පන්දමකින් රජයේ ජොබ් ගත්ත අය

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Water board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස නිසා retired උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්‍යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......? :rolleyes2:🤐

    comment eka kiyapuwama therenawa den obata jealous. ekaa thama bang irisiyawa. uba othana hitiyanam me geni wage mama th innawa kiyalane hithanne.

    Ape malli kenekwa Laksha 10-15 aran hoda gov. job 1 danna puluwan kenek innawa nan mata PM ekak danna. (A/L PASS, Computer course 1 karala thienawa)

    salary eka kiyak wage thibbama ethida ?? wede karanna puluwanda balanna puluwan
    ------ Post added on Apr 4, 2021 at 9:33 AM
     
    • Like
    Reactions: HmNRazor

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Water board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස නිසා retired උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්‍යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......? :rolleyes2:🤐
    Aparade bn.
     
    HmNRazor

    Well-known member
  • comment eka kiyapuwama therenawa den obata jealous. ekaa thama bang irisiyawa. uba othana hitiyanam me geni wage mama th innawa kiyalane hithanne.
    ඔතන මචන් jealous කෑල්ල අයින් කරලා "guilty/troubled conscience" කියමු........ සීයට සීයක් වරද මගේ අතේ මොකද දුරදිග නොබලා ගත්ත තීරණයක් ඒක.

    උඹ jealous කිව්ව නිසා කියන්නම් ලඟදී ඒ අක්කාගේ පොඩි දුවගේ 7 වෙනි උපන් දිනේ තිබ්බා. මීට කලින් අපිට (අපේ අම්මාට හා තාත්තාට) කිසිම function එකක් කියලා තිබ්බේ නෑ, මොකද මමත් රට හිටියේ. ඔක්කොම ලොකු ලොකු සෙට් එක බැහැලා හිටියේ අනිවා මම දන්නවා මට නිකන් show off එකට තමා invite කරලා තිබ්බේ කියලා. එහෙම කියලා මමත් නොගිහින් හිටියේ නෑ රු. 25000 කට පොඩි රත්තරන් චේන් එකක් එක්ක කරාබු ජෝඩුවක් මම අරන් ගිහින් දුන්නේ පොඩි එකීට. අක්කා එක්ක වැඩි කතා බහට ගියෙ නෑ මස්සිනා කාරයාට කිව්වා "අයියේ මේ දවස් වල මට ජොබත් නෑ, පුලුවන් විදියට පොඩ්ඩිට තෑග්ගක් ගෙන්නල්ලා දුන්නා ඔන්න" කියලා නිකන් නක්කලේට වගේ. උන් ගේ අනිත් යාලුවෝ ඔක්කොම ගෙනල්ලා තිබ්බේ Teddy bears, Toys වගේ දේවල්. පොඩි උන්ට ඒවා නේ දෙන්නේ ඉතින්? මම පොඩි එකාට රත්තරන් බඩුවක් දෙන්න හිතුවේ ආයෙත් රට ගියොත් මම කොයි කාලේ කොහෙන් මතු වෙයි ද දන්නේ නෑ, සමහර විට මම ලංකාවේ හිටියත් වෙන functions කියන එකකුත් නැති වෙන්න පුලුවන් (පොඩි කෙල්ලගෙ big girl එක වගේ) ඉතින් ඔක්කොම අල්ලලා අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තා, මාමා කෙනෙක් විදියට මම පොඩියට මගේ යුතුකමක් කරලා දැම්මා.

    (උබට මේ කියන කතා ඉතින් සුරංගනා කතා වගේ හිතෙයි කියවපුවාම, මොකද උබේ පවුලේ නෑදෑ සෙට් එකා වගේ එක එකාට සහයෝගෙන් අැති කියලා මම හිතනවා. නමුත් අපේ පවුලේ නම් එහෙම් නෑ අවංකවම රඟ පෑමක් යන්නේ)
     
    Last edited:
    • Like
    Reactions: Erzo and kasun_kbp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අපේ අක්කා ලොකු පන්දමකින් තමා ජොබ් එක ගත්තේ දැන් ගොඩක් උඩ තැනක ඉන්නේ ගොඩක් පරණ අයත් කපාගෙන . අවුලක් නෑ රජයේ විභාග ගොඩක් පාස් ඒ නිසා කාටවත් මුකුත් කියන්න වෑ 50 විතර අයත් මෙයාට මැඩම් කියනවලු . එයාට ඒකට හැපි මුරුංගා අත්තේ තියලා වගේ ඉන්නේ. ගෙදරනම් මට ගොං කදක් එච්චරයි උබේ පට්ටම් ඔෆිස් එකේ තියල වරෙන් හුම්තියේ කියල තියෙන්නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    හොදට ගෙවන sectors තියෙනවා මචං .
    මගේ යාලුවෙක් තාත්තගේ මාර්ගයෙන් A/L ලියන්නෙත් නැතුව ජොබ් එකට ගියා .
    අපි A/L result එනකන් ඉන්නකොට මේක hornet එකකුත් ගෙනාව .
    OT walin gema gahanawa godak un. 90%kma oya padi thamai.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1.5 million walata wede karaganna kemathi ?
    Ado, are you for real??? That’s way too much for a 40-50 salary. I know of people who only paid more than half of that money for high paying government jobs. May be i’m not that much updated with recent shit but 1.5 million for a 40-50 salary!!! Fucking hell!!
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    පන්දමකින් හෝ කොහම හරි යනවනම් නියම පටිපාටියකට පලයන් මචං, මොකද ස්ථිර පත්වීම හම්බ උනත් ලංකාවේ යක්ක්යින් පෙස්සං පප්පෝ. මන් දන්නා නංගි කෙනෙක් රජයේ ආයතනයක ජොබ් එකකට ගියා ආණ්ඩුවේ එත් එක්කම තව කෙල්ලෙකුයි කොල්ලෝ දෙන්නෙකුත් අරන් තිබ්බා. නංගි විතරයි එතන දේශපාලනෙන් ගියේ නැත්තේ. කොහම නමුත් දැන් ඒ ගත්ත අය ඔක්කම ඉස්තිර උනත් මෙලගදී කවුරු හරි පෙත්සමක් ගහලා. ගත්ත විදිහ වැරදි කියලා. කොහම හරි දැන් ඉන්කුවරි එකක් යනවා. ඔප්පු උනොත් නියම විදිහට director board approval, interview, qualifications වගේ දේවල් නකියල ජොබ් නැති වෙ පුළුවන් ඇති.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Ado, are you for real??? That’s way too much for a 40-50 salary. I know of people who only paid more than half of that money for high paying government jobs. May be i’m not that much updated with recent shit but 1.5 million for a 40-50 salary!!! Fucking hell!!
    its not too much for a shit can not get a job but showing their talents.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සාමාන්‍ය ජොබ් එකකට නම් පන්දමකින් ගියාට කමක් නෑ. කොයි ආන්ඩුවකින් හරි මනුස්සයෙකුට රස්සාවක් දේනවානම් ලොකු දෙයක්.
    රටේ ඉන්න හැමකෙනෙක්ම මොනවා හරි හොද රස්සාවක් කරනවානම් එක රටටත් හොදා.
    මොන අන්ඩුවකින් ජොබ් එක ගත්තත් එතනින් එහාට දේශපාලනේ නොකර. ඒකාවගේ මොන ආන්ඩුවක් ආවත් තමන්ගේ රාජකාරිය විතරක් කරන් ගියානම් අවුලක් නෑ.

    ප්‍රශ්නේ තියේන්නේ එකපාරටම ලොකු තැන්වලට රින්ගවන එක. පේනවනේ මුන් නාන නෑම.
     
    • Like
    Reactions: tha123