ehemadaERR_EMPTY_RESPONSE
combankdigital.com නම් වැඩ වගේ. ඒත් ඒක check කරන්න බෑ, මාව block වුණා password වැරදියි කියලා![]()
ERR_EMPTY_RESPONSE
combankdigital.com නම් වැඩ වගේ. ඒත් ඒක check කරන්න බෑ, මාව block වුණා password වැරදියි කියලා![]()
Combank Digital එකට නේද? system එකේ bug එකක් වෙන්න ඇති. ඕක ආපු දවසේ ඉඳන් login එකේදී errors එනවා. ළඟදි දවසක් login එකේදි password එක change කරන්න කියලා ආවා. change කරාට පස්සේ අලුත් password එකෙන් log වෙන්න ගියම තමයි block වුණේ. call කරලා හදාගන්න පුලුවන් වෙයි.Mageth ban PW veradiy kiyala den Log venna be.
atta. online banking app ekath digital ekata wada fast. mama unta kiwwa update karannalu arawa mewa... Digital banking app eka lord wenna godak wela yanawaCombank Digital එකට නේද? system එකේ bug එකක් වෙන්න ඇති. ඕක ආපු දවසේ ඉඳන් login එකේදී errors එනවා. ළඟදි දවසක් login එකේදි password එක change කරන්න කියලා ආවා. change කරාට පස්සේ අලුත් password එකෙන් log වෙන්න ගියම තමයි block වුණේ. call කරලා හදාගන්න පුලුවන් වෙයි.
Digital එකේ interface එක ලස්සන වුණාට තවම ලෙඩ ගොඩක්. Online එකම පාවිච්චි කරනවා ඒ හින්ද මං
ERR_EMPTY_RESPONSE
combankdigital.com නම් වැඩ වගේ. ඒත් ඒක check කරන්න බෑ, මාව block වුණා password වැරදියි කියලා![]()
Digital eka wada na, options limited.
Combank Digital එකට නේද? system එකේ bug එකක් වෙන්න ඇති. ඕක ආපු දවසේ ඉඳන් login එකේදී errors එනවා. ළඟදි දවසක් login එකේදි password එක change කරන්න කියලා ආවා. change කරාට පස්සේ අලුත් password එකෙන් log වෙන්න ගියම තමයි block වුණේ. call කරලා හදාගන්න පුලුවන් වෙයි.
Digital එකේ interface එක ලස්සන වුණාට තවම ලෙඩ ගොඩක්. Online එකම පාවිච්චි කරනවා ඒ හින්ද මං
atta. online banking app ekath digital ekata wada fast. mama unta kiwwa update karannalu arawa mewa... Digital banking app eka lord wenna godak wela yanawa
Digital එක නම් සාපයක්. Password මාරු කරන එකේ ඉවරයක් නැහැ. Bugs ගොඩයි. App එක නම් වැඩ.
Digital app eke all options available. withdrawal limit karala tiyanna puluwan. godak option.COMBANK Online ekai Digital ekei wenasa mokakda ban?