අවු 10ක් බාල කෙල්ලෙක්

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
    මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Awulak නෑ. සමහර අය ඉන්නවා අවුරුදු 12 gap තියෙන. කිසි අවුලක් නැතුව
    Mage යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්න ගෙ අම්මලා තාත්තලා ගෙ gaps අවුරුදු 13k wage. උන්ගේ අම්මා ඉපදිලා නෑ තාත්තා ඉස්කොලේ ගිහින් 8 වසරේ ඉන්නකොට වත්.
    අවුරුදු 17 ට පස්සෙ අවුරුදු 21, 25 වෙන්කොට කෙල්ල වෙනස් වෙන හැටියට උඹ ටත් අවුලක් නැතුව move වෙන්න පුළුවන් නම්, උබේ හණ මිටි අදහස් නැතුව openminded නම් ලොකු case එකක් වෙන්නේ නෑ.

    උබ දකින විදිහ අනුව තමයි. Biologically කිසි issue එකක් නෑ ඔයිට වඩා gap තියෙන හොඳට ඉන්න පවුල් ඕන තරං ඉන්නවා. ලංකවේ විතරක් නෙමෙයි අනික් රටවල් වලත් ඉන්නවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සමහර කෙල්ලෝ කැමැති මචන් ඩඩි ටය්ප් එකට
    ඉතින් මිනිහ මචුව වෙන්න වෙන්න කෙල්ලට ආසයි එහෙම
    අවුලක් නැ ලොකුවට
    ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ ඉන්නවා හෙන ලොකු වැඩට යන එවුන් එක්ක යාලු වෙන
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Awulak නෑ. සමහර අය ඉන්නවා අවුරුදු 12 gap තියෙන. කිසි අවුලක් නැතුව
    Mage යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්න ගෙ අම්මලා තාත්තලා ගෙ gaps අවුරුදු 13k wage. උන්ගේ අම්මා ඉපදිලා නෑ තාත්තා ඉස්කොලේ ගිහින් 8 වසරේ ඉන්නකොට වත්.
    අවුරුදු 17 ට පස්සෙ අවුරුදු 21, 25 වෙන්කොට කෙල්ල වෙනස් වෙන හැටියට උඹ ටත් අවුලක් නැතුව move වෙන්න පුළුවන් නම්, උබේ හණ මිටි අදහස් නැතුව openminded නම් ලොකු case එකක් වෙන්නේ නෑ.

    උබ දකින විදිහ අනුව තමයි. Biologically කිසි issue එකක් නෑ
    Lol. True. When I was In school year 1 my wife not even in her dads balls. 😂

    We have a 6 Yr gap. It's all about communication between two of them and understanding. Nothing else.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. තව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , සක්සස් එක , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. අත්ව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
    මන් හිතන්නේ උඹ හරි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Awulak නෑ. සමහර අය ඉන්නවා අවුරුදු 12 gap තියෙන. කිසි අවුලක් නැතුව
    Mage යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්න ගෙ අම්මලා තාත්තලා ගෙ gaps අවුරුදු 13k wage. උන්ගේ අම්මා ඉපදිලා නෑ තාත්තා ඉස්කොලේ ගිහින් 8 වසරේ ඉන්නකොට වත්.
    අවුරුදු 17 ට පස්සෙ අවුරුදු 21, 25 වෙන්කොට කෙල්ල වෙනස් වෙන හැටියට උඹ ටත් අවුලක් නැතුව move වෙන්න පුළුවන් නම්, උබේ හණ මිටි අදහස් නැතුව openminded නම් ලොකු case එකක් වෙන්නේ නෑ.

    උබ දකින විදිහ අනුව තමයි. Biologically කිසි issue එකක් නෑ ඔයිට වඩා gap තියෙන හොඳට ඉන්න පවුල් ඕන තරං ඉන්නවා. ලංකවේ විතරක් නෙමෙයි අනික් රටවල් වලත් ඉන්නවා
    True... It's not really the Age Gap what matters. It's the compatibility of the ideas, sharing of similar values, beliefs, supporting each other in their personal goals, trust, intimacy and finally & importantly the amicable resolution of any problems that could arise.
    In some countries many older people marry much younger ones.
    Life generally moves in stages, when you are 27 and she is 17 you will have one set of problems, after 30 years you will be 57 and she will be 47 there will be another set of issues to face with.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. අත්ව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
    වයස යන්න යන්න ඔලුවට සමාජය විසින් දාන ගු ප්‍රමාණය වැඩි වීම හැරෙන්නට positive දේවල් ලැබෙන්නේ අඩුවෙන්. Specially ලංකාවේ කෙල්ලෙක් ගෙ.
    Love එක ඇත්තටම experience එක ගන්න, විඳින්න පුළුවන් වෙන්නේ හිතේ භයක් නැතුව ඒක enjoy කරණකොට.
    කාළය යන්න යන්න කෙල්ලො ගෙ mind එක abuse වෙනවා, කොල්ලෝ එක්ක ඉඳලා bad experiences එකතු උනහම හිත ඇතුලෙන් එන්න ඕන natural feeling එක එන්නෙ නෑ, එන්න ඉඩ දෙන්නේ නෑ අපේ උන් එක්කෝ photo leak කරලා or blackmail කරලා or ඒ news අහන්න ලැබිලා. එතකොට ජීවිතේ විඳින්න තියෙන නොහැකියාව වැඩි වෙනවා. පොඩි කෙල්ලො න්ට ගට් එක තියෙනවා love ක‍රද්දි open වෙන්න කොල්ල ට. ඌ කැරියෙක් වෙලා එකී ව චාටර් කරේ නැත්තන් උන් දෙන්නට හොඳට ඉන්න පුළුවන්. ඒ වගේම negative දෙයක් කියලා තියෙන්නේ කොල්ල කැරියෙක් නොවුණොත් ඇත්තටම චාටර් මිනිහෙක් කියන්නේ කවුද කියලා අත්දැකීම් නැති නිසා ඌ ට ලැබෙන value එක අඩු වෙන්න පුළුවන්.
    ඒත් ඒක එහෙම නැතුව දැන් ලැබෙන්න ජීවත් වෙන්න ඕන හැටි ගැන විතරක් හිතලා ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.

    උදාහරණ තියෙනව. ගෙවල් වලින් ප්‍රශ්න එයි කියලා භයට දැන් ඉන්න වයස matured කියන කෙල්ලො ගෙ අහවල් එක wet වෙන්නෙත් නෑ.
    ඉතින් sex කියන්නේ love වල ප්‍රධාන දෙයක්. ඒක natural නැති උනාම ඔය වගේ social issues නිසා ඒ relationships තනිකර උඩ යට මාරු වෙනවා

    පස්සේ බැඳල doctors ලා හොයන්නයි.. Councilling කොරන්නයි ගිහිං ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් රස්තියාදු වෙලා ඒත් හරි යන්නේ නැති වෙනවා. Matured කියලා කෙල්ලො නෑ. ඔක්කොම ගොන්නු ඉන්නේ. ඒ ඒ අය Handle කරන්න ඕන විදිය වෙනස් උනාට. Local ඒවා කල් යනකොට චාටර්. Depression ඇවිල්ලා fuck වෙලා ඉන්නේ
     
    Last edited:

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Awulak නෑ. සමහර අය ඉන්නවා අවුරුදු 12 gap තියෙන. කිසි අවුලක් නැතුව
    Mage යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්න ගෙ අම්මලා තාත්තලා ගෙ gaps අවුරුදු 13k wage. උන්ගේ අම්මා ඉපදිලා නෑ තාත්තා ඉස්කොලේ ගිහින් 8 වසරේ ඉන්නකොට වත්.
    අවුරුදු 17 ට පස්සෙ අවුරුදු 21, 25 වෙන්කොට කෙල්ල වෙනස් වෙන හැටියට උඹ ටත් අවුලක් නැතුව move වෙන්න පුළුවන් නම්, උබේ හණ මිටි අදහස් නැතුව openminded නම් ලොකු case එකක් වෙන්නේ නෑ.

    උබ දකින විදිහ අනුව තමයි. Biologically කිසි issue එකක් නෑ ඔයිට වඩා gap තියෙන හොඳට ඉන්න පවුල් ඕන තරං ඉන්නවා. ලංකවේ විතරක් නෙමෙයි අනික් රටවල් වලත් ඉන්නවා
    අපෙ අම්මගෙයි තාත්තගෙයි ඒජ් ගැප් එක 10 yr . ඒත් අද කාලෙට ගැලපෙනවද කියන එකයි ප්‍රශ්නෙ.
    කෙල්ලට 23,24 වෙද්දි මාව එපා වෙයිද කියලා හිතෙනවා වෙලාවකට.
    හණමිටි අදහස් කීවෙ මොනාද බං , ෆැෂන් කරාට , ජිම් ගියාට, කැමති ඇදුමක් ඇන්දට අවුලක් නෑ මටනම්

    tma awurudu 16 nan igena ganna dipn kellata.. love krn natuwa danma. 🤦‍♂️
    මෙයා ගැලපෙනවනෙ බං
    සමහර කෙල්ලෝ කැමැති මචන් ඩඩි ටය්ප් එකට
    ඉතින් මිනිහ මචුව වෙන්න වෙන්න කෙල්ලට ආසයි එහෙම
    අවුලක් නැ ලොකුවට
    ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ ඉන්නවා හෙන ලොකු වැඩට යන එවුන් එක්ක යාලු වෙන
    බැන්දමත් ඒ කැමැත්ත තියෙනවද
    ඔය උබට මචුවර් වගේ පේන්නේ ඒකිගේ නොදැනුවත් කම.. අත්ව අවුරුදු 3-4කින් වගේ ඒකිට යතාර්ථය අවබෝධය උනාම හිත පෑරෙන ගැම්මෙන් ත්‍රෙඩ් සීරිස් එකක් දාමු... අදහස් වගේ දේවල් නැතුව සල්ලි , පෙනුම , ජනප්‍රිය වගේ බාහිර දෙයක් නිසා පටන් ගත්ත එකක් නම් අවුලක් නැතුව යයි.. අදහස් , සැබෑ ආදරේ වගේ ඒවාට කල් තියෙන්නේ ඒකි අවු 22 වගේ පනිනකන් විතරයි. එතකොට උබටත් අවු 35 ට ලං කරල නේ..
    උබත් සර්ව අසබ වාදියෙක්.
    වැඩිය හම්බ කරලත් වැඩක් නෑ අලපෙච්චතාව ගැන කියනවා දැකලා තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    උබත් සර්ව අසබ වාදියෙක්.
    වැඩිය හම්බ කරලත් වැඩක් නෑ අලපෙච්චතාව ගැන කියනවා දැකලා තියෙනවා.
    කොහෙද බන් මම හම්බ කරන එක වැඩක් නෑ කියන්නේ. :rofl: හොදට හම්බ කරල සැපේ ඉන්න ඕනේ.
    ඔය මම කිව්වේ ඇත්තට වෙන්න පුලුවන් දෙයක් අවු 17 වගේ AL cls යන්න පටන් ගත්ත කාලේ කෙල්ලෙක් ගැන නිගමනයකට එන්න බෑ ..
    අවු 5කින් විතර ඒකිගේ වයසත් එක්ක අනිත් පැත්තට තීරණයක් ගන්න පුලුවන් උනාට එතකොට උබේ වයසත් එක්ක අයිත හැරෙන්න බැරි වෙන්න පුලුවන්.. අවු 23ක එකක් අවු 33ක් එකක් එක්ක යාලු වෙනවා වගේ නෙවෙයි 17න් තීරණය කරන එක අවුල් බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    අපෝ ඉස්කෝල යන කාලෙ ගෑනු එක්ක යාලුවෙනව කියන්නෙ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් උන්ට නම් ඕන තරම් කාලෙ තියෙනව ගැලපෙන්නෙ නැත්තන් නවත්තලා වෙන එකෙකෙක්ක සෙට් වෙන්න. වෙන එකෙක් නෙමෙයි වෙන දහයක් එක්ක වුනත් උන් සෙට් වෙයි. අපි උන් එක්ක ඉඳලා අපේ හොඳ කාලෙ ගියාට පස්සෙ උන් අපිට බූට තිබ්බම අපිට ඉතින් වැලේ වැල් නෑ. අපරාදෙ බන් කාලෙ ඔව්ව එක්ක සෙට් වෙලා ඉන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෙල්ලට 23,24 වෙද්දි මාව එපා වෙයිද කියලා හිතෙනවා වෙලාවකට
    එතකන් living together ඉන්න කියන්න බැ ලංකාවේ නිසා. But හදිස්සි වෙන්න ඕන නෑ time තියෙන නිසා ටික දවසක් ආශ්‍රය කරලා බලන්න. එතකොට උබට තව accurate idea එකක් එයි. අපිට ඒක කියන්න බැහැ උඹ තමයි ස්මාර්ට් වෙන්න ඕන තෙරුම් ගන්න එකී ව
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
    මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.
    ඉස්සල්ලා ඔය කෙල්ලට ඉගෙන ගෙන ඉවර කරන්න දීපන් බං. මගේ දුවටත් වඩා අවුරුද්දක් බාලයි. ඕකුන් ඔය වයසට කියන දේවල් වැඩිය සීරියස් හිතන්න එපා කොල්ලෝ. age gap එක ගැන කියන්න තියෙන්නේ ඇත්තටම දෙන්නට දෙන්නා ආදරේ නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒවගේම තමයි ආදරයක් නැතුව වෙනත් බෞතික දේවල් වලට ඒ කියන්නේ රූපෙට රස්සාවට සල්ලි වලට වගේ සෙට් උනානම් සමවයසේ උනත් වැඩක් නෑ යන එකා යනවා ඊටවඩා හොද එකක් දැක්ක ගමන්. ඒ නිසා දැක්ක ගමන් සීරියස් වෙන්න යන්න එපා අවුරුදු දහහතක් කියන්නේ තාම උන්වත් උන්ට ඕන මොනවද කියලා හරියට නොදන්න වයසක් ඉවසීමෙන් බලාගෙන ඉදලා තීරණය කරපන් ගැලපෙනවද නැද්ද කියලා. සේරටම කලින් ඒකිට ඉගෙනගන්න දීපන්
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,562
    4,059
    113
    Unkown
    x.com
    වයස යන්න යන්න ඔලුවට සමාජය විසින් දාන ගු ප්‍රමාණය වැඩි වීම හැරෙන්නට positive දේවල් ලැබෙන්නේ අඩුවෙන්. Specially ලංකාවේ කෙල්ලෙක් ගෙ.
    Love එක ඇත්තටම experience එක ගන්න, විඳින්න පුළුවන් වෙන්නේ හිතේ භයක් නැතුව ඒක enjoy කරණකොට.
    කාළය යන්න යන්න කෙල්ලො ගෙ mind එක abuse වෙනවා, කොල්ලෝ එක්ක ඉඳලා bad experiences එකතු උනහම හිත ඇතුලෙන් එන්න ඕන natural feeling එක එන්නෙ නෑ, එන්න ඉඩ දෙන්නේ නෑ අපේ උන් එක්කෝ photo leak කරලා or blackmail කරලා or ඒ news අහන්න ලැබිලා. එතකොට ජීවිතේ විඳින්න තියෙන නොහැකියාව වැඩි වෙනවා. පොඩි කෙල්ලො න්ට ගට් එක තියෙනවා love ක‍රද්දි open වෙන්න කොල්ල ට. ඌ කැරියෙක් වෙලා එකී ව චාටර් කරේ නැත්තන් උන් දෙන්නට හොඳට ඉන්න පුළුවන්. ඒ වගේම negative දෙයක් කියලා තියෙන්නේ කොල්ල කැරියෙක් නොවුණොත් ඇත්තටම චාටර් මිනිහෙක් කියන්නේ කවුද කියලා අත්දැකීම් නැති නිසා ඌ ට ලැබෙන value එක අඩු වෙන්න පුළුවන්.
    ඒත් ඒක එහෙම නැතුව දැන් ලැබෙන්න ජීවත් වෙන්න ඕන හැටි ගැන විතරක් හිතලා ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.

    උදාහරණ තියෙනව. ගෙවල් වලින් ප්‍රශ්න එයි කියලා භයට දැන් ඉන්න වයස matured කියන කෙල්ලො ගෙ අහවල් එක wet වෙන්නෙත් නෑ.
    ඉතින් sex කියන්නේ love වල ප්‍රධාන දෙයක්. ඒක natural නැති උනාම ඔය වගේ social issues නිසා ඒ relationships තනිකර උඩ යට මාරු වෙනවා

    පස්සේ බැඳල doctors ලා හොයන්නයි.. Councilling කොරන්නයි ගිහිං ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් රස්තියාදු වෙලා ඒත් හරි යන්නේ නැති වෙනවා. Matured කියලා කෙල්ලො නෑ. ඔක්කොම ගොන්නු ඉන්නේ. ඒ ඒ අය Handle කරන්න ඕන විදිය වෙනස් උනාට. Local ඒවා කල් යනකොට චාටර්. Depression ඇවිල්ලා fuck වෙලා ඉන්නේ
    ^^
     
    ඔව් මෙයත් ටිකක් ඕපන්

    ඇත්ත කියපන් ගහන්නෙ නෑ! උබට වයස 17යි, කෙල්ලට 7යි නේද! බාල අපරාධකාරයෙක් 🧐
    නෑ නෑ බං
    මුලින්ම ඉස්කෝලේ යන්න දීපන් 8-)
    ම්
    කොහෙද බන් මම හම්බ කරන එක වැඩක් නෑ කියන්නේ. :rofl: හොදට හම්බ කරල සැපේ ඉන්න ඕනේ.
    ඔය මම කිව්වේ ඇත්තට වෙන්න පුලුවන් දෙයක් අවු 17 වගේ AL cls යන්න පටන් ගත්ත කාලේ කෙල්ලෙක් ගැන නිගමනයකට එන්න බෑ ..
    අවු 5කින් විතර ඒකිගේ වයසත් එක්ක අනිත් පැත්තට තීරණයක් ගන්න පුලුවන් උනාට එතකොට උබේ වයසත් එක්ක අයිත හැරෙන්න බැරි වෙන්න පුලුවන්.. අවු 23ක එකක් අවු 33ක් එකක් එක්ක යාලු වෙනවා වගේ නෙවෙයි 17න් තීරණය කරන එක අවුල් බන්.
    එයා ෆැෂන් ඩිසයිනින් කරනවා බං.
    ඒකයි සෑදුන කීවෙ.
    අපෝ ඉස්කෝල යන කාලෙ ගෑනු එක්ක යාලුවෙනව කියන්නෙ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් උන්ට නම් ඕන තරම් කාලෙ තියෙනව ගැලපෙන්නෙ නැත්තන් නවත්තලා වෙන එකෙකෙක්ක සෙට් වෙන්න. වෙන එකෙක් නෙමෙයි වෙන දහයක් එක්ක වුනත් උන් සෙට් වෙයි. අපි උන් එක්ක ඉඳලා අපේ හොඳ කාලෙ ගියාට පස්සෙ උන් අපිට බූට තිබ්බම අපිට ඉතින් වැලේ වැල් නෑ. අපරාදෙ බන් කාලෙ ඔව්ව එක්ක සෙට් වෙලා ඉන්න.
    ඉතිං මං ෆක් කරනවා ෆන් ගන්නවා යාලු උනාම.
    එතකන් living together ඉන්න කියන්න බැ ලංකාවේ නිසා. But හදිස්සි වෙන්න ඕන නෑ time තියෙන නිසා ටික දවසක් ආශ්‍රය කරලා බලන්න. එතකොට උබට තව accurate idea එකක් එයි. අපිට ඒක කියන්න බැහැ උඹ තමයි ස්මාර්ට් වෙන්න ඕන තෙරුම් ගන්න එකී ව
    ඒකනෙ 😪
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු 10ක් බාල කෙල්ලෙක් එක්ක සීරීයස් රිලෙෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අවුල්ද. මෙයයි මායි හිතන් විදිය ගොඩක් දුරට ගැලපෙනවා. අවුරුදු 17 උනාට ගොඩක් මැචුවකෙනෙක් වගේ කතාකරන විදියෙන්.
    මේ ගැප් එකෙන් 2010 පස්සෙ වගේ කසාද බැන්ද අය ඉන්නවාද මේකෙ.7
    මගේ 7 ගැප් එකක් තියනවා.
    අපිට 50 පන්නම ජුන්ඩා පන නැති උනොත් තමා කෙස් එක.
    නැත්නම් වෙන කිසිම කෙස් එකක් නැ ඔයි හොදට ඉනව
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඉස්සල්ලා ඔය කෙල්ලට ඉගෙන ගෙන ඉවර කරන්න දීපන් බං. මගේ දුවටත් වඩා අවුරුද්දක් බාලයි. ඕකුන් ඔය වයසට කියන දේවල් වැඩිය සීරියස් හිතන්න එපා කොල්ලෝ. age gap එක ගැන කියන්න තියෙන්නේ ඇත්තටම දෙන්නට දෙන්නා ආදරේ නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒවගේම තමයි ආදරයක් නැතුව වෙනත් බෞතික දේවල් වලට ඒ කියන්නේ රූපෙට රස්සාවට සල්ලි වලට වගේ සෙට් උනානම් සමවයසේ උනත් වැඩක් නෑ යන එකා යනවා ඊටවඩා හොද එකක් දැක්ක ගමන්. ඒ නිසා දැක්ක ගමන් සීරියස් වෙන්න යන්න එපා අවුරුදු දහහතක් කියන්නේ තාම උන්වත් උන්ට ඕන මොනවද කියලා හරියට නොදන්න වයසක් ඉවසීමෙන් බලාගෙන ඉදලා තීරණය කරපන් ගැලපෙනවද නැද්ද කියලා. සේරටම කලින් ඒකිට ඉගෙනගන්න දීපන්
    මාමා කඩවතද?
    මම නංගියෙ බලාගන්නං ඇහැක් වගේ