Autism

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,472
    741
    113
    ඩොටේ
    Autism ගැන මොනවම හරි දන්න කෙනෙක් ඉන්නව නම් reply කරන්න..හැදෙන්නෙ කොහොමද, හොඳ කරන්න පුලුවන්ද, කොහොමද හරියටම කියන්නේ..මොනවද කරන්න ඕන..ලොකු උදව්වක් මචං..

    Autism ගැන මොනවම හරි දන්න කෙනෙක් ඉන්නව නම් reply කරන්න..හැදෙන්නෙ කොහොමද, හොඳ කරන්න පුලුවන්ද, කොහොමද හරියටම කියන්නේ..මොනවද කරන්න ඕන..ලොකු උදව්වක් මචං..
    අනේ මචං bump එකක් හරි දාන්න
    ------ Post added on Apr 11, 2021 at 1:23 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama

    හොද කරන්න බැ.

    නමුත් සාමාන්‍ය ජිවිතයට පුරුදු කරන්න පුලුවන්. ඒකට මහන්සි වෙන්න වෙනවා
     
    • Like
    Reactions: charitha2011

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    babage wayasa dapan?
    kellekda kollekda?

    autism kiyala kawuda confirm kare?
    babage lakshana dapan danata thiyana?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    හොද කරන්න බැ.

    නමුත් සාමාන්‍ය ජිවිතයට පුරුදු කරන්න පුලුවන්. ඒකට මහන්සි වෙන්න වෙනවා
    Pissu kelinne nathuwa hitapan mulin minissu Baya karan nathuwa.

    Mulin babawa pennala diagnostic kralada thiyenne autism spectrum ake innawada kiyala.

    Autism spectrum ake kothanada inne kiyana ekai wadagath.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Pissu kelinne nathuwa hitapan mulin minissu Baya karan nathuwa.

    Mulin babawa pennala diagnostic kralada thiyenne autism spectrum ake innawada kiyala.

    Autism spectrum ake kothanada inne kiyana ekai wadagath.
    අහපු දේට ⁣යකෝ උත්තරේ දුන්⁣නේ.

    ඔටිසම් හොද කරන්න පුලුවන්ද ඇහුවා? බැ කිව්වා.

    වරදක් නැ මගේ
    නැට්ට පාගන් දගලන්න එපා හරිද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    අහපු දේට ⁣යකෝ උත්තරේ දුන්⁣නේ.

    ඔටිසම් හොද කරන්න පුලුවන්ද ඇහුවා? බැ කිව්වා.

    වරදක් නැ මගේ
    නැට්ට පාගන් දගලන්න එපා හරිද
    Ahapu deta uththare dipan e gana danagena.moda kama gobba kama pennan nathuwa.

    Umaria gei chulagei video balalada autisum gana Dana gaththe.

    Mulin therum ganin ewage prasnayak ahana demaw piyange manasikathwaya.

    Methana unlike dagena natan nathuwa.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අහපු දේට ⁣යකෝ උත්තරේ දුන්⁣නේ.

    ඔටිසම් හොද කරන්න පුලුවන්ද ඇහුවා? බැ කිව්වා.

    වරදක් නැ මගේ
    නැට්ට පාගන් දගලන්න එපා හරිද
    Ahapu deta uththare dipan e gana danagena.moda kama gobba kama pennan nathuwa.

    Umaria gei chulagei video balalada autisum gana Dana gaththe.

    Mulin therum ganin ewage prasnayak ahana demaw piyange manasikathwaya Wal paraya.

    Methana unlike dagena waliyata en nathuwa.

    lol lol ,, issella ubala dennata Autim da kiyala check karala hitapalla ban.

    @Luvis

    mage loku puthata thibuna habai eka milled eka, podi kale eka winadiyak nikan inne ne, hema welawema eka digata sellan karanawa kisima mahansiyak ne a arena wena deyak ne. podi kale katha karanna late una. nursery 2k wenas karanna una naughty weda karana nisa, weekly doctor kenekta pennuwa laanka hospital eke. api wediyenma attention dunna eyata, moko koi welawe monawa karaida danne ne, maha loku karadara dunne ne, eyata ona deyak karanna kiyala api eye contact eke hitiya.

    awurudu 4 wenakota pora patta silent kisima karadarayak ne, habai ita kalin api doctor balana eka nawaththuwa moko herumak nethi una nikan salli witharai.
    2nd putha hambanunahama , lokka wenas una normal widiyata, dan lokkata 10yrs wenawa, patta bright , key board eka play karana eka porage favorite seen eka,

    kisima karadarayak ne, mallita patta adarei, gedara weda ehemath karanawa, samahara dawas walata peya 2k withara thaniyen gedara thiyala yana welawal thiyanawa, paduwe innawa.
    damme itrnational, me sare class eke 1 weniya una. sports unath hodata karanawa.

    OKA DOCTOR KENEK BALALA ISSELLA CHECK KARAPAN MONA WAGEDA KIYALA, ITA PASSE TREATMENT KARAPA, PARENTSLA ATHE THAMAI WEDE THIYENNE DOCTORSLATA WADA, PATTA IWASEEMEN WEDA KARANNA ONA,

    doctor details ona nam pm waren,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Autism does not have a cure and there isn't any one cap that fits all approach for treatment. However, in some children early symptoms of autism disappear as they become old.
    There is no single cause for it and these days it's considered as "Autisms"... and that's why it's called ASD or Autism Spectrum Disorder.

    In SL about one in every 93 kids are affected. Autism awareness is building up slowly and mostly it's not diagnosed in the early stages of life in many cases.

    One member mentioned above that his son suffers from 'mild autism". Though some practitioners still use this term but it's not the way autism is categorized. Back in the 80's there was "infantile autism" was considered to be severe disability. Then in the mid 90's "Asperger's syndrome" was added.
    Those with Asperger's syndrome were characterized as bright, verbal, and highly-functioning, while also showing some autistic behaviors.
    In 2013, the diagnostic criteria was revised with the publication of DSM-5 which changed to have just one diagnosis for all people with autism - Autism Spectrum Disorder (ASD).
    So at present, a diagnosis of ASD includes a "level of support" from 1 to 3, with 3 describing people who need the most support.

    A lot of genetic studies were done from 2000 onwards to find what causes it. There are more than 100 genes identified but changes in just one gene can cause the problem. I can list a few of the important genes and the proteins that were identified but it's not useful for the average person.

    An experienced Paediatrician can identify ASD and there are standard ways of doing this, screening tools like M-CHAT-R/F (there are other questionnaires too) but these are NOT 100% accurate. I am not listing the early signs of the disorder here as it's not helpful to anybody and Professional advise is needed.

    If you check the Internet you will find this diet works, that method works - but all these might have worked on one case. That doesn't mean that it will work exactly on another. Also there are many frauds like miracle cures.

    A good source of information is the CDC's ASD home page.
    https://www.cdc.gov/ncbddd/autism/index.html
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඕටිස්ටික් කියල කවුද කිව්වෙ? වයස කීයද? ඇයි චෙක් කරන්න හිතුනෙ? කොහෙද ඉන්නෙ?
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    ඔටිසම් කිව්වට මං හිතන්නේ ඕකේ එක එක ස්ටේජස් තියෙනවා.අපෙත් නෑදෑ වෙන දුවෙක් හිටියා. එයාටත් තිබුනා. අවුරුදු 3k 4k වෙනකම් දවස තිස්සෙම සෙල්ලම් කරනවා විතරයි.කාත් එක්කවත් කතා නෑ. තරහා යනවා මාර විදිහට. අම්මා තාත්තවත් කියන්න අමාරුයි. පස්සේ speech therapy කරලා හරි ගියා. දැන් හොදට කතා කරනවා. මේ අවුරුද්දේ දෙක වසරේ. හොද දක්ෂ ලමයෙක්. මං කියන්නේ හොද ඩොක්ටර් කෙනෙක් ඇල්ලුවනම් හරි.
     
    • Like
    Reactions: thushana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Ahapu deta uththare dipan e gana danagena.moda kama gobba kama pennan nathuwa.

    Umaria gei chulagei video balalada autisum gana Dana gaththe.

    Mulin therum ganin ewage prasnayak ahana demaw piyange manasikathwaya.

    Methana unlike dagena natan nathuwa.
    අනේ පකෝ දැනගෙන තමා කියන්නේ. තොපි හිතුවද තොපි ගොබ්බ හැත්ත වගේ උමාරියාගේ චිච්චිය ලෙවකාලා yt විඩියෝ බලලා අපි මේවා වල කමෙන්ට් කරනවා කියලා. තොපි වගේ බාගෙට ඉගෙනගත්ත මන්ද මානසිකයෝ එහෙම කරන නිසා තමයි තොපි ඔහොම විඩියෝ බල බල අනිත් උන්ට උගන්වන්න එන නිසා තමා ඔහොම උදාහරන පවා ⁣කොටන්⁣නේ. බග් බ්‍රේන් ෆවුන්ඩ්.

    මෙතන එනවා ජංගි හෝදන්න පොන්නයා. පල පල.

    තොට ඌයියා උනාට මට කරන්න දෙයක් නැ. ප්‍රශ්නයට උත්තර දුන්නා.
     
    • Like
    Reactions: kasun_kbp

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    lol lol ,, issella ubala dennata Autim da kiyala check karala hitapalla ban.

    @Luvis

    mage loku puthata thibuna habai eka milled eka, podi kale eka winadiyak nikan inne ne, hema welawema eka digata sellan karanawa kisima mahansiyak ne a arena wena deyak ne. podi kale katha karanna late una. nursery 2k wenas karanna una naughty weda karana nisa, weekly doctor kenekta pennuwa laanka hospital eke. api wediyenma attention dunna eyata, moko koi welawe monawa karaida danne ne, maha loku karadara dunne ne, eyata ona deyak karanna kiyala api eye contact eke hitiya.

    awurudu 4 wenakota pora patta silent kisima karadarayak ne, habai ita kalin api doctor balana eka nawaththuwa moko herumak nethi una nikan salli witharai.
    2nd putha hambanunahama , lokka wenas una normal widiyata, dan lokkata 10yrs wenawa, patta bright , key board eka play karana eka porage favorite seen eka,

    kisima karadarayak ne, mallita patta adarei, gedara weda ehemath karanawa, samahara dawas walata peya 2k withara thaniyen gedara thiyala yana welawal thiyanawa, paduwe innawa.
    damme itrnational, me sare class eke 1 weniya una. sports unath hodata karanawa.

    OKA DOCTOR KENEK BALALA ISSELLA CHECK KARAPAN MONA WAGEDA KIYALA, ITA PASSE TREATMENT KARAPA, PARENTSLA ATHE THAMAI WEDE THIYENNE DOCTORSLATA WADA, PATTA IWASEEMEN WEDA KARANNA ONA,

    doctor details ona nam pm waren,
    Forum eke වටින්නේ ඔන්න ඔය වගේ දේවල් බෙදාගන්න එක. ලංකා හොස්පිට්ල් එකේ නම් මම දන්නේ නැහැ හොඳ ඩොක්ට කෙනෙක් ඉන්නවද කියලා ඔය සම්බන්ධ ව.

    Mulinma මනෝචිකිත්සක doctor kenek lamaya balanna one eya thiranaya karoth autisum kiyala .

    occupational therapy
    speech therapy

    Wage danwa activities kranwa.

    කෙලින්ම එක ඔටිසම් ද කියලා confirm කරන්න බැරි උනොත් වෙනම syndrome එකක් යටතට වැටෙනවද කියලා මොලේ testing ගොඩක් කරන්න වෙනවා. එක ගොඩක් දුරට paediatric neurologist kenek thiranaya kranwa.

    ඒක තමයි ඕටිසම් ළමයෙක් diagnostic කරන පිලිවෙල.

    අනේ පකෝ දැනගෙන තමා කියන්නේ. තොපි හිතුවද තොපි ගොබ්බ හැත්ත වගේ උමාරියාගේ චිච්චිය ලෙවකාලා yt විඩියෝ බලලා අපි මේවා වල කමෙන්ට් කරනවා කියලා. තොපි වගේ බාගෙට ඉගෙනගත්ත මන්ද මානසිකයෝ එහෙම කරන නිසා තමයි තොපි ඔහොම විඩියෝ බල බල අනිත් උන්ට උගන්වන්න එන නිසා තමා ඔහොම උදාහරන පවා ⁣කොටන්⁣නේ. බග් බ්‍රේන් ෆවුන්ඩ්.

    මෙතන එනවා ජංගි හෝදන්න පොන්නයා. පල පල.

    තොට ඌයියා උනාට මට කරන්න දෙයක් නැ. ප්‍රශ්නයට උත්තර දුන්නා.
    Yanna Malli yanna oyatawada honda kunuharapa man dannawa.
    ------ Post added on Apr 11, 2021 at 10:13 AM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    ඉතින් මට පුකද?
    එල්ලි එල්ලි එන්නැතුව පල
    උඹව හම්බවෙන්න ඉන්නකොට උඹේ අම්මට ඕටිසම් තිබුණද? එහෙම නැත්තං තොගෙ අම්මට විලිරුදාව හැදුනහම වැටමාර ලියක්ද අල්ල ගන්න දුන්නේ.

    වැදගත් විදිහට ඉන්න දෙන්නෙම නෑ නේ මේ වගේ සක්කිලි. කොහෙන් හරි පටලව ගන්න හදනවා.
     
    • Haha
    Reactions: emoji diaries