SLT Flash10 ගත්තා

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ela ela. mata me hithaganna bariwa inne Web Pro eka gannawada 8mbps unlimited eka gannawada kiyala. awruddak inna epaya ganna ekath ekka. moketahari maru wenna nam oni dan use karana eka madi.
    machan me awurudde kathawa thiyenne fiber walata witharada?? naththan 4G ADSL Fiber 3tama thiyanawada?? mage 4G thiyenne. hotline call kalamai fb page ekenui qwane commitment period ekak na kiyala
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1618217422218.png

    Mehema detailed usage service eka uba aranda thiyenne.aran nam thiyenne meketh daily usage eka ehema penwanawada
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Daily 10GB gannawata wada monthly 200GB flexible kiyala hitennadda bn? 1Mbps itin backup 1k ne 🙂
    නැ බන් මම කලින යුස් කලේ ඩේලි 4 GB කියන ලිමිට් එකේ ඉදල මාසෙට 120 ජි කියල හිතාගෙන
    දැන් මේ පැකේජ් එක නිසා මට එක මැනේජ් කර ගන්න ලේසි
    දවසටම 10 ම තියෙනවා අනික ස්ලෝව් උනත් වැඩක් කර ගන්න පුළුවන්

    View attachment 120102

    Mehema detailed usage service eka uba aranda thiyenne.aran nam thiyenne meketh daily usage eka ehema penwanawada
    1618217498514.png

    ඊයේ මෙහෙම හෙට බලමු දිහ්ගටම ඔහොම නම් මේක අයින් කරනවා මම
    ------ Post added on Apr 12, 2021 at 2:22 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    නැ බන් මම කලින යුස් කලේ ඩේලි 4 GB කියන ලිමිට් එකේ ඉදල මාසෙට 120 ජි කියල හිතාගෙන
    දැන් මේ පැකේජ් එක නිසා මට එක මැනේජ් කර ගන්න ලේසි
    දවසටම 10 ම තියෙනවා අනික ස්ලෝව් උනත් වැඩක් කර ගන්න පුළුවන්

    View attachment 120103

    ඊයේ මෙහෙම හෙට බලමු දිහ්ගටම ඔහොම නම් මේක අයින් කරනවා මම
    ------ Post added on Apr 12, 2021 at 2:22 PM
    Ekath hari, Static Usage pattern 1k tiyenawanam meka wasi wage, :yes: but variable nam anytime package wasi ;)

    ISP la Ekama plan 1k eka eka widiyata denawa wage, use case 1k anuwa :rofl:

    Ex:
    1Mbps 1:1 = 200GB = 150GB+150GB Night = 10GB/Day = 10M = LKR 5000
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    නැ බන් මම කලින යුස් කලේ ඩේලි 4 GB කියන ලිමිට් එකේ ඉදල මාසෙට 120 ජි කියල හිතාගෙන
    දැන් මේ පැකේජ් එක නිසා මට එක මැනේජ් කර ගන්න ලේසි
    දවසටම 10 ම තියෙනවා අනික ස්ලෝව් උනත් වැඩක් කර ගන්න පුළුවන්

    View attachment 120103

    ඊයේ මෙහෙම හෙට බලමු දිහ්ගටම ඔහොම නම් මේක අයින් කරනවා මම
    ------ Post added on Apr 12, 2021 at 2:22 PM
    ow oya tika penwanne nathnam wadak nane. mata adath balala kiyapan moko thathwe kiyala.

    daily quota eka reset wenne raa 12ta nemei neda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    2Mbps cap ekedi kisima awulak nathuwa puluwan buffering nathuwa. 1Mbps eketh plwn athi atleast 480p
    Puluwan bn eye mama baluwa. 1hr withara long drama ekakuth baluwa poddakwath buffer une na. Habai 720p not 1080p

    Habai mulin 5-10secs wage pause karala thiyanna ona.

    Ah ada ude netflix check kara ekath wada

    mata tapalila inne. ubala kiyanne 10gb exceed kalamath 720p dagena baluwai kiyalada 1mbps cap ekdei? :shocked:
    :yes: :yes: :yes:
    ------ Post added on Apr 12, 2021 at 4:48 PM
     
    Last edited:
    • Like
    Reactions: dasith077

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113

    LTE UNLIMITED 2 ekata upgrade kala friends. hotline eken qwa widiyata unsatisfied nam parana package ekata enna puluwan loyalty data ekka billing cycle eke 1st date ekedi.​

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    mata tapalila inne. ubala kiyanne 10gb exceed kalamath 720p dagena baluwai kiyalada 1mbps cap ekdei? :shocked:
    netflix nam 1mbps eke puluwan;. but podi bufffer scn ekak idala hitala enna puluwan. lokuwata danenna taram hira wela buffer wena scn ekak na. play wena dala poddak pause krla tba nam athi
     
    • Like
    Reactions: dasith077

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,627
    944
    113
    Mawanella Town
    1Mbps machan
    danut 1 Mbps eken yanne
    කිසිම අවුලක් නැ බන් යුටියුබ් 480 වලින් හිර නොවී බලන්න පුළුවන් ඉස්සරහට ස්කිප් කර කර උනත් බලන්න පුළුවන් බෆාරින් රවුම 2 පාරක් කැරකෙන්නේ ලෝඩ් වෙනවා
    720 නම් පොඩ්ඩක් බෆර් වෙනවා වැඩියෙන් හැබැයි ටිකක් ලෝඩ් වෙන්න දීල වීඩියෝ එක බැලුවොත් අවුලක් නැතුව එක දිගට බලන්න පුළුවන්
    වෙබ් වලට නම් යන්න කිසි අවුලක් නැ
    හුටස් ගාල ලොඅඩ් වෙනවා
    මම හිටන්නේ පින් එක අඩු නිසා වෙන්න ඕනේ
    වැඩ කර ගන්න නම් පුළුවන් කිසිම අවුලක් නැ
    මම VPS වලට එහෙම ලොග් වෙනවා කිසිම අවුලක් නැ
    ස්පීඩ් අඩු කියල තේරෙන්නේ නැ
    මට නම් පාඩු නැ
    ගිග 10 ඕනේ කමින් ඉවර කර ගත්තේ මේකේ 1 Mbps චෙක් කරන්නම
    තව පැයකින් ගිග 10 ලෝඩ් වෙනවා
    මට නම් ගානේ හැටියට මේක වාසි

    11246986727.png

    View attachment 120024

    පැය කාලයි බන ගියේ
    ------ Post added on Apr 11, 2021 at 10:55 PM
    gb iwara wunama torrnet download karanna puluwan da? iwara wenna kalin torrent block ehema na nda ?