SLT Flash10 ගත්තා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    100mbps එකක් එක්ක 10gb daily ලිමිට් එකක් තියනවට වඩා 10mbps , daily limit නැති එක වාසි නේ බන්. :baffled:
    a unlimited ewage torrent and p2p block. flash 10 and 20 witrai block natte
     
    • Like
    Reactions: dayt0na

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    අර තෝ කලින් සල්ලි දීලා ගත්ත එක්ස්ට්‍රා 5ජීබී එකෙන් 2 ජීබී විතරයි නේද යූස් කරල තියෙන්නෙ. දැන් මොකෝ ඉතුරුවට වෙන්නෙ. පලවෙනි දවසෙ ඩේලි ලිමිට් එක 13ජීබී වෙනවද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    Seedr walata wada limit ekak dena service ekak dannawei
    seeder නෙවෙයි බන් මම පාවිච්චි කරන්නේ. seedbox . 1tb තියනවා. එකින් කෙලින්ම gdrive යවනවා. නැත්නම් winscp එකෙන් machine එකට බානවා. seedr එකේ ලිමිට් කීයද බන් ? .. හැබැයි winscp එකත් FTP කියන්නේ p2p විදියට බ්ලොක් වෙයි. එහෙම උනොත් gdrive එකෙන් බාන්න වගේ තමයි කරන්න වෙන්නේ.

    මම ඉස්සර පාවිච්චි කරේ filstream.me . එකෙන් direct බාන්න පුලුවන්. free නෙවෙයි හැබැයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    seeder නෙවෙයි බන් මම පාවිච්චි කරන්නේ. seedbox . 1tb තියනවා. එකින් කෙලින්ම gdrive යවනවා. නැත්නම් winscp එකෙන් machine එකට බානවා. seedr එකේ ලිමිට් කීයද බන් ? .. හැබැයි winscp එකත් FTP කියන්නේ p2p විදියට බ්ලොක් වෙයි. එහෙම උනොත් gdrive එකෙන් බාන්න වගේ තමයි කරන්න වෙන්නේ.

    මම ඉස්සර පාවිච්චි කරේ filstream.me . එකෙන් direct බාන්න පුලුවන්. free නෙවෙයි හැබැයි
    Free seedbox nane?
    Seedr mage 6 GB max
     
    • Sad
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    Free seedbox nane?
    Seedr mage 6 GB max
    එහෙනම් ඉතින් පොඩි ගානකට filestream හොදයි. එකේ නම් ඔය අනිත් filesharing sites වල ලින්ක් උනත් බාගන්න පුලුවන්. free account එකක් තියනව 100mb limit වගේ. පොඩ්ඩක් බලපං ඇතුලට ගිහින් අනිත් packages . ඒක නම් මම අවු 7ක් විතර පාවිච්චි කරල තියනව.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,121
    24,166
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සුම් එහෙම අන්ලිමිටඩ් කිව්වා
    500 ගන්නවා පැකේජ් මාරු කරන්න
    දවසට 10 GB පාඩුත් නැ
    ඩේට ඉවර වෙයි ඉවර වෙයි කියන බය නැතුව පාවිචි කරන්න පුළුවන් වෙයි


    View attachment 119850
    Bonus Data/Extra GB/Data Addonuth අරන් වගේ. :rofl:

    (y) (y)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Bonus Data/Extra GB/Data Addonuth අරන් වගේ. :rofl:

    (y) (y)
    Mu yako palweni 50 athule innawa athi 🙈🙈

    මචන් ඩේලි 10 හම්බ වෙන්නේ ඩේට ඇඩෝන එකක් විදිහට එකෙන් තමා මුලින් කැපෙන්නේ
    එක ඉවර උනාම 1 mbps ත්රෝට්ල් වෙනවා

    මොන පලවෙනි 50 ඩ බන්
    මිනිස්සු සට සට ගාල මාරු වෙන්න ඇති