Questions 7.1gaming head set ekak ganna help

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    aduwata 7.1 head set ekak ganna kiylaa baluwe.. 10000ta adu ekak.loku loku ewa newei itin :(
    monawada hoda ewa thiynne..ubala use karana ewa monwada ?

    FANTECH FUSION HG22 7.1

    meka use karnaa aya innawada . hodaida meka ??
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මන් msi ds502 use කරන්නෙ. 9000ක් වෙන්නෙ කොලිටි එකත් සෙට්,, ගේම් වලදි අනිත් උන්ට වඩා දෙයක් ඇහෙනව ලස්සනට ඩිරෙක්ශන් එකත් එක්කම.. nanotek එකෙන් ගත්තෙ, youtube බලන්න videos තියනව
     
    • Like
    Reactions: JohnSnow

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මන් msi ds502 use කරන්නෙ. 9000ක් වෙන්නෙ කොලිටි එකත් සෙට්,, ගේම් වලදි අනිත් උන්ට වඩා දෙයක් ඇහෙනව ලස්සනට ඩිරෙක්ශන් එකත් එක්කම.. nanotek එකෙන් ගත්තෙ, youtube බලන්න videos තියනව
    movies ehema baladdi kohomadaban ?
    7.1 hodata wada karnawada ?
    bass ehema sound qaulity eka kohomada ?

    Headphones වල 7.1 වැඩ කරන්නේ කොහොමද බං ? :confused:
    virtual ne ban... software eken thamai mn hithanne 7.1 wenne.. :(
    ------ Post added on Mar 31, 2021 at 11:18 PM
     
    • Like
    Reactions: JohnSnow

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය මාකටින් gimmick වලට අහු වෙන්න එපා බන්. simulated 7.1 ඕන නම් Sennheiser වගේ brand එකකින් ගන්න ඕන. එවගෙ price ගැන කතා කරල වැඩක් නෑ නෙ. 10 ට අඩු මොන 7.1 ද බන්. මගෙ HyperX එකට කෙල වෙලා ඔය fantech මල ජරාවක් ගත්ත. head set දාපු නැති උන්ට හොදයි ඉතින්. foot step හොයන්න sound වැඩි කරන්න ඕන sound වැඩි කරාම base එක වදිනව කන් අඩිය පැලෙන්න. බේස් එහෙම ඕන නම් ගනින්. වෙන නම් ඇති හොදක් නෑ. ASUS TUF H3 ගනින් budget head සෙට් එකක් ඕන නම් 7-8 වෙයි. cloud stinger එකත් තියනව ඒත් අවුරුදු දෙකකින් විතර ඒකෙ කේස් එකක් එනවා.
     
    ehemada.. hmmmmmm
     
    • Like
    Reactions: JohnSnow

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    hoda stereo headphones pair ekak ganin ban thawa salli tikak dala
    gaming headset nan mala jarawal. hoda virtual surround sound dena headset thiyenawanan sennheiser wage thama. Sennheiser G4ME eka balanna
     
    • Like
    Reactions: JohnSnow

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    movies ehema baladdi kohomadaban ?
    7.1 hodata wada karnawada ?
    bass ehema sound qaulity eka kohomada ?

    virtual ne ban... software eken thamai mn hithanne 7.1 wenne.. :(
    ------ Post added on Mar 31, 2021 at 11:18 PM
    vibrator වගේ සීන් එකක් තියනව එක්ස්ට්‍රීම් බේස් වලට.. ෆිල්ම් බලද්දි එහෙම ආතල් මට නම්.. 7.1 කියල වෙනම msi software කෑල්ලකින් සීන් එකක් දානව ඒක නම් අල්ලන්නෙ නෑ ඒ සොෆ්ට්වෙයා එක පිටින්ම අයින් කරල තියෙන්නෙ.. නේටිව් ඇහෙනව හොඳට ස්ටෙප්ස් එහෙම.. මම ඇපෙක්ස් ප්ලේ කරන්නෙ ඒකට නම්කිසිම අවුලක් නෑ හොඳට ට්‍රැක් කලෑකි එනිමියව.. අනික මයික් එක එහෙම කොලිටි, නිකමට youtube බලහන් search කරල වීඩියෝ තියනව