Unlimited Packages දාල .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100mbps දෙන්ඩ තියෙන්නෙ රුපියල් 20000 විතර, එතකොට ස්පීඩ් අවුලක් හරි ඩේට මදි කමක් හරි එන්නෙ නැනෙ ෆුල් සැප
     
    • Haha
    • Love
    Reactions: isurusam and 2osama

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,823
    2
    115,811
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Happy Season 9 GIF by The Office
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.



    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    සිරි ලංකා ටෙලිකොම් එකේ pkg හදන උන් ටිකනම් මෙහෙම තමා දෙන්නේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oya issara thibba unlimited packages. Dan aye dena ewa owa wenna baha.
    Anika Fiber ekaka 512kbps wage unlimited package ekak dena eka therumak naha.
    :yes: :yes: :yes:
    Mona wage packages tikak dei kiyalada hithenne?? Matanm hithenne 20000 ta wage 20mbps dei kiyala
    එච්චර ගානකට දීල තේරුමක් නෑ නේහ් බං. එයිට වඩා හොඳයි නොදී ඉන්න එක. TRCSL එකෙන් කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට Unlimited Connection දෙන්න කියල නේ. එතකොට ස්පීඩ් එක ගැන නම් අදහසක් නෑ ඒත් දෙන එකක් 5000න් යටවත් දෙන්න ඕන.
     
    • Like
    Reactions: asylum

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    O
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.



    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    Oya speed eken elakiri witharai enna puluwan
     
    • Haha
    Reactions: Solo Rider

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඕක බොරු බං. Kalin තිබුණ package set එක තමයි කට්ටිය share කරන්නෙ.
    ඔන්න තියනව.
     

    Attachments

    • 500077100264_218379.jpg
      500077100264_218379.jpg
      28.3 KB · Views: 186
    • 500080000697_218642.jpg
      500080000697_218642.jpg
      27.2 KB · Views: 173

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Started Using Netflix Package from mobitel.. daily consumption is around 15GB

    That was a good package as it gives YouTube too..

    So approximately monthly usage will be around 450GB

    Mobitel being a mobile company can tolerate this.. SLT Is purely into selling data bundles and make profit..