movies ehema baladdi kohomadaban ?මන් msi ds502 use කරන්නෙ. 9000ක් වෙන්නෙ කොලිටි එකත් සෙට්,, ගේම් වලදි අනිත් උන්ට වඩා දෙයක් ඇහෙනව ලස්සනට ඩිරෙක්ශන් එකත් එක්කම.. nanotek එකෙන් ගත්තෙ, youtube බලන්න videos තියනව
virtual ne ban... software eken thamai mn hithanne 7.1 wenne..Headphones වල 7.1 වැඩ කරන්නේ කොහොමද බං ?![]()

mokakda machan brand eka7.1 eka man gatta aulak ne..
ehemada.. hmmmmmmඔය මාකටින් gimmick වලට අහු වෙන්න එපා බන්. simulated 7.1 ඕන නම් Sennheiser වගේ brand එකකින් ගන්න ඕන. එවගෙ price ගැන කතා කරල වැඩක් නෑ නෙ. 10 ට අඩු මොන 7.1 ද බන්. මගෙ HyperX එකට කෙල වෙලා ඔය fantech මල ජරාවක් ගත්ත. head set දාපු නැති උන්ට හොදයි ඉතින්. foot step හොයන්න sound වැඩි කරන්න ඕන sound වැඩි කරාම base එක වදිනව කන් අඩිය පැලෙන්න. බේස් එහෙම ඕන නම් ගනින්. වෙන නම් ඇති හොදක් නෑ. ASUS TUF H3 ගනින් budget head සෙට් එකක් ඕන නම් 7-8 වෙයි. cloud stinger එකත් තියනව ඒත් අවුරුදු දෙකකින් විතර ඒකෙ කේස් එකක් එනවා.
ehe ehe eheAne meh boru wada karan nathuwa honda normal stereo headset ekak gando!!!![]()

vibrator වගේ සීන් එකක් තියනව එක්ස්ට්‍රීම් බේස් වලට.. ෆිල්ම් බලද්දි එහෙම ආතල් මට නම්.. 7.1 කියල වෙනම msi software කෑල්ලකින් සීන් එකක් දානව ඒක නම් අල්ලන්නෙ නෑ ඒ සොෆ්ට්වෙයා එක පිටින්ම අයින් කරල තියෙන්නෙ.. නේටිව් ඇහෙනව හොඳට ස්ටෙප්ස් එහෙම.. මම ඇපෙක්ස් ප්ලේ කරන්නෙ ඒකට නම්කිසිම අවුලක් නෑ හොඳට ට්‍රැක් කලෑකි එනිමියව.. අනික මයික් එක එහෙම කොලිටි, නිකමට youtube බලහන් search කරල වීඩියෝ තියනවmovies ehema baladdi kohomadaban ?
7.1 hodata wada karnawada ?
bass ehema sound qaulity eka kohomada ?
virtual ne ban... software eken thamai mn hithanne 7.1 wenne..
------ Post added on Mar 31, 2021 at 11:18 PM