SLT Flash10 ගත්තා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    danata thiyenne web booster, ekath 20 ganan weddi iwarai, aye extra ganna one. flash 10 gaththnam laabai wage.
    මේ ගාන වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක අත උඩින්ම ලාබයි.
    10gb pannama speed eka mona wageda kiyla welawaka kiyapan.
    අද හම්බවුණොත් අද ඉවර කරල මම කියන්නම්.
    100Mbps walata 10GB madi nadda bn :baffled:
    මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මේ ගාන වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක අත උඩින්ම ලාබයි.

    අද හම්බවුණොත් අද ඉවර කරල මම කියන්නම්.

    මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.
    1mbps kiyanne 128kbps ne bn. uba hambunama iwara kallama kiyapan komada speed eka kiyala.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.
    :yes: mechchara kal data iwara unamaa use kale hutch 70 unlimited eka. eketh < 1mbps enne godak welawata. wada karaganna athi speed eka, habai youtube, netflix balana ayatanam madi eka
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1mbps kiyanne 128kbps ne bn. uba hambunama iwara kallama kiyapan komada speed eka kiyala.
    ඔව් මචං. මට Backup Plan එකක් විදියට Mobitel Prepaid එකක් තියෙන්නෙ. ඒක පාවිච්චි කරන්නෙ ෆයිබර් එක කැඩුනොත්. ඒකෙ සිග්නල් අඩුයි. 1Mbps-2Mbps Range එකේ යන්නෙ. Ping එකත් 37ms වගේ. ඒත් මගේ වැඩ වලට ෂේප් බං. මේකෙ පින්ග් එකත් 7ms නිසා 1Mbps අවුලක් වෙන එකක් නෑ. දුන්නම බලන්නම්කො මචං
     
    • Like
    Reactions: dasith077

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,249
    1,311
    113
    Games වගේ play කරන අයට Fiber Unlimited 25 වත් ගන්නවේයි.
    Fiber Unlimited Flash 10 එකේ game එකක් download කරන්න දවසට 10GB limit එක ප්‍රස්නයක්.
    Fiber Unlimited 10 එකේ daily limit නැතිඋනාට 10MB speed හින්ද fiber line එකෙන් වැඩක්නැ fiber වල වැදගත්ම දේ speed එක හින්ද.
    ඒකනිසා තව package එකක් daily limit නැතුව මාසෙටම 300GB දුන්නනන් හරි.
     
    • Like
    Reactions: kinkon

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Issela T&C kiyawapalla. ethakota hari. meke enna gobeyiyo tika ewa kiyawanne nathuwa arawa block mewa block kiyanawa.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,077
    12,033
    113
    Ohio, USA
    06s6JDC.gif