බැදපු උන්..

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ow ban ithin ubalata wage sepa ලයිප් nene ban apita. ubala thama happy eke life eka geniyana kollo. :yes::yes:
    ekane api wage single wenna bocca. atakota oyatath happy eke inna pluwan :D oya hadisi thirana aram neh. :growl:
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    We have a joint account, both salaries come into it.
    All expenses (food, rent, bills) go out of this account.
    Other personal expenses also come from these account. Wife does have more expenses than me (clothes etc.) Personally I love being cheap, so not many expenses.
    We both cook and clean. I take care of dog poop stuff.
    We don't have separate accounts, we own wealth as a pair.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක සාපේක්ශයි, සමහරු එක්කෙනෙක්ගෙ පඩිය ඉතුරු කරල අනිකෙන් ජීවත් වෙනව. සමහරු ශෙයා කරගන්නව.

    ගනන් හිලව් ඇතුව කරනව නන්

    1. ගෑනිගෙ පඩියෙන් ගෙදර ප්‍රදාන වියදම් (කුලී, බිල්, ග්‍රොසරි ) වලින් බාගෙකුයි, ඉතුරු කරන්න ගානකුයි අරන්, ඉතුරු ටික ගෑනිටම දීපන්. ගෑනි ඒකෙන් කරන්නෙ මොනවද හොයන්න එපා.
    2.ගෑනි අම්ම, තාත්තට සල්ලි කීයක් හරි දෙනව නන් කීයටවත් ඒක නවත්තන්න හදන්න එපා. ඉගන ගන්න සහෝදර එවුන් ඉන්නව නන් ඒකටත් ඉඩ දියන් යම් දුරකට සීමාවක් ඇතිව.
    3. උදේට උයන්න අනිවා සපොර්ට් දීපන්, කපන කොටන ටික කරල දියන්.
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    Dennama savings account ekakata % ekak daana wa .
    Light, water, wifi , gas ,babage badu wife gewanawa
    Gedara anith Grossary mama genawa.

    Sathiayta dawas 3k vitara mama uyanawa .
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    dan tiyana prashnath ekka marry karana wifetath job ekk tiynwanam hodai. kauda viyadam karnne, kauda nokaranne kiyla balanna epa. ehema life eka geniynna amarui. gedra wada waltath puluwam vidihata support ekk denna one. specially lamayek hambunama.
     
    • Like
    Reactions: TWishwadeepa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඕක සාපේක්ශයි, සමහරු එක්කෙනෙක්ගෙ පඩිය ඉතුරු කරල අනිකෙන් ජීවත් වෙනව. සමහරු ශෙයා කරගන්නව.

    ගනන් හිලව් ඇතුව කරනව නන්

    1. ගෑනිගෙ පඩියෙන් ගෙදර ප්‍රදාන වියදම් (කුලී, බිල්, ග්‍රොසරි ) වලින් බාගෙකුයි, ඉතුරු කරන්න ගානකුයි අරන්, ඉතුරු ටික ගෑනිටම දීපන්. ගෑනි ඒකෙන් කරන්නෙ මොනවද හොයන්න එපා.
    2.ගෑනි අම්ම, තාත්තට සල්ලි කීයක් හරි දෙනව නන් කීයටවත් ඒක නවත්තන්න හදන්න එපා. ඉගන ගන්න සහෝදර එවුන් ඉන්නව නන් ඒකටත් ඉඩ දියන් යම් දුරකට සීමාවක් ඇතිව.
    3. උදේට උයන්න අනිවා සපොර්ට් දීපන්, කපන කොටන ටික කරල දියන්.
    උඹ කියන එක ඇත්ත.

    මෙහෙම හිතුවොත්. වෙඩින් එක තනිකරම කරේ අපි දෙන්නා නම්.
    දේපොල ඔක්කොම යන්නෙ වෙන සහෝදරයෙක්ට හරි සහෝදරියෙක්ට හරි නම්.
    අඩුම ගානෙ අතින් පයින් උදව්වක් වත් නැත්නම්. ළමයා බලාගන්න එන්නෙ නැතිව, කරන්න වෙන වැඩකුත් නැතුව උන් ඉන්නකොට අපි දෙන්නා කට්ට කාගෙන වැඩ ටික කරගන්නවනම්.
    සහෝදරියෝ දත ගැලෙව්වට අපිට කීයක් වත් දෙන්නෙ නැත්නම්.

    තවත් සළකන්න ඕනද බන්.
     
    • Like
    Reactions: TWishwadeepa

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබල වයිෆ් එක්ක මාසෙට වියදම් බෙදාහදාගන්න ඒව කොහොමද කරන්නේ? ගෙදරට ඕන කෑම බිම ගේන එක , බිල් ගෙවන එක ඔක්කොම උබල කරනවද? නැත්නම් කොයි විදියට හරි බෙදාගෙනද කරන්නේ?
    අනිත් දේ උයන පිහින ඒවට සප් එකක් දෙනවද ? (ඔව් ඔව් ගෑනු ගන්නේ කුස්සියේ වැඩ කරගවන්න කියල සමහර උන් කියයි, සමහර උන් නෑ කියයි :P) පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියපං අපි වගේ ලගදි මැරි කරන්න ඉන්න උන්ට. :P

    Kasada badlaa na thama me thread eken thama eka igena ganna inne :D :D :D
     
    deepaldas

    Well-known member
  • ප්‍රශ්නයක් නම් උනේ නෑ වයිෆ්ගේ නංගිගේ වෙඩිම වෙනකන්. එයා හම්බ කරපුවා කියලා ඒක නංගිගේ වෙඩිමට දෙන්න ලෑස්තිය ගෙඩිය පිටින්.
    ඔන්න මට ගන්න කෑල්ලක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වයිෆ් ගේ පැත්තෙන් හාල් සහ එළවලු ලැබෙනවා. ඉතුරු ටිකට යන වියදම තමා.
    අපේ අම්මා අපි එක්ක ඉන්නේ. එතන මහා ගානක් යන්නේ නැ . පොඩි එකාට ගන්න බඩු ටික තමා.
    (මම පොඩි එකාට කිසිම කෘතීම දෙයක් දෙන්නේ නැ . එකම දෙකට දෙන්නේ කොත්මලේ චීස් සහ හය්ලන්ඩ් බටර් එක විතරයි. හිතනවා එකේ හොරයක් නැ කියලා ) මාසෙට 20-30 වගේ යන්නේ

    අම්මයි වයිෆ් එක ගෙදර තියනවා කියන්නේ ගේමක්. මම කරන්නේ දෙන්නම කැමති නැති දේවල් වෙන වෙනම කරනවා
    එකෙන් දෙන්නම එකතු වෙලා මට බනිනවා. ඒ දෙන්නා අතර ගේමක් යන්නේ නැ . ලෝන් එලල් තියනවා ටිකක් ලොකු එක 3 Y ඉවරයි.

    මතක තියාගන්න ගැනු කිසිම දවසක දේවල් ඕනේ කියන්නේ නැ .එකට උන්ගේ පේස්බුක් එක බලන්න ඕනේ. උන්ගේ යාලුවෝ එක්ක චැට් කරන ගෘප් බලන්න ඕනේ. ඒවගේ තියනවා ගැනී කැමති දේවල්. මම ඒවා එක්ස්පොස් නොවෙන්න අරන් දෙනවා. මම වයිෆ්ට්ට සල්ලි දෙනවා එයා ලග ඉතුරු වෙන්න. ඕනේ දෙයක් ගනී කියලා. මේ ගැනී සතයක් වියදම් කරන්නේ න ඕනේ නැති දේවල් වලට. එක ජිවිතේ ලබපු ලොකුම සතුටක් මම. ඒ නිසා මම හැම මාසෙම අම්මට අරන් දෙන ගමන් එයාටත් අරන් දෙනවා.

    බැදපු කෙනා ඒ ගෙදර ලකු ළමයා නම් ගෙදර ලොකු පුතා වෙනවා උබලා. එක වගකීමක්. නංගිලා එහෙම ඉනන්ව නම් කෙලින්න බලන්නේ නැතුව උන් ගැනත් හොයලා බලන්න ඕනේ. විශේෂෙන් අම්මා තාත්තගේ ලෙඩ තියන ඒවා බලල සුසුසු දේ කරන්න ඕනේ. බාල එකා බැන්දාම එක ටිකක් අඩු වෙනවා. එත් එහෙම කරන එකෙන් ගනිගෙන 60% ක් විතර ලකුණු පාරක් දාගන්න පුළුවන්

    කිසිම වෙලාවක 11 ට පස්සේ පිට බොන්න යන්න එපා. බොනවා නම් ගැනී අදුරන ube යාලුවෝ එක්ක කරපන්. දරුවෙක් ඉනන්ව නම් ගෙදර සෙට් කරගනින්. එකට ගැනී එකෙන්ම කැමැති වෙනවා. හොද ආදරයකින් ඉන්න ගනියෙක්ට උබලා පිට ගැනියෙක් එක්ක ඉදලා අපුවහම දැනෙනවා . එකෙන් සැකේ වැඩි වෙනවා. එක දික්කසාදයට මුල. තමන්ව කන්ට්‍රෝල් කරගන්න හොදම කාලය තමා බදින්න ඕනේ. (20 න් 25 න් බදින්න එපා කියන්නේ එකයි මේක මම දැනගත්තේ වෙන කෙනෙක්ගෙන්. මම සාමන්යෙන් ඔය සබ්ජෙක්ට් එකේ නැ . බැරි කමකට නෙමේ.) ඒ නිසා පිට සින් මොකුත් එපා බැන්දම.

    උදේට සහ දවල්ට උයන ඒවා අම්මා බලන්නේ තාම. එයා එක දෙන්නේ නැ කාටවත් . පොල් ගාල දෙන එක එහෙම තමා වයිෆ් කරන්නේ . ඊට අමතරව මාංශ දේවල් අම්මා අල්ලන්නේ නැති නිසා ඒවා හදන්නේ එයා. රෑ කෑම හුගක් වෙලාවට මගේ ගානේ.
    එකේ ලොකු දේවල් නැ නේ බන්. පොඩි දේවල් නේ හදන්නේ රැට. මට උයන්න පුළුවන්. මොකද හුගක් රටවල් වල ගිහින් තනියෙන් උන්යන් කාල පුරුදුයි. ගැනී කැමති එක වේලක් හරි නිකන් ඉන්න තියේ නම්. මොකද ලමයෙක් එක තියෙන්නේ පට්ට ගේමක්.

    උබ phd එකක් තියන ගැනියෙක් බැන්දත් ළමයට දේවල් කියලා දෙන එක උබ බාරගනින්. ගැනු අරක කරන්න එප මෙක කරන්න එපා කියලා කියන්නේ කරදරේට. එත් එකෙන් පොඩි එකාගේ මොලේ හැදෙනවා. එක නිසා උබ කාලය වෙන් කරලා ළමයා එක්ක ඒ දේවල් වලට ඉන්වෝල් වෙන්න ඕනේ. ගැනිට බනින්න එපා. ම්කොකද 24 පැයක්ම ළමයා ලග නේ ඉන්නේ. එකෙන් පොඩි එපා වීමක් එනවා

    ඔච්චර තමා මතක් වෙන්නේ.
     
    • Like
    Reactions: PrasangaSPerera

    deepaldas

    Well-known member
  • ටවානවොව
    උබ phd එකක් තියන ගැනියෙක් බැන්දත් ළමයට දේවල් කියලා දෙන එක උබ බාරගනින්. ගැනු අරක කරන්න එප මෙක කරන්න එපා කියලා කියන්නේ කරදරේට. එත් එකෙන් පොඩි එකාගේ මොලේ හැදෙනවා. එක නිසා උබ කාලය වෙන් කරලා ළමයා එක්ක ඒ දේවල් වලට ඉන්වෝල් වෙන්න ඕනේ. ගැනිට බනින්න එපා. ම්කොකද 24 පැයක්ම ළමයා ලග නේ ඉන්නේ. එකෙන් පොඩි එපා වීමක් එනවා
    තැන්කු for advice ඒක නම් දැනුනා
     
    • Love
    Reactions: HAneo

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    අනාගතයට වටිනවා. 👍👍👍
     
    • Love
    Reactions: HAneo

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Daneta nam bendala na... engaged only.

    Bendama ithin padiya wife ta denawa.. mata wada hodata karai.. Mage naasthiya thama...

    Bari welawath divorce unoth illana deyak deela, ithuru tika nangilata denawa..
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    1. ගෑනිගෙ පඩියෙන් ගෙදර ප්‍රදාන වියදම් (කුලී, බිල්, ග්‍රොසරි ) වලින් බාගෙකුයි, ඉතුරු කරන්න ගානකුයි අරන්, ඉතුරු ටික ගෑනිටම දීපන්. ගෑනි ඒකෙන් කරන්නෙ මොනවද හොයන්න එපා.

    සිංහලු, බැරි වෙලාවත් ගෑනි ඔය සල්ලි අරන් massage parlour එකකට රින්ගුවොත්?
     
    • Wow
    Reactions: Solo Rider

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    දෙන්නම ජොබ් කරන නිසා දෙන්නම් ගෙදර වැඩ වලට වියදම් කරනවා මගේ අතේ සල්ලි නැති උනොත් එයා වියදම් කරනවා එයාගේ අතේ නැති උනොත් මම වියදම් කරනවා... කවදාවත් එයාගෙන් වියදම් උනා මගෙන් වියදම් උනා කියලා ප්‍රශ්න ඇති වෙලා නෑ...

    උයන පිහන වැඩ වලදී පුළුවන් විදයට සප් එක දෙනවා, වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කුස්සියේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා රිලැක්ස් එකේ ඉන්නවා පොඩ්ඩත් එක්ක
    typical anatha sinhala life..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වයිෆ් ගේ පැත්තෙන් හාල් සහ එළවලු ලැබෙනවා. ඉතුරු ටිකට යන වියදම තමා.
    අපේ අම්මා අපි එක්ක ඉන්නේ. එතන මහා ගානක් යන්නේ නැ . පොඩි එකාට ගන්න බඩු ටික තමා.
    (මම පොඩි එකාට කිසිම කෘතීම දෙයක් දෙන්නේ නැ . එකම දෙකට දෙන්නේ කොත්මලේ චීස් සහ හය්ලන්ඩ් බටර් එක විතරයි. හිතනවා එකේ හොරයක් නැ කියලා ) මාසෙට 20-30 වගේ යන්නේ

    අම්මයි වයිෆ් එක ගෙදර තියනවා කියන්නේ ගේමක්. මම කරන්නේ දෙන්නම කැමති නැති දේවල් වෙන වෙනම කරනවා
    එකෙන් දෙන්නම එකතු වෙලා මට බනිනවා. ඒ දෙන්නා අතර ගේමක් යන්නේ නැ . ලෝන් එලල් තියනවා ටිකක් ලොකු එක 3 Y ඉවරයි.

    මතක තියාගන්න ගැනු කිසිම දවසක දේවල් ඕනේ කියන්නේ නැ .එකට උන්ගේ පේස්බුක් එක බලන්න ඕනේ. උන්ගේ යාලුවෝ එක්ක චැට් කරන ගෘප් බලන්න ඕනේ. ඒවගේ තියනවා ගැනී කැමති දේවල්. මම ඒවා එක්ස්පොස් නොවෙන්න අරන් දෙනවා. මම වයිෆ්ට්ට සල්ලි දෙනවා එයා ලග ඉතුරු වෙන්න. ඕනේ දෙයක් ගනී කියලා. මේ ගැනී සතයක් වියදම් කරන්නේ න ඕනේ නැති දේවල් වලට. එක ජිවිතේ ලබපු ලොකුම සතුටක් මම. ඒ නිසා මම හැම මාසෙම අම්මට අරන් දෙන ගමන් එයාටත් අරන් දෙනවා.

    බැදපු කෙනා ඒ ගෙදර ලකු ළමයා නම් ගෙදර ලොකු පුතා වෙනවා උබලා. එක වගකීමක්. නංගිලා එහෙම ඉනන්ව නම් කෙලින්න බලන්නේ නැතුව උන් ගැනත් හොයලා බලන්න ඕනේ. විශේෂෙන් අම්මා තාත්තගේ ලෙඩ තියන ඒවා බලල සුසුසු දේ කරන්න ඕනේ. බාල එකා බැන්දාම එක ටිකක් අඩු වෙනවා. එත් එහෙම කරන එකෙන් ගනිගෙන 60% ක් විතර ලකුණු පාරක් දාගන්න පුළුවන්

    කිසිම වෙලාවක 11 ට පස්සේ පිට බොන්න යන්න එපා. බොනවා නම් ගැනී අදුරන ube යාලුවෝ එක්ක කරපන්. දරුවෙක් ඉනන්ව නම් ගෙදර සෙට් කරගනින්. එකට ගැනී එකෙන්ම කැමැති වෙනවා. හොද ආදරයකින් ඉන්න ගනියෙක්ට උබලා පිට ගැනියෙක් එක්ක ඉදලා අපුවහම දැනෙනවා . එකෙන් සැකේ වැඩි වෙනවා. එක දික්කසාදයට මුල. තමන්ව කන්ට්‍රෝල් කරගන්න හොදම කාලය තමා බදින්න ඕනේ. (20 න් 25 න් බදින්න එපා කියන්නේ එකයි මේක මම දැනගත්තේ වෙන කෙනෙක්ගෙන්. මම සාමන්යෙන් ඔය සබ්ජෙක්ට් එකේ නැ . බැරි කමකට නෙමේ.) ඒ නිසා පිට සින් මොකුත් එපා බැන්දම.

    උදේට සහ දවල්ට උයන ඒවා අම්මා බලන්නේ තාම. එයා එක දෙන්නේ නැ කාටවත් . පොල් ගාල දෙන එක එහෙම තමා වයිෆ් කරන්නේ . ඊට අමතරව මාංශ දේවල් අම්මා අල්ලන්නේ නැති නිසා ඒවා හදන්නේ එයා. රෑ කෑම හුගක් වෙලාවට මගේ ගානේ.
    එකේ ලොකු දේවල් නැ නේ බන්. පොඩි දේවල් නේ හදන්නේ රැට. මට උයන්න පුළුවන්. මොකද හුගක් රටවල් වල ගිහින් තනියෙන් උන්යන් කාල පුරුදුයි. ගැනී කැමති එක වේලක් හරි නිකන් ඉන්න තියේ නම්. මොකද ලමයෙක් එක තියෙන්නේ පට්ට ගේමක්.

    උබ phd එකක් තියන ගැනියෙක් බැන්දත් ළමයට දේවල් කියලා දෙන එක උබ බාරගනින්. ගැනු අරක කරන්න එප මෙක කරන්න එපා කියලා කියන්නේ කරදරේට. එත් එකෙන් පොඩි එකාගේ මොලේ හැදෙනවා. එක නිසා උබ කාලය වෙන් කරලා ළමයා එක්ක ඒ දේවල් වලට ඉන්වෝල් වෙන්න ඕනේ. ගැනිට බනින්න එපා. ම්කොකද 24 පැයක්ම ළමයා ලග නේ ඉන්නේ. එකෙන් පොඩි එපා වීමක් එනවා

    ඔච්චර තමා මතක් වෙන්නේ.
    දැං දැක්කේ.වටිනවා බං එකෙන්ම... (y) (y)
     
    • Love
    Reactions: HAneo

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
    අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
    එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
    ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?