රජයේ සිවිල් ‌ඉන්ගිනියරින් ජොබ් කරන්නේ කවුද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ඔක්කොම company එකයි බං. Site job කොහොමත් එකයි. Office job වල නං 8-5 වැඩ කරන්න තියෙයි, but පඩි නැත.
    අරු මට කිව්වෙ ඌ ඔෆිස් එකෙ කියලා .
    ඒත් ගෙදරින් පිට තමා කොයි වෙලාවෙත් ඒ කිව්වෙ දුර පැති වල සයිට් වලමයි .
    මන් කිව්වා ඊට හොඳයි නෙ බන් ඔය පඩියට ඔහොම නහින එකෙ වින්කලයක් දාගත්තානම් කියලා .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක

    ගොං පපයලාගේ බොරුව තමා මට පේන්න බැරි බං. මොකෙක් හරි හංගල දෙයක් කියනවා වගේ කියල තේරුණා නං උබට ආයේ කතා දෙකක් නෑ මං කිව්වටත් වඩා අන්ත අසරණ තත්ත්වයක් තමයි තියෙන්නෙ 🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ගොං පපයලාගේ බොරුව තමා මට පේන්න බැරි බං. මොකෙක් හරි හංගල දෙයක් කියනවා වගේ කියල තේරුණා නං උබට ආයේ කතා දෙකක් නෑ මං කිව්වටත් වඩා අන්ත අසරණ තත්ත්වයක් තමයි තියෙන්නෙ 🤣🤣🤣
    මෙකනෙ බන් උනුත් තත්වෙ තියාගන්න එපැයි .
    මන් කිව්ව එකාට ඕ ලෙවල් තියෙන්නෙත් එස් 7 ක් .
    මැත කරන්නවත් සුදුසු එකෙක් නෙමෙ.
    එත් කරන්න දුන්නා ඉස්කොලෙන්.
    මැත කරලා ෆේල්.

    ටෙක් එකෙ කොර්ස් එකක් කරා .
    අයියා කෙනෙක් දාලා දුන්නෙ මූව.
    මූ ඉන්නෙම සයිට්ස් වල.
    උදෙ 7 ඉඳන් රෑ 8 වෙනකන් වැඩ.

    උගෙ හැටියට වෙන ස්කිල් එකක් හදාගන්න දක්ෂ එකෙකුත් නෙමෙ.
    ඉතිං කට්ට කාගෙන ඉන්නවා .පව් කියලත් හිතුණා ඌ ගැන .
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මෙකනෙ බන් උනුත් තත්වෙ තියාගන්න එපැයි .
    මන් කිව්ව එකාට ඕ ලෙවල් තියෙන්නෙත් එස් 7 ක් .
    මැත කරන්නවත් සුදුසු එකෙක් නෙමෙ.
    එත් කරන්න දුන්නා ඉස්කොලෙන්.
    මැත කරලා ෆේල්.

    ටෙක් එකෙ කොර්ස් එකක් කරා .
    අයියා කෙනෙක් දාලා දුන්නෙ මූව.
    මූ ඉන්නෙම සයිට්ස් වල.
    උදෙ 7 ඉඳන් රෑ 8 වෙනකන් වැඩ.

    උගෙ හැටියට වෙන ස්කිල් එකක් හදාගන්න දක්ෂ එකෙකුත් නෙමෙ.
    ඉතිං කට්ට කාගෙන ඉන්නවා .පව් කියලත් හිතුණා ඌ ගැන .

    ඒ වගේ qualifications නං තියෙන්නෙ ඔය මගුල් කරලා ගොඩ ඒමක් නැත. අපිට ලංකාවේ top uni එකකින් BSc තිබිලත් මේ කියන්නෙ industry එකේ තත්වෙ.

    උදෙ 7 ඉඳන් රෑ 8 වෙනකන් වැඩ කියන එක නං හරියටම හරි. ඕකත් මාසෙ දවස් 30 න් දවස් 26 ක් එක දිගට වෙන මොන public holidays තිබුණත්. මොන ජීවිතද බං. 🤣 පොඩි කාලෙ ගෙයින් එළියට බහින්න දුන්නෙ නැති සිපයියලාට හෙන ලොකු ඇති. 🤣 project manager ගෙ ඉඳන් පහළට අමු බේබද්දො. බෙබාලට පොවල වහල්ලු වගේ වැඩ කරන එක හෙන ආඩම්බරයක් කියල හිතට වද්දල තමයි ඔය සිස්ටම් එක රන් කරන්නෙ.

    අනික මං අර office jobs කියපු එක Head office jobs කියලා වෙනස් වෙන්න ඕන. Site office job වලට office jobs කියන උනුත් ඉන්නවද දන්නේ නෑ. 🤣🤣🤣
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    9500k liyalada. mage index no eka thibbe 76000 gaanak habai. rank 20 ta aduwen awa habai uda un serama podi batch wala un lajjawe ba
    uba yanawada ape batch eke ekek innawa gihilla PR uparimai buwage.. dan kelinma minister la ekka inne...wenama seen ekak ithin technical nam mukuth na dan
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,087
    659
    113
    Sanath newei machan Dr.Indika Perera kiyala.

    Mama awurudu 3k weda karane ban lankawe. Dan ausi wala awurudu 2 kata kittuyi. Awrudu 4.5 giyama tamai okata apply kare. Pera apply kare na ban. Lankawe karanawa nam Mora witarai karanne kiyala inne. Balamu ithin e wade ehemama nawattanna weida danne na.
    ub mokakda dan rata idan karanne
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    9500k liyalada. mage index no eka thibbe 76000 gaanak habai. rank 20 ta aduwen awa habai uda un serama podi batch wala un lajjawe ba
    Appatasiri ubata ehenam 95/100k wath athi.. mama select wela tibbe na ekata

    Mama last friday interview ekkata gya. 85/= k dennam kiuwa kiyapanko. 😋 mma gedra awith mail ekak damma enne na kiyala
    ------ Post added on Apr 4, 2021 at 11:41 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    uba yanawada ape batch eke ekek innawa gihilla PR uparimai buwage.. dan kelinma minister la ekka inne...wenama seen ekak ithin technical nam mukuth na dan
    ahapu unuth kiwwe wahana, secretaryla deka thuna denawalu awrudu 5n 5 ta permit denawalu inhala deiyo wage inna puluwanlu. eth technical knowledge eka marenawa ithin. director wela ministry secretary/ GM wage wenna puluwanlu. eth ithin technical knowkedge nathuwa management karannanam engineering nokara commerce karanna thibbane kiyalath hithenawa. eekata nogoyoth private jobs uth hari haman ewa nane projects 0i. thiyana ewath nandasena pons cancel kala. thiyana knowledge eka pennala singapore wath yanna ba covid nisa. owa tika settle wenakan wath CGR wage ekakata gihin ganna thiyana exp aran hari oppertunity eka awama as wela rata yannath hithenawa :oo:

    Appatasiri ubata ehenam 95/100k wath athi.. mama select wela tibbe na ekata

    Mama last friday interview ekkata gya. 85/= k dennam kiuwa kiyapanko. 😋 mma gedra awith mail ekak damma enne na kiyala
    ------ Post added on Apr 4, 2021 at 11:41 PM
    paper ekanam lesi. ape unuth 15k withara select wela innawa. select nowichcha unuth innawa habai. 85 awata thama mewayeth padi set wenne danna widihata. waterboard rda uda 3n ekak sure enawa habai parakku wei, meekata giyoth as wela yanna wenawa hoolla hoolla :baffled:
    ------ Post added on Apr 4, 2021 at 11:46 PM
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    Pera.. sem 2m iwarai.. field ek thm thorgnna thynne :baffled: math kiriyema thread godk dmma me gana...

    according to gpa civil/mechanical/chamical/manufacturing hatharen ekk thma thorgnna wenne??

    any recommendation pls.. site wala katu kanna nthi.. sapekshawa wadima padiyak saha wadi job oppotunities thyena field ek mkkd:oo:
    Oya 4n nam padi tikak hari wadi civil.. habay niwadu na. Anith ewage niwadu athi weekends eth salary adui.

    ahapu unuth kiwwe wahana, secretaryla deka thuna denawalu awrudu 5n 5 ta permit denawalu inhala deiyo wage inna puluwanlu. eth technical knowledge eka marenawa ithin. director wela ministry secretary/ GM wage wenna puluwanlu. eth ithin technical knowkedge nathuwa management karannanam engineering nokara commerce karanna thibbane kiyalath hithenawa. eekata nogoyoth private jobs uth hari haman ewa nane projects 0i. thiyana ewath nandasena pons cancel kala. thiyana knowledge eka pennala singapore wath yanna ba covid nisa. owa tika settle wenakan wath CGR wage ekakata gihin ganna thiyana exp aran hari oppertunity eka awama as wela rata yannath hithenawa :oo:

    paper ekanam lesi. ape unuth 15k withara select wela innawa. select nowichcha unuth innawa habai. 85 awata thama mewayeth padi set wenne danna widihata. waterboard rda uda 3n ekak sure enawa habai parakku wei, meekata giyoth as wela yanna wenawa hoolla hoolla :baffled:
    ------ Post added on Apr 4, 2021 at 11:46 PM
    Water board/ Rda walata ESB eken ganne na neda??
    ------ Post added on Apr 4, 2021 at 11:48 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ වගේ qualifications නං තියෙන්නෙ ඔය මගුල් කරලා ගොඩ ඒමක් නැත. අපිට ලංකාවේ top uni එකකින් BSc තිබිලත් මේ කියන්නෙ industry එකේ තත්වෙ.
    apita witharak nemei ban CS field eka arenna anik serama wadak na lankawe kalakanni kama nisa. mage awrudde civil walin CS overtake karanna onna menna thibbe. pera wala #1 wela thibbe. ita passe political pakawal hinda serama watuna. ape fields rate prosperity ekai politics ui mathai dependent. ehema depend wenna hoda nathima ratath lankawa. CS walata mukuth prashnayak natte unge clients la mehe nemei nisa lankawa nuke unath adala na

    balapanko market forces wenas wela thiyana hati. ada thathwe time machine ekak use karala me kaaleta gihin kiwwanam keeyatawath wishwasa karana ekak na

    https://elakiri.com/threads/im-helpless-and-running-out-of-time.1636671/

    Oya 4n nam padi tikak hari wadi civil.. habay niwadu na. Anith ewage niwadu athi weekends eth salary adui.

    Water board/ Rda walata ESB eken ganne na neda??
    ------ Post added on Apr 4, 2021 at 11:48 PM
    na ewata wenama interview thiyanawa. ewatath apply kala. ewain 1k 90% wage sure habai
    ------ Post added on Apr 4, 2021 at 11:56 PM
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ඒ වගේ qualifications නං තියෙන්නෙ ඔය මගුල් කරලා ගොඩ ඒමක් නැත. අපිට ලංකාවේ top uni එකකින් BSc තිබිලත් මේ කියන්නෙ industry එකේ තත්වෙ.

    උදෙ 7 ඉඳන් රෑ 8 වෙනකන් වැඩ කියන එක නං හරියටම හරි. ඕකත් මාසෙ දවස් 30 න් දවස් 26 ක් එක දිගට වෙන මොන public holidays තිබුණත්. මොන ජීවිතද බං. 🤣 පොඩි කාලෙ ගෙයින් එළියට බහින්න දුන්නෙ නැති සිපයියලාට හෙන ලොකු ඇති. 🤣 project manager ගෙ ඉඳන් පහළට අමු බේබද්දො. බෙබාලට පොවල වහල්ලු වගේ වැඩ කරන එක හෙන ආඩම්බරයක් කියල හිතට වද්දල තමයි ඔය සිස්ටම් එක රන් කරන්නෙ.

    අනික මං අර office jobs කියපු එක Head office jobs කියලා වෙනස් වෙන්න ඕන. Site office job වලට office jobs කියන උනුත් ඉන්නවද දන්නේ නෑ. 🤣🤣🤣
    ලංකාවෙ පඩි වශයෙන් ගත්තොත් හොඳ අයි ටී ෆීල්ඩ් එකෙ.
    ඒ නිසාමනෙ ඔය ගොඩක් උන් එන්නෙත් ඔය ෆීල්ඩ් එකට.
    ඒත් ලංකාවෙ නම් කොයි ෆීල්ඩ් එකෙත් ජොබක් කරලා විතරක් නම් ගොඩ ඒමක් නැහැ .
    හොඳම රට පනින එක .
    apita witharak nemei ban CS field eka arenna anik serama wadak na lankawe kalakanni kama nisa. mage awrudde civil walin CS overtake karanna onna menna thibbe. pera wala #1 wela thibbe. ita passe political pakawal hinda serama watuna. ape fields rate prosperity ekai politics ui mathai dependent. ehema depend wenna hoda nathima ratath lankawa. CS walata mukuth prashnayak natte unge clients la mehe nemei nisa lankawa nuke unath adala na

    balapanko market forces wenas wela thiyana hati. ada thathwe time machine ekak use karala me kaaleta gihin kiwwanam keeyatawath wishwasa karana ekak na

    https://elakiri.com/threads/im-helpless-and-running-out-of-time.1636671/

    na ewata wenama interview thiyanawa. ewatath apply kala. ewain 1k 90% wage sure habai
    ------ Post added on Apr 4, 2021 at 11:56 PM

    මෙහෙමත් කිව්වාලු අපෙ හැන්කොකා.
    දැන් මොකො ගණන් ගන්නවාද ?

    software engineer profession ekata asa na ban. too common. kawruth ganan ganna wage ada kale. hama thanama software engineerla inna nisa :( but coding aasai
     
    • Like
    Reactions: ncpasan and shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ පඩි වශයෙන් ගත්තොත් හොඳ අයි ටී ෆීල්ඩ් එකෙ.
    ඒ නිසාමනෙ ඔය ගොඩක් උන් එන්නෙත් ඔය ෆීල්ඩ් එකට.
    ඒත් ලංකාවෙ නම් කොයි ෆීල්ඩ් එකෙත් ජොබක් කරලා විතරක් නම් ගොඩ ඒමක් නැහැ .
    හොඳම රට පනින එක .

    මෙහෙමත් කිව්වාලු අපෙ හැන්කොකා.
    දැන් මොකො ගණන් ගන්නවාද ?
    "software engineers" lawanam thaama ganan ganne naha. matrimonial pattare aran balapan no software engineers please kiyala athi :rofl: . habai cse unta nemei eenam. api field select karana kale ada wage binary thathwayak thibbe na ban. oka baluwanam therei. karana de gana loku feel ekakui satisfaction ekakui computer ekak issaraha idan kota kota innawata wada civil wala thiyana nisai civil wala sahena business side eka puluwan nisa thama lokuwata decide kale. habai satisfaction ekka karanna thiyana dewal tika political waaru araganna cancel karai kiyala gaburin hithana bari una. kohomath yudde iwara karala god wage iddi 2015 idan 2021 wenakan wechcha drama tika heenekinwath hithanna bane.
     
    matrimonial පත්තරෙ තිබ්බෙ නැහැ කියලා ඇයි Civil උන් විතරද කසාද බඳින්නෙ ?
    IT කරන උන් බැඳාල නැද්ද ?

    පත්තරෙ දාන්නෙත් ඉතිං කසාදයක් හරියන්නෙ නැතුව ඉඳලා අල වෙවි ඉන්න උන් වෙනුවෙන් නෙ ?
    ඉතිං උන්ගෙන් පිලිගැනීම කන්නද ?

    කරන දේ ගැන ෆීල් එක සැටිස් ෆැක්ෂන් එක ඇයි IT වල නැත්තෙ ?
    හැබැයි කම්පැණි එකක වැඩ කරද්දි නම් ඒ ගතිය අඩුයි.
    ඒත් තමන් Apps වගෙ හදනවානම් ඒ Apps කවුරුහරි පාවිච්චි කරනවා නම් කුමන යම් ආකරෙකින් ත්මාන්ට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනව.

    නිකන් හිතපන් අර මධුර ඩික්ෂණරිය හදපු කෙනාට, මෙ එළකිරි සයිට් එක කරන ජී ටී ට කොච්චර සැටිස්ෆැක්ෂන් එකක් ඇත්ද ?

    අපරාදෙ උඹට හොඳ ෆැකල්ටි එකක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබිලා නිකරුණෙ ගූ ගොඩකට සෙට් උනා.

    උඹෙම කැම්පස් එකෙ CSE උන් අද ඉන්න තැනයි ,උඹලා ඉන්න තැනයි හිතපන් .
    උන්ට අඩුම ගානෙ හිත හැදෙන්න හොඳ සැලරි එකක් හරි හම්බවෙනවා ?
    ඒත් උඹලා ? ? ?
     
    matrimonial eken kiwwe samajaye thiyana aakalpaya gana. salary eka gananam hithala nemei kale salary achchara na kiyala danaganamai awe. civil business walin eita wada hoyaganna puluwan nisa. eewath patangatta eewa hariyata karagannath ba rate kalakanni thathwe nisa. ratata ballo karapu de nisa serama kela wela misak civil wala adupaduwak nisa neme. e kale thibba factors ekka gatta decisions wala waradak kiyanna ba. dan unath kalin hitapu job eke ape danumen karanna puluwan uparime karala patta satisfaction ekakin hitiye. ponnasena awilla ewatath keliya enna thibba ewatath keliya. singapore mrt ekakata paninnath ba covid pakak awa. e kale mewa gana risk assessment ekak karanna kiwwoth jiwitheta wechcha dewal wei kiyala hithanna puluwanda
     
    • Like
    Reactions: BruceWayne92

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    CECB වගේ සැට් උනොත් නම් මරු බන්....
    Mamath hitiye oka tamai. Consultancy set unoth kattaknm na athal eke inna puluwan. Ethitin awurudu 10k gihin charted wela hitiyath 1.5k padi hamba wei
    Pera.. sem 2m iwarai.. field ek thm thorgnna thynne :baffled: math kiriyema thread godk dmma me gana...

    according to gpa civil/mechanical/chamical/manufacturing hatharen ekk thma thorgnna wenne??

    any recommendation pls.. site wala katu kanna nthi.. sapekshawa wadima padiyak saha wadi job oppotunities thyena field ek mkkd:oo:
    Oya tiken management side ekata kamathinm manufacturing side eken honda job ekak hoyagnna puluwan.. Job opportunitiesnm tikak adui
     
    • Like
    Reactions: chirantha19890821

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Oya 4n nam padi tikak hari wadi civil.. habay niwadu na. Anith ewage niwadu athi weekends eth salary adui.

    oya tiken manufacturing wlta salary kohoma weyida?? job ekt ghin awuruddak wage yaddi...

    Mamath hitiye oka tamai. Consultancy set unoth kattaknm na athal eke inna puluwan. Ethitin awurudu 10k gihin charted wela hitiyath 1.5k padi hamba wei

    Oya tiken management side ekata kamathinm manufacturing side eken honda job ekak hoyagnna puluwan.. Job opportunitiesnm tikak adui
    mtth dntnm hithila thynne mechanical or manufacturing tham... manufacturing salary koi wged dnna neda.. 1 yr after graduated knkt wge..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    civil mona field ekeda ub specialised?
    designing jobakda karanne

    Water

    apita witharak nemei ban CS field eka arenna anik serama wadak na lankawe kalakanni kama nisa. mage awrudde civil walin CS overtake karanna onna menna thibbe. pera wala #1 wela thibbe. ita passe political pakawal hinda serama watuna. ape fields rate prosperity ekai politics ui mathai dependent. ehema depend wenna hoda nathima ratath lankawa. CS walata mukuth prashnayak natte unge clients la mehe nemei nisa lankawa nuke unath adala na

    balapanko market forces wenas wela thiyana hati. ada thathwe time machine ekak use karala me kaaleta gihin kiwwanam keeyatawath wishwasa karana ekak na

    https://elakiri.com/threads/im-helpless-and-running-out-of-time.1636671/

    na ewata wenama interview thiyanawa. ewatath apply kala. ewain 1k 90% wage sure habai
    ------ Post added on Apr 4, 2021 at 11:56 PM

    Ow ban

    ලංකාවෙ පඩි වශයෙන් ගත්තොත් හොඳ අයි ටී ෆීල්ඩ් එකෙ.
    ඒ නිසාමනෙ ඔය ගොඩක් උන් එන්නෙත් ඔය ෆීල්ඩ් එකට.
    ඒත් ලංකාවෙ නම් කොයි ෆීල්ඩ් එකෙත් ජොබක් කරලා විතරක් නම් ගොඩ ඒමක් නැහැ .
    හොඳම රට පනින එක .

    මෙහෙමත් කිව්වාලු අපෙ හැන්කොකා.
    දැන් මොකො ගණන් ගන්නවාද ?

    Aniwa IT tamai. Covid walin passeth therum gatte natnam ithin wedak na. Dakkane IT okkoma WFH adatath. Kagewath salary kapune na. Civil ayage padi kapuna mara widiyata WFH nathi nisa. Mage yaluwek USA giya lagadi kelinma lankawe job eka USA branch ekata maru karagena. Singapore yanawa bahutarayak. Experience gaps na eka dawasakwath. Civil wala oka harima aduwen wenne. Gihinma jobs hoyanna ona amu kattak kaka.

    "software engineers" lawanam thaama ganan ganne naha. matrimonial pattare aran balapan no software engineers please kiyala athi :rofl: . habai cse unta nemei eenam. api field select karana kale ada wage binary thathwayak thibbe na ban. oka baluwanam therei. karana de gana loku feel ekakui satisfaction ekakui computer ekak issaraha idan kota kota innawata wada civil wala thiyana nisai civil wala sahena business side eka puluwan nisa thama lokuwata decide kale. habai satisfaction ekka karanna thiyana dewal tika political waaru araganna cancel karai kiyala gaburin hithana bari una. kohomath yudde iwara karala god wage iddi 2015 idan 2021 wenakan wechcha drama tika heenekinwath hithanna bane.

    Matath okama une. 😑😑 kelinma business ekakata bahinna puluwan civil karala kiyala tamai mama hitiye. 1 sem exam karanna kalin idanma civil tama yanne kiyala decide karala hitiye. 😑😑 Lankawe patta pajatha seen danne nane ethakota. Kawruwath kiyala dunne nane kohediwath. Ara mokakda meeting ekak tiyala kiwwe eka eka fields gana melo wedakata nathi katha. Nandasenalagema ratawal ne ithin uda idan pahalatama wedak nathi talks tamai tiyenne koheth. Sinno kiyana ewunuth eeta senior ungen ahagatta bayilema kiyewwa misak harihaman ekekwa gennala kiyala dunne na aththa tatwe. 😐Passe hodatama danagatta experience ekenma.

    Rata yanna thun hithakawath thibune na. Passe ekath una. 😐
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Water

    Ow ban

    Aniwa IT tamai. Covid walin passeth therum gatte natnam ithin wedak na. Dakkane IT okkoma WFH adatath. Kagewath salary kapune na. Civil ayage padi kapuna mara widiyata WFH nathi nisa. Mage yaluwek USA giya lagadi kelinma lankawe job eka USA branch ekata maru karagena. Singapore yanawa bahutarayak. Experience gaps na eka dawasakwath. Civil wala oka harima aduwen wenne. Gihinma jobs hoyanna ona amu kattak kaka.

    Matath okama une. 😑😑 kelinma business ekakata bahinna puluwan civil karala kiyala tamai mama hitiye. 1 sem exam karanna kalin idanma civil tama yanne kiyala decide karala hitiye. 😑😑 Lankawe patta pajatha seen danne nane ethakota. Kawruwath kiyala dunne nane kohediwath. Ara mokakda meeting ekak tiyala kiwwe eka eka fields gana melo wedakata nathi katha. Nandasenalagema ratawal ne ithin uda idan pahalatama wedak nathi talks tamai tiyenne koheth. Sinno kiyana ewunuth eeta senior ungen ahagatta bayilema kiyewwa misak harihaman ekekwa gennala kiyala dunne na aththa tatwe. 😐Passe hodatama danagatta experience ekenma.

    Rata yanna thun hithakawath thibune na. Passe ekath una. 😐
    Singapore da inne. Padi kohomada samanyen. Civil Wala design side eka kisi awulak na ban cse walata wada kihipa gunayak padi Wadi. Ape LRT eke hitapu foreign exp thiyana ayata samanyen padi thibbe monthly 30,000$ - 40,000$. Oya building wage too common nathi rail wage sector Wala patta padi. JICA wage funding agency walin fund karana project consultancy Wala like wate karkai kadaki inne ekama set eka. E wage uncommon field ekkaa specialize unanam seratama wada goda. Math hitiye lrt eken passe kelani valley project ekata panala e exp ekath set unama Singapore paninna. Kelalama dammane chande deela genapu ponnaya. Dan rail patte gov job ekaka Hari karaki karaki idala aai chance eka Apu gaman kohoma hari paninawa :dull:
     
    • Like
    Reactions: shenat