Linux දාල ගූගියා

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Kochchara wannabees la unath Serena la wage ayage wedanawa balanna
    Maara kattak kala Linux desktop eka WINDOWS wage hadaganna

    Haiyo sansare... Ai ochchara nahinne :(
    මං windows වගේ හදාගෙන නෑ, themes තියනවා කියලා කිව්වේ.
    මේ මගේ desktop එක.

    PElIf3x.png


    ඉතින් බලපන්. බලපු ගමන් තේරෙනව ලිනක්ස් කියල. ටාස්ක් බාර් එක, ෆොන්ට්ස් බලපන්.

    තරහ ගිහින් නෑ බං මම කතා කරන විදිය.
    ok, මං බූරුවා! 🥺😭
    ------ Post added on Apr 16, 2021 at 10:39 PM
     
    • Love
    Reactions: massina

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Kochchara wannabees la unath Serena la wage ayage wedanawa balanna
    Maara kattak kala Linux desktop eka WINDOWS wage hadaganna

    Haiyo sansare... Ai ochchara nahinne :(
    I tried to do the same thing when I switched to linux years ago. Tried cinnamon, KDE and many other things and got fed up real quickly. After that I made my peace with the fact that Linux will never be like windows and to this day I haven't even bothered to change wallpapers in ubuntu :lol: Gnome2 and Gnome3 are morethan okay now. Best desktop environment for me is Windows 7, XP and gnome3/2. Windows 10 is a piece of sh**. I cannot find anything in that :rofl:

    BTW he is not wrong. You can make ubuntu look exactly like windows at the first glance. But why bother.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    USE CASE එකක් නැතුව සොෆ්ට්වෙයා OS දාන ගොඩක් අයට ඕක වෙනව. එක්කො කැමැත්ත තියෙනන් ඕනි නැත්තන් ඒක පාවිච්චි කරන්න විශේෂ හේතුවක් තියෙන්න ඕනි. දෙකම නැතුව ඕක දාගන්නෙ අහවල් ඇම්මකටද?

    ලිනක්ස් දාගෙන වින්ඩෝස් තීම් හොයන එක හරියට මස් නැතුව හොදි විතරක් කන වෙජිටේරියන්ල වගේ සීන් එකක් නෙ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    උබට කවුරුවත් බලෙන් දාගන්න කිව්වේ නැනේ ඇයි උබම දාගෙන අඩන්නේ ?

    forum , youtube ඕනේ එකක් බලලා මුලින් අල්ලා ගත්තා ම පස්සට අමාරු නෑ පස්සට හදන්න දෙවලුත් නෑ අමාරුයි කියලා හිතෙන්නේ නෑ මම අවුරුදු 8 විතර දැන් Use කරනවා

    Ubuntu walata witharak ram eka kochcharak yanawada mukuth run nokara
    Ubuntu වලට 2GB යනවා මගේ නම්, Lubuntu දාන්න RAM 200 - 400 MB අතර යන්නේ ගොඩක්ම Speed
    ------ Post added on Apr 16, 2021 at 10:52 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    View attachment 120555

    Linux is my daily driver :P 4 Laptops, multiple raspberryPis and one PC are running ubuntu and ubuntu mate and Raspbian. These days I use windows only for gaming, special softwares and MS office.

    What you are saying is partially true though. Linux is not for everyone as linux has a steep learning curve.

    Saying linux is crap is wrong, wrong and wrong again.
    Ubuntu wisi karala manjaro or mx Linux use karala wenasa wataha ganna :P
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    Programming කරනවා නං linux හොඳයි. Windows හරියන්නෙ .net වලට විතරයි. දැන් ඔය WSL, Windows Terminal එහෙම එන්නෙ ඒ requirement එක පුරවන්න. ඒවත් setup කරගන්න ගියාම Linux වගේ තමා. ඉස්සරහට Windows එකත් Linux Distro එකක් වෙයි.

    දැන් .net එකත් linux වලට එනව. .Net Core එක නං Full support.