Water board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස නිසා retired උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......?![]()
comment eka kiyapuwama therenawa den obata jealous. ekaa thama bang irisiyawa. uba othana hitiyanam me geni wage mama th innawa kiyalane hithanne.
Ape malli kenekwa Laksha 10-15 aran hoda gov. job 1 danna puluwan kenek innawa nan mata PM ekak danna. (A/L PASS, Computer course 1 karala thienawa)
salary eka kiyak wage thibbama ethida ?? wede karanna puluwanda balanna puluwan
------ Post added on Apr 4, 2021 at 9:33 AM