Dan ethakota Fiber Flash10 eke mukuthma block nedda?
10GB data cap ekata include wenne naththe mona servicesda?
10GB data cap ekata include wenne naththe mona servicesda?
na mata nam mukutma block nahaDan ethakota Fiber Flash10 eke mukuthma block nedda?
10GB data cap ekata include wenne naththe mona servicesda?
Trcsl eke paaaakkunt, isp kaaaariyantai anuwa vpn, torrent kiyanne internet eke kotasak nemei lolVPN යන්න බැරිනම් වැඩක් නෑ
1 year contract period ekak thiyenawada ban?na mata nam mukutma block naha
meet data package eka free hamba wenawa
ewata 10GB walin kapenne na
Naha naha trcsl slt eke guliya kaaala, sakkuwata ganak thiyagena gana katha karanna aththe trc eke un.SLT guliya kala neh![]()
5450+10.2% Tax = 6005.90යි. මේකට විතරක්.bill eka keeyak withara eida ban tax ekka? + 899 peo tv silver![]()
danata thiyenne web booster, ekath 20 ganan weddi iwarai, aye extra ganna one. flash 10 gaththnam laabai wage.5450+10.2% Tax = 6005.90යි. මේකට විතරක්.
මේ ගාන වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක අත උඩින්ම ලාබයි.danata thiyenne web booster, ekath 20 ganan weddi iwarai, aye extra ganna one. flash 10 gaththnam laabai wage.
අද හම්බවුණොත් අද ඉවර කරල මම කියන්නම්.10gb pannama speed eka mona wageda kiyla welawaka kiyapan.
මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.100Mbps walata 10GB madi nadda bn![]()
1mbps kiyanne 128kbps ne bn. uba hambunama iwara kallama kiyapan komada speed eka kiyala.මේ ගාන වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක අත උඩින්ම ලාබයි.
අද හම්බවුණොත් අද ඉවර කරල මම කියන්නම්.
මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.
මදි වුණත් අවුලක් නෑ නේහ් බං 1Mbps වලට නේ ඩ්‍රොප් වෙන්නෙ. ඒ ස්පීඩ් එකෙන් වැඩ ටික කරගන්න හොඳටම පුලුවන්.
mechchara kal data iwara unamaa use kale hutch 70 unlimited eka. eketh < 1mbps enne godak welawata. wada karaganna athi speed eka, habai youtube, netflix balana ayatanam madi ekaඔව් මචං. මට Backup Plan එකක් විදියට Mobitel Prepaid එකක් තියෙන්නෙ. ඒක පාවිච්චි කරන්නෙ ෆයිබර් එක කැඩුනොත්. ඒකෙ සිග්නල් අඩුයි. 1Mbps-2Mbps Range එකේ යන්නෙ. Ping එකත් 37ms වගේ. ඒත් මගේ වැඩ වලට ෂේප් බං. මේකෙ පින්ග් එකත් 7ms නිසා 1Mbps අවුලක් වෙන එකක් නෑ. දුන්නම බලන්නම්කො මචං1mbps kiyanne 128kbps ne bn. uba hambunama iwara kallama kiyapan komada speed eka kiyala.
t&C kiyawapan ban. ane manda ubala.Dan ethakota Fiber Flash10 eke mukuthma block nedda?
10GB data cap ekata include wenne naththe mona servicesda?