sean Carroll ගෙ Mindscape එකත් නියමයි. එයා දැනටම Caltech එකේ ටීචින් ඩියුටි කරන ප්‍රොෆෙක් නිසා ෆිසික්ස් ගැන උඩින් පල්ලෙන් නැතුව පොයින්ට් එකට කතාකරනව.
ෆිල්ම් බලන එකෙක් නම් The Rewatchables මරු.
thnks machoJordan peterson podcast - psychology
jocko willink podcast
hotboxing with mike tyson
Theo von podcast
thnks homiee❤Eric Weinstein ගෙ The Portal පොඩ්කාස්ට් එක නියමයි. හැබැයි ගොඩක් එපිසොඩ්ස් නෑ. එයා Roger Penrose, Garret Lisi දෙන්නත් එක්ක කරපු එපි දෙක මම සෛද්ධාන්තික භෞතිකය ගැන අහපු හොඳම සංවාද දෙකක්.
Lex Friedman පොඩ්කාස්ට් එක STEM වෙනුවෙන්ම තියෙන එකක්. මං හිතන්නෙ කම්‍යුනිටි එකේ හොඳම ක්‍රිඩෙන්ෂල්ස් තියෙන ගෙස්ට්ස් ල එන්නෙ මේ පොඩ්කාස්ට් එකට. ML, GAI ගැන තමා වැඩි අවධානය. සැරින් සැරේ mathematics, biology, sociology වලට හැරෙනව. Stephen Wolfram, Eric Weinstein, Noam Chomsky, George Hotz එක්ක කරපු එපි ටික නියමයි.
Sean Carroll ගෙ Mindscape එකත් වැදගත්. එයා දැනටම Caltech එකේ ටීචින් ඩියුටි කරන ප්‍රොෆෙක් නිසා ෆිසික්ස් ගැන උඩින් පල්ලෙන් නැතුව පොයින්ට් එකට කතාකරනව. ක්ලැසිකල් දේවල් වල ඉඳල QFT වෙනකම් පරාසයක දේවල් ගැන එපිසෝඩ්ස් තියෙනව. ඉඳල හිටල මැතමැටිකල් ෆිසික්ස් ගැන කතාකරනව.
ෆිල්ම් බලන එකෙක් නම් The Rewatchables මරු. පරණ හෝ සමකාලීන චිත්‍රපටියක් තෝරගෙන කතාව ඉඳල ප්‍රඩක්ෂන් එක දක්වා දේවල් ගැන කතාවෙන මූවි පොඩ්කාස්ට් එකක්.
මලින්ද ඔවරේටඩ් මටනම්.මචන්ලා අහ්න්න හොද podcast ටිකක් suggest කරගෙන යමු නේ. දැනට අහන්නේ මලින්ද අයියයි sathyagee කරන illumination ,විතරයි. තව මොනවදා හොද ඒවා තියෙනේ.?science , technology ,psychology ,brain, theories වගේ දේවල් ගැන තියෙන podcast? english or sinhala any !
dragon D madi bng .mta life ekt gna deyk na athama qwoth. smhr ayt hod athi eeth. illumination patta. charithth ekka krpu interviews ehma & lagadi dapu monism vs dualism ehma ❤Sihala nam illumination hodai. Malinda aiyage. Kamaj show mul tika ahuwa. passe set une na. DragonD ge Fluff wadi. e nisa set na. Habai porage illumination eke karapu episode 3ma full ahuwa.
na na bn pora deyk dnwa.මලින්ද ඔවරේටඩ් මටනම්.
ape hoda kolla mko wene machngBUMPER

dragon D madi bng .mta life ekt gna deyk na athama qwoth. smhr ayt hod athi eeth. illumination patta. charithth ekka krpu interviews ehma & lagadi dapu monism vs dualism ehma ❤
na na bn pora deyk dnwa.
------ Post added on Mar 22, 2021 at 10:41 PM
ape hoda kolla mko wene machng
------ Post added on Mar 22, 2021 at 10:43 PM
ඌ ඩිවොර්ස් වෙලා නේද ඉන්නේ? අපේ වලතර වගේ තමයි දැන් ජිවිතේ....උබ දෙයක් දන්නවා කියන්නේ ඌ ගැන දැනගෙනද? ඌගෙන් ලෙක්චර් එකක් අහලා තියනවාද? සිරා ලෝකේදි අදුරලා අහගෙන ඉදලා තියනවාද? සිගරට් මර මර සිරාලොකේ යන ඌ කියන කතා දැක්කාම නම්![]()
මටනම් ඌගේ කතා ගොඩක් එක්ක එකග නැ. චුට්ට චුට්ට දන්න එකෙක් තමා. නොදන්න අයට චුන්.
මට හිතෙන්නේ මිනිහට හොඳට සල්ලි තියෙනවා. හැබැයි ජිවිතේ පැත්තෙන් පොඩි කඩාවැටීමක් තියෙනවා වගේ. සමහරවිට මෙන්ටල් කේස් එකක් ඇති ටිකක්. මම දැක්කා මිනිහා තරහා යනවා අසාමාන්‍ය විදියට කියලත් කියලා තිබුනා. මිනිහගේ අදහස්වලටනම් මාත් එකඟ නෑ. ගොබ්බ materialistic අදහස්.Jordan peterson podcast - psychology
jocko willink podcast
hotboxing with mike tyson
Theo von podcast
Eric Weinstein ගෙ The Portal පොඩ්කාස්ට් එක නියමයි. හැබැයි ගොඩක් එපිසොඩ්ස් නෑ. එයා Roger Penrose, Garret Lisi දෙන්නත් එක්ක කරපු එපි දෙක මම සෛද්ධාන්තික භෞතිකය ගැන අහපු හොඳම සංවාද දෙකක්.