මං windows වගේ හදාගෙන නෑ, themes තියනවා කියලා කිව්වේ.Kochchara wannabees la unath Serena la wage ayage wedanawa balanna
Maara kattak kala Linux desktop eka WINDOWS wage hadaganna
Haiyo sansare... Ai ochchara nahinne![]()
මේ මගේ desktop එක.
ok, මං බූරුවා!ඉතින් බලපන්. බලපු ගමන් තේරෙනව ලිනක්ස් කියල. ටාස්ක් බාර් එක, ෆොන්ට්ස් බලපන්.
තරහ ගිහින් නෑ බං මම කතා කරන විදිය.
------ Post added on Apr 16, 2021 at 10:39 PM
Gnome2 and Gnome3 are morethan okay now. Best desktop environment for me is Windows 7, XP and gnome3/2. Windows 10 is a piece of sh**. I cannot find anything in that 
4 Laptops, multiple raspberryPis and one PC are running ubuntu and ubuntu mate and Raspbian. These days I use windows only for gaming, special softwares and MS office.