රජයේ සිවිල් ‌ඉන්ගිනියරින් ජොබ් කරන්නේ කවුද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔලුවක් තියෙන අනාථයෙක් නොවෙන එකෙක්ට ඉන්න සයිට් වල project manager ල දිහා බැලුවම අනාගතය පේන්න ඕන. Experience එකෙන් කියන ඒවා අහලත් වලේ වැටෙන උන්ට නං කියන්න තියෙන්නෙ අනේ "සාදු " කියලා. මේ ජීවිතේ කර්ම විපාක ඉවර කරලා තේරුම් ගනීවි. අපි කියල මොනව කරන්නද. මටත් එහෙම කර්මයක් නැතුවාම නෙවෙයි. 😑

    හැබැයි තමන් වලේ වැටිලා තව එවුන්ව ඒකට ගන්න එවුන්ට හෙන ගහන්න ඕන. 🤢

    මම ළඟදි මම BSc කරපු uni එකේම CS MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ. 😐
    ape uni eke CS MSc karanna CSE BSc karapu untath podi tharagayak thiyanawa neda select wenna. lesi na. habai pera nam awulak na gannawa

    subscribed.... මාත් මේ ප්‍රශ්නෙමයි ඉන්නේ... තෝරගන්න field එක හිතාගන්න බැරුව....:(

    ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...:dull: දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....

    so පොඩි විස්තරයක් දෙන්නකෝ ඔය field වල තත්වෙ ගැන ලංකාව ඇතුලේ...
    mokakda uni eka. 1st sem exam kalada
    ------ Post added on Apr 4, 2021 at 11:23 AM
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ලොකු කම්පැනි වල හැදිලා තියෙනව පක. උබට නෙවෙයි ඒ වචනෙ කම්පැනි වලට.

    මම ඔය දෙකේම වැඩ කරලා තියෙනවා. තව පොඩි කම්පැනි එකක shareholder කෙනෙක් වෙලා වැඩ කරලා තියෙනව. ඉතින් මම දන්නවා ඔය ඔක්කොගෙම තත්වෙ.

    කවුරුවත් මේකට මට challenge කරන්න එන්නෙ නෑ. කෝ කවුරුහරි ඉන්නවද?

    සිවිල් වල design ගියා කියන්නෙ ඊටත් අන්තයි. Work-life balance එක විතරක් තියෙනවා. Salary අන්තිමයි දන්න තරමින්. ඔය දෙකම තියෙන්න ඕනේ. එකක් හරි නැත්නම් මොකක්ද ඇති වැඩේ ඒ job එකෙන්? ඒවා job නෙවෙයි pure වහල්කම්.

    මම consultancy role එකක ඉඳලා තියෙනවා. Site engineer ඉඳලා තියෙනවා. මට මේ ගැන කතා කරන්න ලොකු background එකක් තියෙනවා මම පොඩි කාලයක් විතරක් ලංකාවේ වැඩ කරත්.
    මට ඒ ඔක්කොම කියන්න බෑ මෙතන ඒකයි ප්‍රශ්නෙ.

    ප.ලි. : කවුරුහරි හිතනව නම් ඇයි මේ වගේ හැම thread එකකම මම civil ගැන අකැමැත්තෙන් කතා කරන්නෙ කියලා ඒකට උත්තරේ තමයි "මම වැටුන වළෙන් මට තව එකෙක් හරි ගොඩ ගන්න පුළුවන් නම් ඇති. " කවුරුවත් ඉගෙන ගන්න කාලෙ මේ වගේ industry එකේ ඇත්ත තත්වෙ කියන්නෙ නෑ. එහෙම කිව්වා නම් සමහර විට මම මේ වලේ නොවැටෙන්නත් ඉඩ තිබුණා. මොනව කරන්නද ඉතින් දැන්. රටින් යන එක විතරයි ඉතුරු උනේ.

    දැන් මම කතා කරන්නෙ experience එකෙන්. දැනුත් civil කරපු එකේ side effects තියෙනවා. Covid හැදිලා හොඳ උනාට වඩා අන්තයි. 😑😑

    CS / Tronic karapu samahara untath okama thama neda thathwe?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.

    https://elakiri.com/threads/career-change-help.1848097/

    මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
    ------ Post added on Feb 7, 2021 at 10:01 AM
    Even in canada Civil makes 45-50K (CS >100K)
     
    • Sad
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ESB exam eka goda gya nm hari. But me sare 9500k liyala vacancy 170i .. 😁
    Lanakwe private htyath civil eraagena wada karann epay.. lankawe api privete companyaka site ekkaata gyoth idin site superviser wage tama bn..

    Ow bn. මට නම් site සයිට් තිත්ත වෙලා හිටියෙ . යකෝ site site engineer වෙලා මැෂින් වල තෙල් ගහලා ද බලන්නත් වුනා අන්තිමට .. හැබැයි මම හිටියේ පොඩි කම්පැනියක .මාග, සියරා වගේ ලොකු කොම්පැනි වල නම් responsibilities හැදිලා ඇති ගානට .
    ------ Post added on Feb 6, 2021 at 1:38 PM

    gawament uni ගිහින් නම් දැ නම් හොඳම com කරන එක .කොහෙද අපේ කාලේ trending තිබ්බේ සිවිල් නේ . හැබැයි සිවිල් වලත් ඩිසයින් පැත්තට ගිහින් dial ඩයල් එකක් උනා නම් ගොඩ
    ------ Post added on Feb 6, 2021 at 1:40 PM
    9500k liyalada. mage index no eka thibbe 76000 gaanak habai. rank 20 ta aduwen awa habai uda un serama podi batch wala un lajjawe ba
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232
    113
    Kawadda ban civil, tronic or cs walata wada trending une uni wala. Ekko ubata GPA eka madi wenna ona ekata select wenna. Neyhnan ithin amu gon kamak thamai. Tronic cs gpa thiyan civil yanne
    Pera wala Civil 1st yanne bung. oka change unaa 2017 wage idan Civil jobs kela wenna gathama
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    mokakda uni eka. 1st sem exam kalada
    ------ Post added on Apr 4, 2021 at 11:23 AM
    Pera.. sem 2m iwarai.. field ek thm thorgnna thynne :baffled: math kiriyema thread godk dmma me gana...

    according to gpa civil/mechanical/chamical/manufacturing hatharen ekk thma thorgnna wenne??

    any recommendation pls.. site wala katu kanna nthi.. sapekshawa wadima padiyak saha wadi job oppotunities thyena field ek mkkd:oo:
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Pera.. sem 2m iwarai.. field ek thm thorgnna thynne :baffled: math kiriyema thread godk dmma me gana...

    according to gpa civil/mechanical/chamical/manufacturing hatharen ekk thma thorgnna wenne??

    any recommendation pls.. site wala katu kanna nthi.. sapekshawa wadima padiyak saha wadi job oppotunities thyena field ek mkkd:oo:
    cs barida
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,570
    2,366
    113
    නිධානයක් උඩ
    oya mukuth balanne na SLES kiyala IQ exam ekak thiyanawa eken uda rank gattoth illana gov ekngineering post eka denawa :lol:

    oka liyala rank eka 20ta yata awa. man me baluwe yanawada nadda kiyala. owata giyoth knowledge eka iwarai
    ------ Post added on Apr 4, 2021 at 11:14 AM
    Salary eka awulak naththam ESB yanna, Msc, chater karaganna lesiyi. Habayi wayasa 30 panalanam yana rka padui, seniority bahanawa.
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    bha..:( civil/mechanical/chamical/manufacturing tiken ekk thma..
    campus awrudu 4 parttime degree eka karana gaman fulltime cs paththata adala dewal igenaganna. Toastmaster wage gihilla kaddath supiriyata hadaganna. After 4 years umbata options 2k thiyanawa kamathi ekak thoraganna
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: shenat and tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Salary eka awulak naththam ESB yanna, Msc, chater karaganna lesiyi. Habayi wayasa 30 panalanam yana rka padui, seniority bahanawa.
    msc, charter karana gaman inne. 27i. owaye padi lokuwata wadi wenneth nalu neda habai, owata wada board hodada waterboard, rda uda etc?

    bha..:( civil/mechanical/chamical/manufacturing tiken ekk thma..
    dan thiyana thathwe anuwanam aluthen enawanam oya 4ma wadak na. cs msc ekak karanna balanna bsc kaale online iganagana wage. me mage yaluwek civil kale

    https://www.linkedin.com/in/chathusha-wijenayake-0286aba2/
    ------ Post added on Apr 4, 2021 at 2:45 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    CS / Tronic karapu samahara untath okama thama neda thathwe?
    Mama danna katawath kisima awlak wela na lankawe CS/tronic karala.( Lankawe anith bahutharayak jobs walata sapekshawa.)
    tronic karath godak aya karanne CS job.

    ape uni eke CS MSc karanna CSE BSc karapu untath podi tharagayak thiyanawa neda select wenna. lesi na. habai pera nam awulak na gannawa

    mokakda uni eka. 1st sem exam kalada
    ------ Post added on Apr 4, 2021 at 11:23 AM

    Ehema na ban. Unwa nikanma gannawa. Mage yaluwo giya nikanma CS newei tronic karapu aya. Weda karanne CS side eke. CS eke lokka mawa interview kara. Pora mara kamatten katha kare, civil ekek cs enawa kiwwama. Meka karanna puluwan kiyala mara widiyata motivation ekak dunna. Passe idapu lamaka sippayo dennek tamai mawa kapuwe.
    ------ Post added on Apr 4, 2021 at 2:50 PM
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Mama danna katawath kisima awlak wela na lankawe CS/tronic karala.( Lankawe anith bahutharayak jobs walata sapekshawa.)
    tronic karath godak aya karanne CS job.

    Ehema na ban. Unwa nikanma gannawa. Mage yaluwo giya nikanma CS newei tronic karapu aya. Weda karanne CS side eke. CS eke lokka mawa interview kara. Pora mara kamatten katha kare, civil ekek cs enawa kiwwama. Meka karanna puluwan kiyala mara widiyata motivation ekak dunna. Passe idapu lamaka sippayo dennek tamai mawa kapuwe.
    ------ Post added on Apr 4, 2021 at 2:50 PM
    ubata interview yanna kalin cs background ekak thibbada. zero nathuwa. nattan cse equivalent online course wage mona hari set ekak complete karan da giye
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ubata interview yanna kalin cs background ekak thibbada. zero nathuwa. nattan cse equivalent online course wage mona hari set ekak complete karan da giye
    Na background ekak tibune na. Wena mukuth courses karala tibuneth na. Ehema karanna koheda ban welawak tiyenne? lankawe civil karana ekekta ehema welawal tiyenawada?

    Ehema ekak wath karala tibuna nam meeta wada chance ekak tiyenna tibuna. But ara mama kiyapu lokka ehema awlak kiwwe na. Patan ganna kal tiyena nisa menna mewa balaganna kiyalath kiwwa. Ethakotath mama ewa study karanna patan aran tibune. Mama hituwe pora kiyapu nisa wade hari tamai kiyala.
     
    • Sad
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Kohmda bn mu methnata awe? campus out una gmn virtusa aran ne linkedin tyena wdyta
    poranam uni kale cse set ekak ekka ekathu wela world competition ekak dinna. thawa pmp kala project management. wen job kale na othanata yanna kali. bari na wena field wala idan cse walata maru wenna

    Na background ekak tibune na. Wena mukuth courses karala tibuneth na. Ehema karanna koheda ban welawak tiyenne? lankawe civil karana ekekta ehema welawal tiyenawada?

    Ehema ekak wath karala tibuna nam meeta wada chance ekak tiyenna tibuna. But ara mama kiyapu lokka ehema awlak kiwwe na. Patan ganna kal tiyena nisa menna mewa balaganna kiyalath kiwwa. Ethakotath mama ewa study karanna patan aran tibune. Mama hituwe pora kiyapu nisa wade hari tamai kiyala.
    sanath lokka neda. pora hari hodai. pera try kale nadda. un gannawa. pass out wela kochchara kal wageda okata apply kale
    ------ Post added on Apr 4, 2021 at 5:11 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    poranam uni kale cse set ekak ekka ekathu wela world competition ekak dinna. thawa pmp kala project management. wen job kale na othanata yanna kali. bari na wena field wala idan cse walata maru wenna

    sanath lokka neda. pora hari hodai. pera try kale nadda. un gannawa. pass out wela kochchara kal wageda okata apply kale
    ------ Post added on Apr 4, 2021 at 5:11 PM

    Sanath newei machan Dr.Indika Perera kiyala.

    Mama awurudu 3k weda karane ban lankawe. Dan ausi wala awurudu 2 kata kittuyi. Awrudu 4.5 giyama tamai okata apply kare. Pera apply kare na ban. Lankawe karanawa nam Mora witarai karanne kiyala inne. Balamu ithin e wade ehemama nawattanna weida danne na.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    ලොකු කම්පැනි වල හැදිලා තියෙනව පක. උබට නෙවෙයි ඒ වචනෙ කම්පැනි වලට.

    මම ඔය දෙකේම වැඩ කරලා තියෙනවා. තව පොඩි කම්පැනි එකක shareholder කෙනෙක් වෙලා වැඩ කරලා තියෙනව. ඉතින් මම දන්නවා ඔය ඔක්කොගෙම තත්වෙ.

    කවුරුවත් මේකට මට challenge කරන්න එන්නෙ නෑ. කෝ කවුරුහරි ඉන්නවද?

    සිවිල් වල design ගියා කියන්නෙ ඊටත් අන්තයි. Work-life balance එක විතරක් තියෙනවා. Salary අන්තිමයි දන්න තරමින්. ඔය දෙකම තියෙන්න ඕනේ. එකක් හරි නැත්නම් මොකක්ද ඇති වැඩේ ඒ job එකෙන්? ඒවා job නෙවෙයි pure වහල්කම්.

    මම consultancy role එකක ඉඳලා තියෙනවා. Site engineer ඉඳලා තියෙනවා. මට මේ ගැන කතා කරන්න ලොකු background එකක් තියෙනවා මම පොඩි කාලයක් විතරක් ලංකාවේ වැඩ කරත්.
    මට ඒ ඔක්කොම කියන්න බෑ මෙතන ඒකයි ප්‍රශ්නෙ.

    ප.ලි. : කවුරුහරි හිතනව නම් ඇයි මේ වගේ හැම thread එකකම මම civil ගැන අකැමැත්තෙන් කතා කරන්නෙ කියලා ඒකට උත්තරේ තමයි "මම වැටුන වළෙන් මට තව එකෙක් හරි ගොඩ ගන්න පුළුවන් නම් ඇති. " කවුරුවත් ඉගෙන ගන්න කාලෙ මේ වගේ industry එකේ ඇත්ත තත්වෙ කියන්නෙ නෑ. එහෙම කිව්වා නම් සමහර විට මම මේ වලේ නොවැටෙන්නත් ඉඩ තිබුණා. මොනව කරන්නද ඉතින් දැන්. රටින් යන එක විතරයි ඉතුරු උනේ.

    දැන් මම කතා කරන්නෙ experience එකෙන්. දැනුත් civil කරපු එකේ side effects තියෙනවා. Covid හැදිලා හොඳ උනාට වඩා අන්තයි. 😑😑
    මචං ICC වගෙ කොහොමද ?
    මන් දන්න එකෙක් ඉන්නවා ටෙක් එකෙ ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරලා එකෙ වැඩ. මොනවගෙ ජොබ් ද බන් ඔය NCT කොලිෆිකේෂන්ස් වලට සෙට් වෙන්නෙ ?

    ඌ අවුරුදු 6 ක් ගිහිල්ලත් ඕ ටී කරලත් රුපියල් 45,000ක් සෙට් උනෙ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මචං ICC වගෙ කොහොමද ?
    මන් දන්න එකෙක් ඉන්නවා ටෙක් එකෙ ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරලා එකෙ වැඩ. මොනවගෙ ජොබ් ද බන් ඔය NCT කොලිෆිකේෂන්ස් වලට සෙට් වෙන්නෙ ?

    ඌ අවුරුදු 6 ක් ගිහිල්ලත් ඕ ටී කරලත් රුපියල් 45,000ක් සෙට් උනෙ.

    ඔක්කොම company එකයි බං. Site job කොහොමත් එකයි. Office job වල නං 8-5 වැඩ කරන්න තියෙයි, but පඩි නැත.