ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. අත්ව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
වයස යන්න යන්න ඔලුවට සමාජය විසින් දාන ගු ප්‍රමාණය වැඩි වීම හැරෙන්නට positive දේවල් ලැබෙන්නේ අඩුවෙන්. Specially ලංකාවේ කෙල්ලෙක් ගෙ.
Love එක ඇත්තටම experience එක ගන්න, විඳින්න පුළුවන් වෙන්නේ හිතේ භයක් නැතුව ඒක enjoy කරණකොට.
කාළය යන්න යන්න කෙල්ලො ගෙ mind එක abuse වෙනවා, කොල්ලෝ එක්ක ඉඳලා bad experiences එකතු උනහම හිත ඇතුලෙන් එන්න ඕන natural feeling එක එන්නෙ නෑ, එන්න ඉඩ දෙන්නේ නෑ අපේ උන් එක්කෝ photo leak කරලා or blackmail කරලා or ඒ news අහන්න ලැබිලා. එතකොට ජීවිතේ විඳින්න තියෙන නොහැකියාව වැඩි වෙනවා. පොඩි කෙල්ලො න්ට ගට් එක තියෙනවා love කරද්දි open වෙන්න කොල්ල ට. ඌ කැරියෙක් වෙලා එකී ව චාටර් කරේ නැත්තන් උන් දෙන්නට හොඳට ඉන්න පුළුවන්. ඒ වගේම negative දෙයක් කියලා තියෙන්නේ කොල්ල කැරියෙක් නොවුණොත් ඇත්තටම චාටර් මිනිහෙක් කියන්නේ කවුද කියලා අත්දැකීම් නැති නිසා ඌ ට ලැබෙන value එක අඩු වෙන්න පුළුවන්.
ඒත් ඒක එහෙම නැතුව දැන් ලැබෙන්න ජීවත් වෙන්න ඕන හැටි ගැන විතරක් හිතලා ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.
උදාහරණ තියෙනව. ගෙවල් වලින් ප්‍රශ්න එයි කියලා භයට දැන් ඉන්න වයස matured කියන කෙල්ලො ගෙ අහවල් එක wet වෙන්නෙත් නෑ.
ඉතින් sex කියන්නේ love වල ප්‍රධාන දෙයක්. ඒක natural නැති උනාම ඔය වගේ social issues නිසා ඒ relationships තනිකර උඩ යට මාරු වෙනවා
පස්සේ බැඳල doctors ලා හොයන්නයි.. Councilling කොරන්නයි ගිහිං ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් රස්තියාදු වෙලා ඒත් හරි යන්නේ නැති වෙනවා. Matured කියලා කෙල්ලො නෑ. ඔක්කොම ගොන්නු ඉන්නේ. ඒ ඒ අය Handle කරන්න ඕන විදිය වෙනස් උනාට. Local ඒවා කල් යනකොට චාටර්. Depression ඇවිල්ලා fuck වෙලා ඉන්නේ