ලිංගික හින්සනයට ලක්වෙලා තියෙනවද?

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    පිරිමි අයගෙන් ලිංගික හිංසනයට ලක්වෙලා තියෙනවද?
    වැඩකරන තැන ලොක්කො අතින්? ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන්?
     

    AnuradhaRa

    Well-known member
  • මම පිරිමියෙක් හැටියට අඩුම ගාණෙ ගෑනියෙක්ගෙන් හින්සනයක් ලබන්ඩවත් පිං කරල නෑ
    මගේ ස්ත්‍රී සම්පත්තිය 0යි. ලොකු අකුසලයක් තියෙනව
    හැබැයි ගෑනු ආශ්‍රයක් නැති වෙන්ඩ ලොකු පිනක් කරලද කියන්ඩත් බෑ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,380
    113
    Kaduwela
    @2osama මූ හැමදාම රාජපක්ෂල ඇති පුක්ඛ දණ්ඩනයට අහුවෙනවා 😂🤣😂
    මුගේ අම්මා අප්පා කාලේ ඉදන් හොදට රාජපක්ෂලාගෙන් පුකේ පාර කාපු මිනිස්සු.😂😁
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    පිරිමි අයගෙන් ලිංගික හිංසන බම්ප් 🥴
     
    • Like
    Reactions: mr4G

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මම පිරිමියෙක් හැටියට අඩුම ගාණෙ ගෑනියෙක්ගෙන් හින්සනයක් ලබන්ඩවත් පිං කරල නෑ
    මගේ ස්ත්‍රී සම්පත්තිය 0යි. ලොකු අකුසලයක් තියෙනව
    හැබැයි ගෑනු ආශ්‍රයක් නැති වෙන්ඩ ලොකු පිනක් කරලද කියන්ඩත් බෑ

    හොයාගෙන ඇවිල්ල පොලු පාරක් ගහන්න හිතෙනව උබට. ඇයි යකෝ බඩුවක් ගහපන්කො. 😑
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    Season 2 Kiss GIF by The Office
     
    • Haha
    • Like
    Reactions: mr4G and redux

    HmNRazor

    Well-known member
  • මම ජිම් එකක වැඩ කලා කාලයක්. ඒ කාලේ නම් ලොල්ලෝ දෙ-තුන්දෙනක් අහලා තියනවා / පස්සෙන් අැවිල්ලා තියනවා කොලු සීන් වලට ආසද කියලා අහ අහ, හිංසනයක් කියලා නම් ඒක මම කියන්නේ නෑ ඒ උනාට ඉතින් ඒක හිතට කරදරයක් සහ සමහර අවස්ථාවල වධයක්, ලෝකේ විවිධ විවිධ ආසවල් තියන ලිංගික මානසිකත්ව විකෘති චරිත ඉන්නවානේ ඉතින් 🥴
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    න් හින්සනයක් ලබන්ඩවත් පිං කරල නෑ
    මගේ ස්ත්‍රී සම්පත්තිය 0යි. ලොකු අකුසලයක් තියෙනව
    හැබැයි ගෑනු ආශ්‍රයක් නැති වෙන්ඩ ලොකු පිනක් කරලද කි

    Same here :D
     
    • Like
    Reactions: AnuradhaRa and mr4G

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අල්ලපු ගෙදර මාමා කාරයා ලොල්ලා.පොර අපේ ගෙදරත් එක්ක ඉස්සර ඉඳන්ම හොඳයි.මිනිහා බැඳ ගෑනිත් පිට ගියා පොර කොලුකාරයා හින්දා.දවසක් මම 9 වසරේ ඉදිද්දී අපි දෙන්න ගියා මියුසිකල් එකක් බලන්න.බලලා එද්දි රෑ 1-2 විතර වුනා.පාරේ කවුරුවත් නැති හරියෙදි මූ එකපාරටම මාව අල්ලගෙන ඉඹින ගමන් මල්ලිව මිරිකුවා.ඒ කාලේ කොලු සීන් ගැන දන්නේ නැති වුනාට මට මීටර් වුනා වෙන්න යන දේ එච්චර ගුණ නෑ කියලා.2-3 පාරක් ඉඹිනකොට පොරගේ අතක් බුරුල් වුනා මගේ කලිසම ගලවන්න.ඒ වෙලාවේ මම දඟලලා අහකට පැනලා දිව්වා කරුවලේම ගෙදරටම.හැබැයි ඒ වෙලාවෙ පැන්නේ නැත්තං පොර මට අරිනවා පුප පැලෙන්නම.ආවේස වෙලා වගේ හිටියේ ඒ වෙලාවේ ඩයල් එක.. :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    පිරිමි අයගෙන් ලිංගික හිංසනයට ලක්වෙලා තියෙනවද?
    වැඩකරන තැන ලොක්කො අතින්? ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන්?
    Yes. bus ekedi jack wadila tiyenawa. Apita mehemanan kellonta kohoma atda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    වෙන තරමක් වෙන්නේ ගෑනිගෙන් . වෙලාවකට මාංචු අරන් එනවා කඹ අරන් එනවා කෝටු අරන් එනවා . එකෙත් ලල් එකක් තියනවා . වෙලාවකට බඩු ගලවගෙන එයාට දානව පොරකන එකත් මරු 🙈