Me awrudde ubalage Lokuma balaporoththuwa mkakda

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බලාපෙරොත්තු කියන්න යන්න එපා. ශෙයාකරගන්න එපා. ඒකට උඹලගේ තියෙන එෆර්ට් එක 80%ක් ඒ කතාවත් එක්කම නැතිවෙලා යනවා.

    හිතේ බර තියං හීන පස්සේ දුවන එක තමයි හොඳ, කරාට පස්සේ කියලා සතුටක් විඳින්න. කරන්න කලින් කියලා සතුටු වුනාම හිතේ හයිය මදි වෙනවා වැඩේ කරන්න.

    හොඳම දේ ගිය අවුරුද්දේ කරගත්ත දේවල් කියන එක😊

    Aththatama ema wenwada bnn ai e effort eka madi wenne
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,276
    12,524
    113
    Piliyandala
    බලාපොරොත්තු ටිකක් තියෙනව, බලමු හෙමින් හෙමින් පටන් ගන්න, මුකුත් නොකර ඉන්නවට වඩා අඩු තරමෙ ට්‍රයි එකක් වත් දෙන්න තමයි බලාපොරොත්තව
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :P Single life eke end karane kellek hoyagane eka
    ;););)

    බලාපොරොත්තු ටිකක් තියෙනව, බලමු හෙමින් හෙමින් පටන් ගන්න, මුකුත් නොකර ඉන්නවට වඩා අඩු තරමෙ ට්‍රයි එකක් වත් දෙන්න තමයි බලාපොරොත්තව

    anna ekathaa wadath try krpn ubata plwn bn
     
    • Like
    Reactions: shameera89

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    මගේ බලාපොරොත්තුව කොහොම හරි යකෙක්ව දකින එක!
    අපි ගියාට පේන්න එන්නේ නෑනේ! මස් මාළු නොකා පේවිලා සාධාරණ උවමනාවක් තියනවා නම් විතරයි අපිට පේන්න එන්නේ.
    (නොපෙනෙන ඇඳුමක් තියනවා එයාලට)
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Aththatama ema wenwada bnn ai e effort eka madi wenne
    වැඩේ කරන්න ඉස්සෙල්ලා උඹ ඒක සමරලා ඉවරයි. ගොඩක් වෙලාවට උඹේ හිතේ තියෙන ඉන්ටරස්ට් එක හෙමිහිට නැතිවෙලා යනවා.
     
    • Like
    Reactions: Hayao and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    මගේ බලාපොරොත්තුව කොහොම හරි යකෙක්ව දකින එක!
    අපි ගියාට පේන්න එන්නේ නෑනේ! මස් මාළු නොකා පේවිලා සාධාරණ උවමනාවක් තියනවා නම් විතරයි අපිට පේන්න එන්නේ.
    (නොපෙනෙන ඇඳුමක් තියනවා එයාලට)

    Wish u the same mcn

    balaporoththuwa ishta wena kyl wish krnwa :yes: :yes: :yes:

    වැඩේ කරන්න ඉස්සෙල්ලා උඹ ඒක සමරලා ඉවරයි. ගොඩක් වෙලාවට උඹේ හිතේ තියෙන ඉන්ටරස්ට් එක හෙමිහිට නැතිවෙලා යනවා.

    e kathweth aththak tynwa bn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • Haha
    Reactions: Solo Rider