ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    අඩේ මටත් ඔය ටූල්ස් උන නොසෑහෙන්න තියනවා. වෙලාවකට වයිෆුත් අහනවා ඕවා මොකටද කියලා. කාලෙක ඉදල ඔලුවේ තිබ්බා පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න මේක දැක්කම උන තද උනා.

    https://www.toolstop.co.uk/draper-2...MIyfaBuNzB7wIVS7DtCh2PXAU9EAQYByABEgLYR_D_BwE

    මේවගේ flux core තියන gassless ඒවා කොහොමද මචෝ?
    ඔය සීන් එක ගැන ලොකුවටම දන්නෙ නැහැ බන්, හැබැයි මම දැකලා තියනවා ikman එකෙත් ඔය gasless fulx core වෙල්ඩින් මැශින් තියනවා
    මම ARC වෙල්ඩින් ප්ලාන්ට් එක ගන්න හිතුවෙ ඕන තැනක යූස් කරන්න පුලුවන්, ඉලෙක්ට්‍රෝඩ් එහෙමත් පොඩි ගානයි වෙන්නෙ, ඕන දෙයක් පාස්සන්න පුලුවන් ඉලෙක්ට්‍රෝඩ් ගන්න තියනවා
    flux core වල වයර් රීල් එකම ගන්න ඕන රීල් එකක් 5000ක් විතර වෙනවා, මැශින් එකෙන් වයර් එක Auto feed වෙන සීන් එහෙම තියන නිසා මැශින් එකත් ටිකක් කම්ප්ලෙක්ස් නේ, ගානත් වැඩියි, ගෙදර වැඩ වලට ඒ වගේ එකක් තේරුමක් නැහැ කියලා හිතුනා.

    Plant eka nemei....Fuel ekatai hitha giye...<3 kohenda gaththe machan Fuel eka....
    ඒක මචන් M18 2997-22 කිට් එකක්, Amazon වලින් අරන් මෙහෙට ශිප් කරගනිපු එකක්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Amazon kiwwama mathak une, Amazon eken Gift card eke salli wagayk thibba, Torque wrench 3/8 ekai, 1/4 ekai gaththa.. Bulltools kiyana brand ekan, EPA kiyala ekak thibba echchara reviews num honda naa, meka poddak gana wadie Habai reviews hondai. eka hnda me deka gaththa.. e tikata amathawrawa Valve spring compressor ekak gaththa Engine eke Valve Stem seals replace karanna.. Timing kit eka order karala wadeta bahinna oni..

    Wenama thread ekak dammnum hari okkoma updates danna, WAdagath wey.. Okkotoma contribute karanna puluwanne..
     
    • Like
    Reactions: NEMISIS

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ඔය සීන් එක ගැන ලොකුවටම දන්නෙ නැහැ බන්, හැබැයි මම දැකලා තියනවා ikman එකෙත් ඔය gasless fulx core වෙල්ඩින් මැශින් තියනවා
    මම ARC වෙල්ඩින් ප්ලාන්ට් එක ගන්න හිතුවෙ ඕන තැනක යූස් කරන්න පුලුවන්, ඉලෙක්ට්‍රෝඩ් එහෙමත් පොඩි ගානයි වෙන්නෙ, ඕන දෙයක් පාස්සන්න පුලුවන් ඉලෙක්ට්‍රෝඩ් ගන්න තියනවා
    flux core වල වයර් රීල් එකම ගන්න ඕන රීල් එකක් 5000ක් විතර වෙනවා, මැශින් එකෙන් වයර් එක Auto feed වෙන සීන් එහෙම තියන නිසා මැශින් එකත් ටිකක් කම්ප්ලෙක්ස් නේ, ගානත් වැඩියි, ගෙදර වැඩ වලට ඒ වගේ එකක් තේරුමක් නැහැ කියලා හිතුනා.
    එල මචෝ. මම MIG පොඩි පොඩි වැඩ ආතල් එකට කරා යුනි යන දවස් වල යුනි එකේ machine එකෙන්. flux core සිද්දියත් ඒ වගේම හින්ද ඒකක් ගන්නවද කියල බැලුවේ.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    එල මචෝ. මම MIG පොඩි පොඩි වැඩ ආතල් එකට කරා යුනි යන දවස් වල යුනි එකේ machine එකෙන්. flux core සිද්දියත් ඒ වගේම හින්ද ඒකක් ගන්නවද කියල බැලුවේ.
    මම දන්න තරමට MIG වල තරම් කොලිටි වෙල්ඩින් එකක් flux core එකෙන් ගන්න බැහැ. හැබැයි MIG/TIG/flux core තුනම ARC වෙල්ඩින් වලට වඩා ලේසියි කියලා කියන්නෙ
    අමාරුම ARC වෙල්ඩින් කියලානේ කියන්නෙ.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඔය සීන් එක ගැන ලොකුවටම දන්නෙ නැහැ බන්, හැබැයි මම දැකලා තියනවා ikman එකෙත් ඔය gasless fulx core වෙල්ඩින් මැශින් තියනවා
    මම ARC වෙල්ඩින් ප්ලාන්ට් එක ගන්න හිතුවෙ ඕන තැනක යූස් කරන්න පුලුවන්, ඉලෙක්ට්‍රෝඩ් එහෙමත් පොඩි ගානයි වෙන්නෙ, ඕන දෙයක් පාස්සන්න පුලුවන් ඉලෙක්ට්‍රෝඩ් ගන්න තියනවා
    flux core වල වයර් රීල් එකම ගන්න ඕන රීල් එකක් 5000ක් විතර වෙනවා, මැශින් එකෙන් වයර් එක Auto feed වෙන සීන් එහෙම තියන නිසා මැශින් එකත් ටිකක් කම්ප්ලෙක්ස් නේ, ගානත් වැඩියි, ගෙදර වැඩ වලට ඒ වගේ එකක් තේරුමක් නැහැ කියලා හිතුනා.

    ඒක මචන් M18 2997-22 කිට් එකක්, Amazon වලින් අරන් මෙහෙට ශිප් කරගනිපු එකක්.
    keeyak unada machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    keeyak unada machan
    කිට් එක $299 ක් වගේ මතක, ශිපින් ටැක්ස් සේරමත් එක්ක 87K (LKR)ක්ද කොහෙද ගියා කියලා මතක, දැන් ටික කාලයක් වෙනවා අරගෙන
     
    • Like
    Reactions: Big Cass

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එයා කම්ප්‍රෙසර් එකකුත් මට ගන්න ඕන
    දැන්ම ගන්න අයිඩියා එකක් නැහැ බන්, ඊට කලින් ගන්න බඩු දෙක තුනක් තියනවා, ඩීසල් ජෙනියක් ගන්න කියලා ඉන්නෙ, මෙහෙ දවල්ට ලයිට් යනවා සති දෙකකට සැරයක් දවසක්ම, WFH නිසා හෙන අවුල් ඒක, හැමදාම ඔෆිස් එකට කියන්නත් බැහැනේ ලයිට් නැහැ කියලා.
    එයා කම්ප්‍රෙසර් නං බ්‍රවුන්ස් එකෙන් ගෙන්නන මොකක් හරි බ්‍රැන්ඩ් එකක් තියනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕන
    එහෙම නැත්නම් බැලුවෙ කුරුනෑගල පැත්තෙන් රීකන්ඩිශන් ජපන් එකක් ගන්න කියලා. ගෙදර වැඩට නිසා පොඩි එකක් තිබ්බා නම් හොඳටම ඇති මට නම්.

    https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo
    මෙතනින් තමයි මම ගත්තෙ
    ගානයි අනෙක් සේරම විස්තරයි තියනවා
    ජෙනියක් ගන්නවට වඩා සෝලාර් එකකට යන එක ලාභ වෙන එකක් නැද්ද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වෙල්ඩින් ගැන දැනගන්න ඕනෙද? දාන්නද ත්‍රෙඩ් එකක්......
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    ජෙනියක් ගන්නවට වඩා සෝලාර් එකකට යන එක ලාභ වෙන එකක් නැද්ද?
    සොලා වලින් ලාබයක් ගන්න නම් grid tied සිස්ටම් එකකට යන්න එපැයි බන්, අඩුම 5KW එකක් ගහන්න ඕන ලාබයක් එන්න නම්, ඒකට 1M වගේ යනවා
    කොහොම උනත් ඒක ලයිට් ගියාම යූස් කරන්න බැහැනේ, මට ඕන ලයිට් ගියාම ලැප් එක වැඩ කරගන්න එකයි, රෑට ලයිට් ගියොත් ලයිට් ටික පත්තු කරගන්න එකයි
    මම බැලුවෙ රීකන්ඩිශන් පොඩි ජෙනියක් 1ට අඩුවෙන් වගේ ගන්න කියලා
    ලයිට් ගියාම යූස් කරන්න නම් සෝලා ගැහුවත් ජෙනියක් ඕන වෙනවා

    වෙල්ඩින් ගැන දැනගන්න ඕනෙද? දාන්නද ත්‍රෙඩ් එකක්......
    දාපන්කෝ
     
    pissu_pusa

    Member
    Aug 22, 2006
    28
    2
    3
    1616739237271.png

    Machan meka gana adahasa mokakda ? Gana tikak adui
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    View attachment 117774

    Machan meka gana adahasa mokakda ? Gana tikak adui
    ඕකම 15500ට ඉක්මන් එකේ තියනවා දැක්කා
    කලින් ඕක 13000ට තිබ්බෙ මට මතක විදියට

    ඔය බ්‍රෑන්ඩ් එකේ කියන තරම් A ගානක් ගන්න බැහැ කියලා තිබ්බා, හැබැයි ගෙදර වැඩ වලට ඔය පොඩි ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට් අවුලක් නැහැ කියල තමයි නෙට් එකේ එහෙම තියෙන්නෙ
    සමහර උන් ගන්න පුලුවන් අඩුම ගානට තියන වෙල්ඩින් ප්ලාන්ට් අරගෙන ඒවත් අවුලක් නැහැ කියලා රිවීවු තියනවා යූටියුබ් එකේ
    ගෙදර පොඩි වැඩ වලට ඔය වගේ ඒව අවුලක් නැහැ
     
    • Like
    Reactions: dinuksha_asela

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Ada Torque wrench tika awa. @NEMEIS Mehe kawda mewa caliberate karanne? SLSI? samnyayen 12 months walin wage ehema naththum 5k Cycles walin karanna kiyala manual eke dala thiyenne.

    View attachment 117796
    අඩෝ පට්ටනේ
    මම දැක්ක කවුරු හරි ඔය ටූල් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරලා තියනවා කැලිබ්‍රේට් කරන විස්තරයක්
    කීයක් ගියාද, මොකද්ද බ්‍රෑන්ඩ් එක
    SLSI එකේ කරනව ඇති සමහරවිට කෝල් එකක් දාල බැලුවද

    PS : SLSI එකෙන් කරනවා වගේ නේද https://www.slsi.lk/index.php?option=com_content&view=article&id=27&Itemid=276&lang=en
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ පට්ටනේ
    මම දැක්ක කවුරු හරි ඔය ටූල් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරලා තියනවා කැලිබ්‍රේට් කරන විස්තරයක්
    කීයක් ගියාද, මොකද්ද බ්‍රෑන්ඩ් එක
    SLSI එකේ කරනව ඇති සමහරවිට කෝල් එකක් දාල බැලුවද
    Tools thread eka aye balanna oni. palleha thiyenne ganang, Bulltools kiyana brand eka (Made in china thamai okkoma habai). gear wrench ehema lan karanna baa gana wadie. thawa ekak thibba EPAauto kiyala eke reviews echcharama hari naa. Tekton kiyana ekath ehemai.

    Dan Valve stem seal tikai Timing kit ekai aragena wadeta bahinna oni Awrudu dawaswala.

    Amazon product ASIN B07WHWQYB4
    Amazon product ASIN B07WJYMPR6
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Tools thread eka aye balanna oni. palleha thiyenne ganang, Bulltools kiyana brand eka (Made in china thamai okkoma habai). gear wrench ehema lan karanna baa gana wadie. thawa ekak thibba EPAauto kiyala eke reviews echcharama hari naa. Tekton kiyana ekath ehemai.

    Dan Valve stem seal tikai Timing kit ekai aragena wadeta bahinna oni Awrudu dawaswala.

    Amazon product ASIN B07WHWQYB4
    Amazon product ASIN B07WJYMPR6
    මම දැක්ක මෙහෙ DBL එකෙන් කරනවා TOPTUL කියලා ටූල් බ්‍රෑන්ඩ් එකක්, උන් ලඟත් තියනවා කියලා සයිට් එකේ තිබ්බා හැබැයි ගිහින් බලන්න බැරි උනා
    TOPTUL needle nose plier එකක් තියනවා මගේ ලඟ, ඒක නම් හොඳයි, කොලිටියත් අවුලක්ම නැහැ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මම දැක්ක මෙහෙ DBL එකෙන් කරනවා TOPTUL කියලා ටූල් බ්‍රෑන්ඩ් එකක්, උන් ලඟත් තියනවා කියලා සයිට් එකේ තිබ්බා හැබැයි ගිහින් බලන්න බැරි උනා
    TOPTUL needle nose plier එකක් තියනවා මගේ ලඟ, ඒක නම් හොඳයි, කොලිටියත් අවුලක්ම නැහැ
    Mamath dakka, unta kathakare num naa. Needle nose plier ekak mama genna gaththa (New lanka eken), head eka maru karanna puluwan ekak (Angle eka).
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Mamath dakka, unta kathakare num naa. Needle nose plier ekak mama genna gaththa (New lanka eken), head eka maru karanna puluwan ekak (Angle eka).
    TOTUL ලොකු ශෝරූම් එකක් තියනවා මාතර DBL එක ඉස්සරහ, වෙලාවක ගිහින් බලන්න ඉන්නෙ
     
    pissu_pusa

    Member
    Aug 22, 2006
    28
    2
    3
    දන්න අය නං දන්නවා නේ මං ටූල්ස් වලට එහෙම හෙන ආසයි කියලා, ගොඩ දවසකින් මොනවත් ගන්නත් බැරි උනා. වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියෙ. ගෙදර පොඩි වැඩ දෙක තුනකුත් කරන්න ඕන වෙලා තිබ්බා, ඒක නිසා ගත්තා එකක්.
    මම මොකද්ද ගන්නෙ කියලා හොය හොයා හිටියෙ, සේරම තියෙන්නෙ චයිනීස් නේ. ටිකක් හරි හොඳ චයිනීස් එකක් ගන්නවා කියලා හිතන් හිටියෙ, ලාබෙටම තියන චයනීස් ඒවත් පොඩි වැඩ වලට අවුලක් නැහැ කියලා යූටියුබ් එකෙයි වෙන ෆෝරම් වලයි දාල තිබ්බ නිසා ලාබෙටම තියන එක නැතුව ඇවරේජ් ගානකට තියන එකක් ගන්නවා කියලා හොයා හොයා හිටියෙ

    ඉස්සර ආපු වෙල්ඩින් ප්ලාන්ට් වල තිබ්බෙ පත ට්‍රාන්ස්ෆෝමරයක් ඒක නිසා ඒව බරයි, තඹ කම්බි ගොඩක් තියන නිසා ගානත් ටිකක් වැඩියි, හැබැයි දැන් අලුතෙන් එනවා Inverter welding plant කියලා ෆුලි ඉලෙක්ට්‍රොනික් ඒවා, ඒවා ගානත් අඩුයි බරත් අඩුයි, එෆිශන්සි එකත් හොඳයි. ඒවයෙ ගොඩක් පැරාමීටර් ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් නිසා ඒවයෙන් වැඩ ලේසි කරන ෆීචර්ස් තියනවා, Hot start, Anti stick etc etc කියලා, ඒක නිසා මම කොහොමත් ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්නවා කියලා තමයි හිතන් හිටියෙ.

    හොයනකොට brand දෙකක් අහු උනා, Retop කියලා එකකුයි Riland කියලා එකකුයි. එතනිනුත් retop කියන එකට වෙබ් සයිට් එකක් වත් හොයා ගන්න බැරි උනා, හැබැයි Riland කියන එක බැලුවම චයිනීස් කම්පැනියක් හැබැයි උන් හදන්නෙම වෙල්ඩින් ප්ලාන්ට්, වෙබ් සයිට් එකක් එහෙම තියනවා සේරම ප්‍රොඩක්ට් වල විස්තර ස්පෙක් එහෙමත් තියනවා ඒක නිසා ඒක ගන්නවා කියලා ඩිසයිඩ් කරා
    තව මේ Riland ගෙන්නන කම්පැනියෙන් youtube චැනල් එකක් එහෙමත් කරලා තියනවා ඒකෙ කම්පැරිසන් එහෙමත් තියනවා ඒව බැලුවම Rilnd එක ශේප් කියලා හිතුනා, උන්ට කතා කරාම 500ක් දුන්නම ගෙදරටම ඩිලිවර් කරන්නත් පුලුවන් කිවුවා.
    ඊයෙ හවස තුනට විතර සල්ලි ගෙවුවෙ අද 11.30 වෙද්දි ගෙදරටම එවුවා. අවුරුද්දක් වොරන්ටි තියනවා.

    වෙල්ඩින් ප්ලාන්ට් එකේ බිල්ඩ් කොලිටිය අවුලක් නැහැ, සැටිස්ෆයිඩ්. ඒක කරේ එල්ලන් යන්න ස්ට්‍රැප් එකක් එහෙමත් තියනවා
    වෙල්ඩින් හෝල්ඩර්, වයර්, Earth clamp එක එහෙම කොලිටිය හොඳටම හොඳයි, පත වයර් තියෙන්නෙ, කනෙක්ටර් එහෙමත් හොඳයි, ගෙවපු ගානට හොඳ කොලියට තියනවා. අඩුවටම තියන සමහර ඒවට චිපින් හැමර් එකකුයි වයර් බ්‍රශ් එකකුයි, මාස්ක් එකකුයිත් ලැබෙනවා, හැබැයි මේකට ඒව නැහැ. ඒක කිසි අවුලක් නැහැ චිපින් හැමර් එකක් හදා ගන්න පුලුවන්, වයර් බ්‍රශ් එහෙම ගෙදර තියනවා, මාස්ක් එකක් ගන්නවා. කොහොමත් ඒ ලාබම ඒවට හම්බෙන මාස්ක් වැඩකට නැහැ අනික උන් ඒවත් දෙනවා කියන්නෙ ප්ලාන්ට් එකට අමතරව ඒවටත් වියදම් කරලා නිසා ප්ලාන්ට් එකට අඩුම ගානක් වියදම් කරලා හදලා ඇත්තෙ.

    ග්‍රයින්ඩර්, ඩ්‍රිල්, පොප් රිවට් ගන් අනම් මනම් සේරම ගෙදර තියන නිසා දැන් ඉතින් යකඩ බාර් වලින් මොනවා හරි හදා ගන්න ඕන උනොත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ පොටෝ
    meke pitipasse thiyana details plate eke photo ekak danna puluwanda. Me wage
    1616916131668.png