අවුරුදු දෙකක පොඩි බබෙක්ට දෙන්න තෑග්ගක් කියපම්... කොල්ලෙක්.. උපන්දිනේට,,

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    අවුරුදු දෙකක පොඩි බබෙක්ට දෙන්න තෑග්ගක් කියපම්... කොල්ලෙක්.. උපන්දිනේට,,
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    මම අවුරුද්දෙ එකෙකුට ට්‍රයිසිකලයක් දීල,
    ළමය අවුරුදු 3ත් පහුවෙලා තමයි පදින්න ගත්තෙ.

    හොඳ වෙලාවට ඒකෙ ළමයව ඉන්දවල පද්දන්න පුලුවන් අන්ඩක් තිබුණ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,744
    113
    Colombo, Sri Lanka
    මම අවුරුද්දෙ එකෙකුට ට්‍රයිසිකලයක් දීල,
    ළමය අවුරුදු 3ත් පහුවෙලා තමයි පදින්න ගත්තෙ.

    හොඳ වෙලාවට ඒකෙ ළමයව ඉන්දවල පද්දන්න පුලුවන් අන්ඩක් තිබුණ.

    අවුල් ගන්න එපා මචන්. එතකන් පොඩි එකාගේ තාත්තා ඕක පැද්දා උබ දන්නේ නැති උනාට..... 🤭 🤭 🤭

    images.jpeg
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඇඳුම් තෑගි කරන්ඩ බලාපොරොත්තු වෙනවා නම් අවුරුදු 3ක විතර බබෙකුට හරියන ඒවා ගෙනියපන්. උපන්දිනේට හැමෝම ගිහින් දෙන්නෙ දැන් ඉන්න සයිස් එකට නිසා උඹේ එවා මගෑරෙයි.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මම අවුරුද්දෙ එකෙකුට ට්‍රයිසිකලයක් දීල,
    ළමය අවුරුදු 3ත් පහුවෙලා තමයි පදින්න ගත්තෙ.

    හොඳ වෙලාවට ඒකෙ ළමයව ඉන්දවල පද්දන්න පුලුවන් අන්ඩක් තිබුණ.
    mama giya awrudde 34000ka car ekak aran dunna.

    2+ kiyala gahala tiyana toy ekak ganin
    or soft toy ekak
    Elam
    ------ Post added on Mar 26, 2021 at 10:43 AM

    RH1.jpg

    kids-ride-on-push-car-250x250.jpg

    ------ Post added on Mar 24, 2021 at 5:51 PM
    Mekak gaththa
    ------ Post added on Mar 26, 2021 at 10:44 AM
     
    • Like
    Reactions: Honda.putha