SLT Unlimited ගත්ත

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10GB iwara karala baluwa kisi awulak na
    speed eka shape browsing video walata
    SLT එකේ එවුන් පැකේජ් එක රෑ 12ට රීසෙට් වෙන විදියට හදල නේද? මගේ අද රෑ 12 රීසෙට් වුණා පරණ ඩෙටා 3ජීබී වගේ යූස් කරල තියෙද්දිම.
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    SLT එකේ එවුන් පැකේජ් එක රෑ 12ට රීසෙට් වෙන විදියට හදල නේද? මගේ අද රෑ 12 රීසෙට් වුණා පරණ ඩෙටා 3ජීබී වගේ යූස් කරල තියෙද්දිම.
    ra 12ta unlimited package ekada ban reset wenne ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    SLT එකේ එවුන් පැකේජ් එක රෑ 12ට රීසෙට් වෙන විදියට හදල නේද? මගේ අද රෑ 12 රීසෙට් වුණා පරණ ඩෙටා 3ජීබී වගේ යූස් කරල තියෙද්දිම.
    ඔව් මගෙත් රීසෙට් උනා මචන් 12 ට ඊයේ
    හැබැයි ස්පීඩ් එක නම් වැඩි උනේ නැ 1 එකෙන්ම ගියා උදේ වෙනකන්
    අදත් පොඩ්ඩක් බලන්න ඕනේ