SLT Flash10 ගත්තා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔව් මාත් ඊයෙ YouTube 720p බැලුවෙ. තත්පර 5-10ක් විතර මුලින් තිබ්බම පැයක විතර එකක් වුණත් බලන්න පුලුවන් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ. මම 3GB විතර යූස් කරල මේ වෙද්දි ලිමිට් ඉවර වුණයින් පස්සෙ.
    ඔව් බන් පට්ට වටිනවා වගේ
    ඔක්කොටම වඩා දැන් එක්ස්ට්‍රා ජිබි ගන්න එක නැති වෙනවනේ
    ගිය මාසේ 2000 වෙනම ගත්තා එක්ස්ට්‍රා ජිබි එපා වෙනවා ඉතින්
    මේක නම් උපරිම ශේප්

    නොසෑහෙන්න Download නොකර දවසට 10GB නම් ඕනාවටත් වැඩියි අන්ලිමිටඩ් ඕනෙත් නෑ. Google drive eke Sync උනොත් දන්නෙම නැතුව 10GB ඉවර වෙයි. 5500ට පාඩුයි.

    ඔයා අන්ලිමිටඩ් ගන්න හදන්නේ කීයටද 2000 වගේද ? තව ටිකක් කල් යයි එහෙම එන්න නම්
    ------ Post added on Apr 12, 2021 at 10:54 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,733
    1
    14,944
    113
    ඔව් බන් පට්ට වටිනවා වගේ
    ඔක්කොටම වඩා දැන් එක්ස්ට්‍රා ජිබි ගන්න එක නැති වෙනවනේ
    ගිය මාසේ 2000 වෙනම ගත්තා එක්ස්ට්‍රා ජිබි එපා වෙනවා ඉතින්
    මේක නම් උපරිම ශේප්

    ඔයා අන්ලිමිටඩ් ගන්න හදන්නේ කීයටද 2000 වගේද ? තව ටිකක් කල් යයි එහෙම එන්න නම්
    ------ Post added on Apr 12, 2021 at 10:54 AM
    දැනටමත් Hutch 20Mbps 1249 ට යනව . ඔය ගාන ලාබයි ලිමිටි නොතිබ්බනම්. ටොරන්ට් බ්ලොක් කලත් කමක් නෑ. Netflix වලට වෙනම පැක් එකක් ගන්න වෙයි. Netflix fullhd 10GB nothing..😁
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    දැනටමත් Hutch 20Mbps 1249 ට යනව . ඔය ගාන ලාබයි ලිමිටි නොතිබ්බනම්. ටොරන්ට් බ්ලොක් කලත් කමක් නෑ. Netflix වලට වෙනම පැක් එකක් ගන්න වෙයි. Netflix fullhd 10GB nothing..😁
    Hutch ගැන නම් ඉතින් කතා නොකර ඉමු බන් :lol:
     
    • Like
    Reactions: msan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,733
    1
    14,944
    113
    Hutch ගැන නම් ඉතින් කතා නොකර ඉමු බන් :lol:
    සමහර ඒරියා වළට නෑ මටනන් 20Mbps fullspeed එනව. හච් වගේ එකටටත් පුළුවන්නම් SLT බැරි මොකද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    යුටියුබ් බලන්න වෙබ් බ්‍රවුස් කරන කිසිම අවුලක් නැ
    720 පි වීඩියෝ බැලුවේ මම නම්

    2Mbps unlimited එකෙත් 720p කිසිම buffering වීමක් නැතුව බැලුවැකි

    SXzAMAT.png
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබට ගැලපෙනවා නම් හොදයි බන්. (y) මට නම් ඔය ගානට තේරුමක් නෑ. මම හැමදාම 10 .. පාවිච්චි කරන්නේ නෑ. පාවිච්චි කරන දවසට 10ට වඩා යනවා. :ROFLMAO::ROFLMAO:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මේකෙන් speed test එකක් දාපන්කෝ. ookla එකේ නම් බලල වැඩක් නැහැ. SLT සර්වර් එකෙන් SLT එකටම ping කරලනේ ඔය තියෙන්නේ.

    dialog එකෙන් ඔයිට හොඳ එකක් දෙයි වගේ.
     
    • Like
    Reactions: msan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,077
    12,033
    113
    Ohio, USA
    Machan Uba Gaththey Meyka Da?

    1618210199391.png

    Or Menna Meykada?

    1618210232368.png

    Palaweni Eke 100Mbps Ekama Denawa........ namuth Dawasata 10 GB.
    Deveni Eke 10Mbps Ekata Speed Eka Adukaralaa Dawasakata 10 Wage Limit Ekak Nathiwama Denawa.. Mata Mey Deken Koi Ekada Uba Use karanne Kiyala Kiyapan Machan..

    Mata 2nd Ekata Thamai Yanna Hithenne... Mama Danata Use Karana Web Pro Eke Mama Maase Anthima 30GB Add kara kara thamai Use karanne...

    Mata Godakma Thiyennne Upload.... More than 175 GB wage Upload Wenawa Samahara welawata Etath Wadaa.. So Koi Eka Da hondama?

    Mata 10 Mbps Speed Eka Madiwei Da Machan...
    Danata Mage Speed Eka menna meykai....

    1618210679929.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Machan Uba Gaththey Meyka Da?

    View attachment 120084

    Or Menna Meykada?

    View attachment 120085

    Palaweni Eke 100Mbps Ekama Denawa........ namuth Dawasata 10 GB.
    Deveni Eke 10Mbps Ekata Speed Eka Adukaralaa Dawasakata 10 Wage Limit Ekak Nathiwama Denawa.. Mata Mey Deken Koi Ekada Uba Use karanne Kiyala Kiyapan Machan..

    Mata 2nd Ekata Thamai Yanna Hithenne... Mama Danata Use Karana Web Pro Eke Mama Maase Anthima 30GB Add kara kara thamai Use karanne...

    Mata Godakma Thiyennne Upload.... More than 175 GB wage Upload Wenawa Samahara welawata Etath Wadaa.. So Koi Eka Da hondama?

    Mata 10 Mbps Speed Eka Madiwei Da Machan...
    Danata Mage Speed Eka menna meykai....

    View attachment 120086

    5950 එකේ උබට උපරිම අප්ලෝඩ් ස්පීඩ් ලැබෙන්නේ නැ බන්
    ස්පීඩ් එක 10 Mbps නේ

    මම යුස් කරන්නේ පලවෙනි එක දවසට 10GB උපරිම ස්පීඩ් එකෙන් ලැබෙනවා ඩවුන් 100 සහ අප 50 MBPS ස්පීඩ්
    මට නම් ලොකුවට අප්ලෝඩ් නැ බ්‍රවුසින්ග් සහ යුටියුබ් තමා

    උබ දවසට 10 ගානේ අප්ලෝඩ් කලොත් 300 ලැබෙනවා උපරිම ස්පීඩ් එකෙන්
    ඊට පස්සේ 1 MBPS වලට ස්ලෝව් වෙනවා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    5950 එකේ උබට උපරිම අප්ලෝඩ් ස්පීඩ් ලැබෙන්නේ නැ බන්
    ස්පීඩ් එක 10 Mbps නේ

    මම යුස් කරන්නේ පලවෙනි එක දවසට 10GB උපරිම ස්පීඩ් එකෙන් ලැබෙනවා ඩවුන් 100 සහ අප 50 MBPS ස්පීඩ්
    මට නම් ලොකුවට අප්ලෝඩ් නැ බ්‍රවුසින්ග් සහ යුටියුබ් තමා

    උබ දවසට 10 ගානේ අප්ලෝඩ් කලොත් 300 ලැබෙනවා උපරිම ස්පීඩ් එකෙන්
    ඊට පස්සේ 1 MBPS වලට ස්ලෝව් වෙනවා
    Daily 10GB gannawata wada monthly 200GB flexible kiyala hitennadda bn? 1Mbps itin backup 1k ne 🙂