බැල්ලියන්ට පූසියන්ට වඳ සැත්කම් කළාම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?
    Bitches become more aggressive and put on a lot of weight. I think if you do the same thing to male dogs they become more docile.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    ඔයාටත් එහෙම එකක් කරලද ඔහොම උනේ 😵😵
    මම මොකුත් කරන්ඩ යන්නෙ නෑ බං
    නිකං දැනගන්ඩ උඹලගෙන් ඇහුවෙ

    එතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ 😅
    එයාලට ගබ්සාව හොඳයිලු :lol:
    ------ Post added on Apr 18, 2021 at 11:19 AM
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    එතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ 😅

    tho wage harakek ponnayo. u gihin anith kollanta kondam dala puke ara ganna ekek da danne ne :D :D
    mama kiwwe tho gihin anith unta jivitha kalema condam ekak dana wage ekak wesige putha

    aparade thoge thaththata condam ganna salli thibbe ne ne ara wesita hukanna kalin :D :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    tho wage harakek ponnayo. u gihin anith kollanta kondam dala puke ara ganna ekek da danne ne :D :D
    mama kiwwe tho gihin anith unta jivitha kalema condam ekak dana wage ekak wesige putha

    aparade thoge thaththata condam ganna salli thibbe ne ne ara wesita hukanna kalin :D :D
    @Hyaenidae කියන්‌නෙ කිරියෙ ඉන්න එළ කොල්ලෙක්
    වහපිය කට :angry:
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    tho wage harakek ponnayo. u gihin anith kollanta kondam dala puke ara ganna ekek da danne ne :D :D
    mama kiwwe tho gihin anith unta jivitha kalema condam ekak dana wage ekak wesige putha

    aparade thoge thaththata condam ganna salli thibbe ne ne ara wesita hukanna kalin :D :D

    බුහ් ආගම් කාරයො කට ඇරියම ඔහොම තමා 😅
     
    • Haha
    Reactions: AnuradhaRa

    HmNRazor

    Well-known member
  • ඔය බැල්ලියෝ පූසියෝ breed කරවලා පැටව් විකුනන එක මටනම් පේන්න බැරි වැඩක්. එහෙම කරලා අන්තිමට Infertility surgery කරලා අත අැරලා දානවා. ආත්ම ගනන් පල දෙන පව් තමා ඕවා.

    එක පොරක් හිටියා අපේ ගෙවල් පැත්තේ ඌට පට්ට සල්ලි, ඒ කැරියාට නිකන් ඉන්න බැරි අමාරුවට බල්ලෝ කරන්න පටන් ගත්තා. ඒ කාලේ මම දහම් පාසල් අවසාන කරලා ධර්මාචාර්‍ය ඉගෙන ගන්න කාලේ. මූ අපේ තාත්තාටත් කියලා බල්ලෙක් දෙන්නම් උට සල්ලි දෙන්න දන්නනිසා අඩුවට දෙන්නම් කියලා. මම නිකමට පොරව හම්බුන වෙලාවක කිව්වා ඕක හෙන පවක් බැල්ලියොන් ව බලෙන් breed කරන එක. එහෙම උන්ට ගොඩක් වෙලාවට ගෑනු දරුවෝ තමයි ඉපදෙන්නේ කියලා. මූ මට හිනාවෙලා "ආ උඹ ලගදී මහන වෙන්න යනවා කියලා ආරංචී" කියලා බයිටක් දාලා ගියා එදා. දැන් මූ බැඳලා ලමයි 3 දෙනක් ඉන්නවා, 3 දෙනාම කෙල්ලෝ මූ මගෙත් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ දැන්. පාරෙදි දැක්කත් අහක බලාගෙන යනවා. (හිතලා කිව්වේ නෑ, මූ හිතනවා අැති මගේ කටවහ කියලා)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    Bitches become more aggressive and put on a lot of weight. I think if you do the same thing to male dogs they become more docile.
    ඒක තමා අවුල :(

    ඔය බැල්ලියෝ පූසියෝ breed කරවලා පැටව් විකුනන එක මටනම් පේන්න බැරි වැඩක්. එහෙම කරලා අන්තිමට Infertility surgery කරලා අත අැරලා දානවා. ආත්ම ගනන් පල දෙන පව් තමා ඕවා.

    එක පොරක් හිටියා අපේ ගෙවල් පැත්තේ ඌට පට්ට සල්ලි, ඒ කැරියාට නිකන් ඉන්න බැරි අමාරුවට බල්ලෝ කරන්න පටන් ගත්තා. ඒ කාලේ මම දහම් පාසල් අවසාන කරලා ධර්මාචාර්‍ය ඉගෙන ගන්න කාලේ. මූ අපේ තාත්තාටත් කියලා බල්ලෙක් දෙන්නම් උට සල්ලි දෙන්න දන්නනිසා අඩුවට දෙන්නම් කියලා. මම නිකමට පොරව හම්බුන වෙලාවක කිව්වා ඕක හෙන පවක් බැල්ලියොන් ව බලෙන් breed කරන එක. එහෙම උන්ට ගොඩක් වෙලාවට ගෑනු දරුවෝ තමයි ඉපදෙන්නේ කියලා. මූ මට හිනාවෙලා "ආ උඹ ලගදී මහන වෙන්න යනවා කියලා ආරංචී" කියලා බයිටක් දාලා ගියා එදා. දැන් මූ බැඳලා ලමයි 3 දෙනක් ඉන්නවා, 3 දෙනාම කෙල්ලෝ මූ මගෙත් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ දැන්. පාරෙදි දැක්කත් අහක බලාගෙන යනවා. (හිතලා කිව්වේ නෑ, මූ හිතනවා අැති මගේ කටවහ කියලා)
    බලෙන් පැටව් ගස්සෝනව :confused: අනේ මංද බං
    බල්ලො පූසො පැටවු ගහනකොට සීමාවක් නෑ.
    දැනට ඉන්න සතාව හොඳින් බලාගන්ඩයි මෙහෙම කරන්නෙ
    ඒත් හෝමෝන වෙනස් වෙලා එයාලගෙ චර්යාව වෙනස් වෙනවනං ඒකත් පවු ඉතිං
    ------ Post added on Apr 18, 2021 at 11:34 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් උන්ගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා, පිරිමි සත්තුන්ව පේන්න බැරිව යනවා. හපන්න හදනවා.
    ඔපරේෂන් කරාට පස්සෙ ගෑනු සත්තුන්ගෙ ලිංගික ජීවිතය ඉවරයි.
    පව්කාර වැඩ.
     
    HmNRazor

    Well-known member
  • බලෙන් පැටව් ගස්සෝනව :confused: අනේ මංද බං
    ඔය විකුනන්න කියලා Breed කරවන උන් ගැන මම කියෙන්න, ලංකාවේ ඉන්නවා මහ නරුම හැත්තක් FB / what'sapp group හදාගෙන බල්ලෝ breed කරවලා විකුනන උන්. උන් ඒකෙන් හොඳ ආදායමක් එහෙමත් ලබනවා. ඒත් එක්ක පවත් එකතු කරගන්නවා ඉතින්...... අනේ මන්දා අපිට පුකද? උන් කරන දේවල් නේ උන් ගෙනියන්නෙ? ඕ යේ.......
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය බැල්ලියෝ පූසියෝ breed කරවලා පැටව් විකුනන එක මටනම් පේන්න බැරි වැඩක්. එහෙම කරලා අන්තිමට Infertility surgery කරලා අත අැරලා දානවා. ආත්ම ගනන් පල දෙන පව් තමා ඕවා.

    එක පොරක් හිටියා අපේ ගෙවල් පැත්තේ ඌට පට්ට සල්ලි, ඒ කැරියාට නිකන් ඉන්න බැරි අමාරුවට බල්ලෝ කරන්න පටන් ගත්තා. ඒ කාලේ මම දහම් පාසල් අවසාන කරලා ධර්මාචාර්‍ය ඉගෙන ගන්න කාලේ. මූ අපේ තාත්තාටත් කියලා බල්ලෙක් දෙන්නම් උට සල්ලි දෙන්න දන්නනිසා අඩුවට දෙන්නම් කියලා. මම නිකමට පොරව හම්බුන වෙලාවක කිව්වා ඕක හෙන පවක් බැල්ලියොන් ව බලෙන් breed කරන එක. එහෙම උන්ට ගොඩක් වෙලාවට ගෑනු දරුවෝ තමයි ඉපදෙන්නේ කියලා. මූ මට හිනාවෙලා "ආ උඹ ලගදී මහන වෙන්න යනවා කියලා ආරංචී" කියලා බයිටක් දාලා ගියා එදා. දැන් මූ බැඳලා ලමයි 3 දෙනක් ඉන්නවා, 3 දෙනාම කෙල්ලෝ මූ මගෙත් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ දැන්. පාරෙදි දැක්කත් අහක බලාගෙන යනවා. (හිතලා කිව්වේ නෑ, මූ හිතනවා අැති මගේ කටවහ කියලා)
    මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.
    තව දන්නා කෙනෙක් ඉන්නවා එක ඇහැක් කණ වෙච්ච. පොරගේ පුතා කිව්වේ ඒ බුවා පොඩි කාලේ කුරුල්ලෙකුට කැටපෝල විදින්න ගිහින් අත ලෙස්සලා ගල ඇහේ වැදුනා කියලා.
    තව ඉතිං යටත් විජිත කාලේ අලි මරපු රොජර්ස් කියන සුද්දට වෙච්ච දේ දන්නවනේ.....
    ඕව කල්පනා කරලා කරන්න ඕන දේවල් තමා