මම අවුරුද්දෙ එකෙකුට ට්‍රයිසිකලයක් දීල,
ළමය අවුරුදු 3ත් පහුවෙලා තමයි පදින්න ගත්තෙ.
හොඳ වෙලාවට ඒකෙ ළමයව ඉන්දවල පද්දන්න පුලුවන් අන්ඩක් තිබුණ.
I phone ekakඅවුරුදු දෙකක පොඩි බබෙක්ට දෙන්න තෑග්ගක් කියපම්... කොල්ලෙක්.. උපන්දිනේට,,
owa dunnahama un gilinawaප්ලාස්ටික් ටූල්ස් සේට් එකක්. ප්ලාස්ටික් ඩොක්ටර් කිට් එකක්...
mama giya awrudde 34000ka car ekak aran dunna.මම අවුරුද්දෙ එකෙකුට ට්‍රයිසිකලයක් දීල,
ළමය අවුරුදු 3ත් පහුවෙලා තමයි පදින්න ගත්තෙ.
හොඳ වෙලාවට ඒකෙ ළමයව ඉන්දවල පද්දන්න පුලුවන් අන්ඩක් තිබුණ.
Elam2+ kiyala gahala tiyana toy ekak ganin
or soft toy ekak
Mekak gaththa![]()
![]()
------ Post added on Mar 24, 2021 at 5:51 PM