Migrate වෙනවද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    උබල එහෙම අදහසකින් ඉන්නව නම් හෝ දැනටමත් migrate වෙලා ඉන්නවනම්,,

    වෙන රටක settle වෙන්න හොඳම වයස විදියට උබල හිතන්නේ මොකක්ද?

    Studies ඔක්කොම ඉවර වෙලා (Basic degree only ) marry කරල වයස 30දි හෝ 35 ට කලින් migrate වෙන එකද

    නැත්නම් marry කරන්න කලින් වයස 27 - 30 අතර යන එකද?

    හේතු සහිතව අදහස් දක්වහල්ලකො. :oo:
     
    • Like
    Reactions: Rankira

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    marry karala yanna plwn nm eka thama bn hodama de

    එහෙම කරන්න තමා මන් බැලුවෙ බන්.. තව අවුරුදු තුන හතරකින්.

    thama nam idea ekak naha

    බලමු නේ ඉස්සරහට 🙊

    Puluwan tharam ikmanata palayan. Godak ratawala 5 - 10 years wage yanawa PR, citizenship ganna.
    Anika yana rate padi hambenne LKR walin nemene. Lol.

    ඒක හරි. මැරි කරල වයිෆත් එක්කම ගියානම් ගේමක් ගහගන්න පුලුවන්.
    ඒකටත් ඉතින් මගෙ requirments වලට සෙට් වෙන එකියක් හොයාගන්න එපැයි.

    ow ehe hamba karagena awoth mehe hoda life ekak gewanna puluwan

    හම්බ කරන්න යනව නම් middle east වගෙ යන්නෝන. Europe අවුලකුත් නෑ, ඒත් එහෙ අවුරුදු පහක් විතර හම්බ කරල ලංකාවට ආවම ඒ උපයපු කෝටි ගාණ පොඩි මුදලක් වෙයි ලංකාවේ මේ යන විදියට තව අවුරුදු හත අටකින්.


    After A/L thama hondama machan nathnam lanakwe first degree eka kara gaman ma

    After A/L නම් තව අවුරුදු ගානක් පස්සට යන්න වෙනව ජීවිතේ..
    මන් බැලුවෙ මචන් ඩිග්‍රි එක ඉවර කරල යන්න කියල තව අවුරුදු කීපෙකින්.
    එතකොට ලංකාවේ work experiance එකත් සෙට් වෙනව 5years +
    Why the fuck would you return though? I expect arshiklands to be a desert in a few years at this rate.

    අවුරුදු කීපෙකින් ලංකාව ගන්නම දෙයක් නැතිවෙයි වගේ මේ යන විදියට ගියොත්
    I didn't return

    Me too

    After A/ls or before.Anything later is waste of money and time given the pr situation in other countries

    දැන් ඉතින් ආෆ්ටර් මැරේජ් තමා යන්න වෙන්නෙ. 😓
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    දැන් ඉතින් ආෆ්ටර් මැරේජ් තමා යන්න වෙන්නෙ. 😓
    You may end up in a worst place than you started or you may get lucky.That's the risk of migrating too late.
     
    • Sad
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    Thawa tikak explain karala kiyahanko eka. Too late kiyala adahas kale after 30's wageda?
    Yes.Uba dan student visa giyoth spend karala pr nethuwa lankawata enna tiyena chance eka more than 70%.etakota aye lankawata enna wenne 40 penala dapu sallith nethuwa.dan uba rata giyama geyak ganna one,hemadama rent wala inna be.etakota uba settle wela tawa awurudu 20k wage tamai tiyenne mortagage gewanna gewanna beruwa aye bank eken aran homeless una aya innawa.
     
    • Sad
    Reactions: Erzo

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබල එහෙම අදහසකින් ඉන්නව නම් හෝ දැනටමත් migrate වෙලා ඉන්නවනම්,,

    වෙන රටක settle වෙන්න හොඳම වයස විදියට උබල හිතන්නේ මොකක්ද?

    Studies ඔක්කොම ඉවර වෙලා (Basic degree only ) marry කරල වයස 30දි හෝ 35 ට කලින් migrate වෙන එකද

    නැත්නම් marry කරන්න කලින් වයස 27 - 30 අතර යන එකද?

    හේතු සහිතව අදහස් දක්වහල්ලකො. :oo:

    okkomata kalin kiyapanko ube qualifications ?
    government school ekakata giye ?
    government uni ekakata da giye ?
    monada work experience ? total experience kochcharada ?
    age eka kohomada ?
     
    • Like
    Reactions: Erzo and Ragna_SL