Web card or Debit/Credit Card?Sampath Vishwa එකෙන් අපිට අලුත් account එකක් open කරලා card එකෙන් අඩු වෙන් නැතුව තියාගන්න පුලුවන්ද? (හදිසියේ මොකක් හරි payment එකක් උනොත් primary ac එකෙන් නේද අඩු වෙන්නේ??)
mokakda bn funds share karala thiyana seen eka ? amount ekak daala eka iwara wenakota savings eken arakata manual transfer karalada maintain karanne?අලුත් අකවුන්ට් එකක් හදලා එකට ෆන්ඩ්ස් ෂෙයාර් කරලා තියාගන්න. පෙමන්ට්ස් කරන්න සේවින්ග්ස් අකවුන්ට් එක යුස් කරන්න එපා.
frimi flash වගේ digital wallet එකක් පාවිච්චි කරන්න.frimi නම් වර්චුවල් කාඩ් එකක් දෙනවා ඒකෙන් Pay කරන එක ලේසියි.
එතකොට බයත් නෑ primary සේවින්ග්ස් අකවුන්ට් එක සේෆ් නිසා.
ඔව් මචන් සෙපරේට් අකවුන්ට්ස් තුනක් කරගෙන යනවා මන්. Savings, Emergency Fund, High Yield කියලා.mokakda bn funds share karala thiyana seen eka ? amount ekak daala eka iwara wenakota savings eken arakata manual transfer karalada maintain karanne?
frimi wage wena hoda ewa nadda bn? anikwage frimi eke wage options na wage penna nan. card eka denawa aththe frimi witharai ne? sampath eke wepay nan thiyenawa balanna oni. ela ela thanksඔව් මචන් සෙපරේට් අකවුන්ට්ස් තුනක් කරගෙන යනවා මන්. Savings, Emergency Fund, High Yield කියලා.
Quick Cash වලදී සේවින්ග්ස් or Frimi, Funds Transfer කරන්නේ High Yield එකෙන්.
Ow mchanSampath Vishwa එකෙන් අපිට අලුත් account එකක් open කරලා card එකෙන් අඩු වෙන් නැතුව තියාගන්න පුලුවන්ද? (හදිසියේ මොකක් හරි payment එකක් උනොත් primary ac එකෙන් නේද අඩු වෙන්නේ??)
මට නම් Frimi සෙට් බං. frimi ඒකෙ ඕනිම කරන ෆීචර්ස් ටිකක් තියෙනවා. වර්චුවල් කාඩ් ඒකයි පිසිකල් කාඩ් ඒකයි දෙකක් තියෙනවනේ.frimi wage wena hoda ewa nadda bn? anikwage frimi eke wage options na wage penna nan. card eka denawa aththe frimi witharai ne? sampath eke wepay nan thiyenawa balanna oni. ela ela thanks