උබල එහෙම අදහසකින් ඉන්නව නම් හෝ දැනටමත් migrate වෙලා ඉන්නවනම්,,
වෙන රටක settle වෙන්න හොඳම වයස විදියට උබල හිතන්නේ මොකක්ද?
Studies ඔක්කොම ඉවර වෙලා (Basic degree only ) marry කරල වයස 30දි හෝ 35 ට කලින් migrate වෙන එකද
නැත්නම් marry කරන්න කලින් වයස 27 - 30 අතර යන එකද?
හේතු සහිතව අදහස් දක්වහල්ලකො.