ඔව් බන් පට්ට වටිනවා වගේඔව් මාත් ඊයෙ YouTube 720p බැලුවෙ. තත්පර 5-10ක් විතර මුලින් තිබ්බම පැයක විතර එකක් වුණත් බලන්න පුලුවන් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ. මම 3GB විතර යූස් කරල මේ වෙද්දි ලිමිට් ඉවර වුණයින් පස්සෙ.
ඔක්කොටම වඩා දැන් එක්ස්ට්‍රා ජිබි ගන්න එක නැති වෙනවනේ
ගිය මාසේ 2000 වෙනම ගත්තා එක්ස්ට්‍රා ජිබි එපා වෙනවා ඉතින්
මේක නම් උපරිම ශේප්
නොසෑහෙන්න Download නොකර දවසට 10GB නම් ඕනාවටත් වැඩියි අන්ලිමිටඩ් ඕනෙත් නෑ. Google drive eke Sync උනොත් දන්නෙම නැතුව 10GB ඉවර වෙයි. 5500ට පාඩුයි.
ඔයා අන්ලිමිටඩ් ගන්න හදන්නේ කීයටද 2000 වගේද ? තව ටිකක් කල් යයි එහෙම එන්න නම්
------ Post added on Apr 12, 2021 at 10:54 AM

