Computer Shop

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Computer Shop එකක් දාන්න ආසාවක් තියෙනවා. ඉතින් පොඩි ප්‍රශ්ණ වගයක් තියෙනවා. Used එවා නෙමේ අලුත් බඩු දාලා. කොහොමද අලුත් බඩු ගන්නේ? Warranty එහෙම handle කරන්නේ කොහොමද? කොටින්ම කිව්වොත් Nanotek, RedlineTech වගේ එකක් දාන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ප්‍රධානම දේ ඔව්වයින් ලාභයක් තියේද?
    Graphics cards, Processors දැන් කැමති ගාණකට විකුණන්න පුලුවන් MSRP එකක් නැති හින්දා. අනිත් ඒවත් stock අඩුවෙන්න අඩුවෙන්න කැමති ගාණකට විකුණන්න පුලුවන්. ex: අවු 4 1/2ට කලින් 35,000/= ආපු 1050Ti එකක් දැන් 38,000/= 🙃
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,028
    4,725
    113
    Loading...
    දැන් tending Chama computers. උන් සුපිරිම සරිවිස් එකක් දෙන්නෙ customer ට. හොඳ කොල්ලෙක් අයිති ඩයල් එක. දැන් ගේමින් නම් chama computers තමයි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    දැන් tending Chama computers. උන් සුපිරිම සරිවිස් එකක් දෙන්නෙ customer ට. හොඳ කොල්ලෙක් අයිති ඩයල් එක. දැන් ගේමින් නම් chama computers තමයි.
    thambinge kada walata yanwata wada hodaii meka
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    .

    eka awulak nehe bn. chama thama dn trending. mata idea eka oni komada brand new parts ganne? kohenda ganne anna a process eka
    ------ Post added on Mar 29, 2021 at 10:42 PM
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ලොකු කතාවක්. මම මගේ Rig එක හදන්න ගිහිල්ලා දැනගත්තු දේවල් ටිකක් කියන්නම්. සමහරවිට වැදගත් වෙයි.

    1. අලුත්ම බඩු ගෙන්වන වැඩේට තනියම අත ගහන්න බයයි නම් කරන්න වෙන්නේ ඒ බඩු ගෙන්වන ලංකාවේ ඒජන්ට්ලා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න එක. ගොඩක් ලංකාවේ තියෙන නම ගිය ෂොප් තමයි මෙහෙ ඉන්න ඒජන්ට්ලා. ඒ අයගෙන් තමයි අනික් ගොඩක් පොඩි ෂොප් බඩු අරගෙන විකුණන්නේ. මෙතන දී, පොඩි ලාභයක් ඒ අය තියාගන්නවා. මේක හොදටම පෙනුණ පහුගිය දවස්වල. එක ෂොප් එකකට අයිටම් එන අයිටම් එකක්, මුලු රට පුරාම තියෙන ෂොප්වලටත් ආවා එක සැරේට. හැබැයි ගාණ තැනෙන් තැනට වෙනස්. මේකෙ තියෙන වාසිය තමයි වොරන්ටි කේස් එකක් ආපුවහම, ඒක හැන්ඩ්ල් කරන්න ලේසියි.

    2. එහෙම නැතිව තනියම වැඩේ කරනවා නම් කරන්න තියෙන්නේ ඇමසන්, ඊබේ වගේ සයිට්වලින් බඩු මෙහෙට ගෙනල්ලා විකුණන එක. ඒ වගේම සිංගප්පූරුවෙන් වගේ ඩිරෙක්ට් ගෙන්නලා මෙහෙ විකුණන එක. එහෙම කරන ෂොප් ගොඩකුත් දැන් තියෙනවා. මේකෙ වාසිය, ඒජන්ට්ලගෙන් ගන්නවට වඩා අඩු මුදලකට බඩු ගන්න පුලුවන්, සහ ඒ නිසාම මෙහෙ මාකට් එකේ හැටියට ගැලපෙන විදිහට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. හැබැයි අවාසිය, වොරන්ටි ක්ලේම් එකක් ආවොත්, ඒ මුලු බරටම තනියම කරගහන්න වෙන එක.

    3. දැන් තියෙන ටෙ‍්‍රන්ඩ් එකේ හැටියට, BN වලට වඩා යූස්ඩ් පාර්ට්සුත් විකුණන්න පුලුවන් නම් හොදයි. තොග ගාණට එහෙම බඩු ගෙන්වන අය ඉන්නවා. 1 ඔප්ෂන් එක වගේම, මෙතන තියෙන්නෙත් ඒ අය එක්ක කන්ටැක්ට් හදාගන්න එක. මේකෙ වාසිය, දරන්න තියෙන මූලික පිරිවැය ටිකක් අඩුයි.

    කරනවා නම් ගට අරගෙන කරන්න. මගේ මුල්ම රස්සාව ඔය 3 වෙනියට තියෙනව වගේ පොඩි ෂොප් එකක ටෙක්නිෂන්. අද ඒ ෂොප් එක ගොඩක් දියුණුවෙලා ඉතාම හොද තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ තැනට ඒක ගේන්න ඒකෙ අයිතිකාර අයියා අවුරුදු 9ක කට්ටක් කෑවා. දැන් ගොඩක් Players ඉන්න නිසා වැඩේ ලේසි නැහැ. හැබැයි ඉතින් අල්ලගෙන යන්න පුලුවන් නම්, ගොඩ එන්නත් බැරි නැහැ. :)

    Good luck!
     
    • Like
    Reactions: Bad Cop and xVOLDYx

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Graphics cards, Processors දැන් කැමති ගාණකට විකුණන්න පුලුවන් MSRP එකක් නැති හින්දා. අනිත් ඒවත් stock අඩුවෙන්න අඩුවෙන්න කැමති ගාණකට විකුණන්න පුලුවන්. ex: අවු 4 1/2ට කලින් 35,000/= ආපු 1050Ti එකක් දැන් 38,000/= 🙃
    ewa relaunch ne .mama gatta 1030 ekak 18500I
    habai GDDR 5

    kalin version eka GDDR4

    Aluth 1050 Eka relaunch Kala ray tracing ekka
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ewa relaunch ne .mama gatta 1030 ekak 18500I
    habai GDDR 5

    kalin version eka GDDR4

    Aluth 1050 Eka relaunch Kala ray tracing ekka
    relaunch වුණාට මම දන්න තරමින් specs වල වෙනසක් නෑ. කලින් 1050Ti එකත් GDDR5. Hardware-Accelerated Ray Tracing නම් කොහොමත් නෑ
    1030 එකත් දැන් stock නෑ ගොඩක් shops වල 19,000/= වගේ තිබ්බෙ අන්තිමට