SLT Flash10 ගත්තා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සුම් එහෙම අන්ලිමිටඩ් කිව්වා
    500 ගන්නවා පැකේජ් මාරු කරන්න
    දවසට 10 GB පාඩුත් නැ
    ඩේට ඉවර වෙයි ඉවර වෙයි කියන බය නැතුව පාවිචි කරන්න පුළුවන් වෙයි


    1618105256369.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    VPN යන්න බැරිනම් වැඩක් නෑ
    එහෙම බ්ලොක් නැ TG බ්ලොකුත් නැ බන්
    100mbps එකක් එක්ක 10gb daily ලිමිට් එකක් තියනවට වඩා 10mbps , daily limit නැති එක වාසි නේ බන්. :baffled:
    වැඩක් නැ බන් ස්පීඩ් මදි ඒ ගානට
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    100mbps එකක් එක්ක 10gb daily ලිමිට් එකක් තියනවට වඩා 10mbps , daily limit නැති එක වාසි නේ බන්. :baffled:
    නොසෑහෙන්න download කරනවා නම් ඕක හොඳයි , නැත්නම් 10 gb එක