Honda කාර් ( Vezel , Fit ,Grace ) වල එන Dual Clutch ප්රශ්නෙට ගැන ටිකක් සොයලා බැලුවම දේවල් ටිකක් දාන ගත්තා.
* Car එකේ dual clutch oil leak එකක් තියෙනවා නම් Dual Clutch ප්රශ්ණයක් වෙන්න පුළුවන්. මේ අවදිය මුල් කාලේ.
* ඊට පස්සේ indicate වෙන bulb වටෙනවලු.
* කරන්න පුළුවන් දේවල් 3 යි තියෙන්නේ.
* Repair - ( RS. 40 000 - 250 000 කියන price range එකේ වැඩේ කරනවා.) - මුලදීම කරන එක හොදයි.
* Recondition එකක් දානවා (RS. 350 000 සිට)
* Brand New එකක් දානවා (Stafford - 445 000 / hybrid Hub - 550 000)
* දැනට බහුතරයක් කරන්නේ repair. එකේ ගොඩක් සාර්ථකයි . ඒ වගේම fail උන තැන් තියෙනවා.
මේක මගේ first therad එක. Repair කරන එක fail වෙන්න හේතුව නැති කර ගන්න තමයි මේ thread එක දැම්මේ. මේ ප්රශ්නේ ආව අයට හා මේ වගේ වහනයක් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා දැම්මේ.
අනිත් දේ එළකිරි එකේ ඉන්න අයට පුළුවන් හොදම තැන් recommend කරන්න.කාට හරි වැදගත් වෙයි. මම දන්න විදියට Vezel වල සැහෙන්න මේ ප්රශ්නේ තියෙනවා. දැන් ඉස්සරහට Fit , Grace වල එන්න පටන් ගනීවි.
වැදගත්ම දේ ගොඩක් අය Repair කියන එක ගැන දන්නේ නැ. එක නිසා වාහනේ ගන්න බයයි. ස්ටෆ්ෆොර්ඩ් & hybrid hub නිකමටවත් වෙන option කියන්නේ නැ.
ඇත්තටම මේක ලොකු ප්රශ්ණයක් නෙවෙයි දැන්. අපි පුළුවන් නම් මේ thread එකින් fail වෙන්නේ නැතිව repair කරන්න පුළුවන තැන් ටික දාමු. පුළුවන් නම් price එක්කම.