Questions Sampath Vishwa Experts! (Sampath Bank)

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    Sampath Vishwa එකෙන් අපිට අලුත් account එකක් open කරලා card එකෙන් අඩු වෙන් නැතුව තියාගන්න පුලුවන්ද? (හදිසියේ මොකක් හරි payment එකක් උනොත් primary ac එකෙන් නේද අඩු වෙන්නේ??)
     
    • Like
    Reactions: hodakolla

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අලුත් අකවුන්ට් එකක් හදලා එකට ෆන්ඩ්ස් ෂෙයාර් කරලා තියාගන්න. පෙමන්ට්ස් කරන්න සේවින්ග්ස් අකවුන්ට් එක යුස් කරන්න එපා.
    frimi flash වගේ digital wallet එකක් පාවිච්චි කරන්න.frimi නම් වර්චුවල් කාඩ් එකක් දෙනවා ඒකෙන් Pay කරන එක ලේසියි.
    එතකොට බයත් නෑ primary සේවින්ග්ස් අකවුන්ට් එක සේෆ් නිසා.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    Sampath Vishwa එකෙන් අපිට අලුත් account එකක් open කරලා card එකෙන් අඩු වෙන් නැතුව තියාගන්න පුලුවන්ද? (හදිසියේ මොකක් හරි payment එකක් උනොත් primary ac එකෙන් නේද අඩු වෙන්නේ??)
    Web card or Debit/Credit Card?
     
    • Like
    Reactions: Amarican.Ekek

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    අලුත් අකවුන්ට් එකක් හදලා එකට ෆන්ඩ්ස් ෂෙයාර් කරලා තියාගන්න. පෙමන්ට්ස් කරන්න සේවින්ග්ස් අකවුන්ට් එක යුස් කරන්න එපා.
    frimi flash වගේ digital wallet එකක් පාවිච්චි කරන්න.frimi නම් වර්චුවල් කාඩ් එකක් දෙනවා ඒකෙන් Pay කරන එක ලේසියි.
    එතකොට බයත් නෑ primary සේවින්ග්ස් අකවුන්ට් එක සේෆ් නිසා.
    mokakda bn funds share karala thiyana seen eka ? amount ekak daala eka iwara wenakota savings eken arakata manual transfer karalada maintain karanne?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    mokakda bn funds share karala thiyana seen eka ? amount ekak daala eka iwara wenakota savings eken arakata manual transfer karalada maintain karanne?
    ඔව් මචන් සෙපරේට් අකවුන්ට්ස් තුනක් කරගෙන යනවා මන්. Savings, Emergency Fund, High Yield කියලා.
    Quick Cash වලදී සේවින්ග්ස් or Frimi, Funds Transfer කරන්නේ High Yield එකෙන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ඔව් මචන් සෙපරේට් අකවුන්ට්ස් තුනක් කරගෙන යනවා මන්. Savings, Emergency Fund, High Yield කියලා.
    Quick Cash වලදී සේවින්ග්ස් or Frimi, Funds Transfer කරන්නේ High Yield එකෙන්.
    frimi wage wena hoda ewa nadda bn? anikwage frimi eke wage options na wage penna nan. card eka denawa aththe frimi witharai ne? sampath eke wepay nan thiyenawa balanna oni. ela ela thanks
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,878
    13,813
    113
    126
    Hogwarts
    Sampath Vishwa එකෙන් අපිට අලුත් account එකක් open කරලා card එකෙන් අඩු වෙන් නැතුව තියාගන්න පුලුවන්ද? (හදිසියේ මොකක් හරි payment එකක් උනොත් primary ac එකෙන් නේද අඩු වෙන්නේ??)
    Ow mchan
     
    • Like
    Reactions: Amarican.Ekek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    frimi wage wena hoda ewa nadda bn? anikwage frimi eke wage options na wage penna nan. card eka denawa aththe frimi witharai ne? sampath eke wepay nan thiyenawa balanna oni. ela ela thanks
    මට නම් Frimi සෙට් බං. frimi ඒකෙ ඕනිම කරන ෆීචර්ස් ටිකක් තියෙනවා. වර්චුවල් කාඩ් ඒකයි පිසිකල් කාඩ් ඒකයි දෙකක් තියෙනවනේ.