එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?
wenne ne thota sehena athma gananak lamai nethuwa ponnayek se widawanna wenawa echcharai
^ බුහ් ආගමේ වෙන්ඩැ ඕම කියන්නෙ![]()
Bitches become more aggressive and put on a lot of weight. I think if you do the same thing to male dogs they become more docile.එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?
nature eka thiyenne sathwaya bo karanna nam eka newattana eke return eka expect karanna one
මම මොකුත් කරන්ඩ යන්නෙ නෑ බංඔයාටත් එහෙම එකක් කරලද ඔහොම උනේ![]()
එයාලට ගබ්සාව හොඳයිලුඑතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ![]()

එතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ![]()

@Hyaenidae කියන්නෙ කිරියෙ ඉන්න එළ කොල්ලෙක්tho wage harakek ponnayo. u gihin anith kollanta kondam dala puke ara ganna ekek da danne ne![]()
mama kiwwe tho gihin anith unta jivitha kalema condam ekak dana wage ekak wesige putha
aparade thoge thaththata condam ganna salli thibbe ne ne ara wesita hukanna kalin![]()
![]()

tho wage harakek ponnayo. u gihin anith kollanta kondam dala puke ara ganna ekek da danne ne![]()
mama kiwwe tho gihin anith unta jivitha kalema condam ekak dana wage ekak wesige putha
aparade thoge thaththata condam ganna salli thibbe ne ne ara wesita hukanna kalin![]()
![]()
ඒක තමා අවුලBitches become more aggressive and put on a lot of weight. I think if you do the same thing to male dogs they become more docile.

බලෙන් පැටව් ගස්සෝනවඔය බැල්ලියෝ පූසියෝ breed කරවලා පැටව් විකුනන එක මටනම් පේන්න බැරි වැඩක්. එහෙම කරලා අන්තිමට Infertility surgery කරලා අත අැරලා දානවා. ආත්ම ගනන් පල දෙන පව් තමා ඕවා.
එක පොරක් හිටියා අපේ ගෙවල් පැත්තේ ඌට පට්ට සල්ලි, ඒ කැරියාට නිකන් ඉන්න බැරි අමාරුවට බල්ලෝ කරන්න පටන් ගත්තා. ඒ කාලේ මම දහම් පාසල් අවසාන කරලා ධර්මාචාර්ය ඉගෙන ගන්න කාලේ. මූ අපේ තාත්තාටත් කියලා බල්ලෙක් දෙන්නම් උට සල්ලි දෙන්න දන්නනිසා අඩුවට දෙන්නම් කියලා. මම නිකමට පොරව හම්බුන වෙලාවක කිව්වා ඕක හෙන පවක් බැල්ලියොන් ව බලෙන් breed කරන එක. එහෙම උන්ට ගොඩක් වෙලාවට ගෑනු දරුවෝ තමයි ඉපදෙන්නේ කියලා. මූ මට හිනාවෙලා "ආ උඹ ලගදී මහන වෙන්න යනවා කියලා ආරංචී" කියලා බයිටක් දාලා ගියා එදා. දැන් මූ බැඳලා ලමයි 3 දෙනක් ඉන්නවා, 3 දෙනාම කෙල්ලෝ මූ මගෙත් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ දැන්. පාරෙදි දැක්කත් අහක බලාගෙන යනවා. (හිතලා කිව්වේ නෑ, මූ හිතනවා අැති මගේ කටවහ කියලා)
අනේ මංද බංඔය විකුනන්න කියලා Breed කරවන උන් ගැන මම කියෙන්න, ලංකාවේ ඉන්නවා මහ නරුම හැත්තක් FB / what'sapp group හදාගෙන බල්ලෝ breed කරවලා විකුනන උන්. උන් ඒකෙන් හොඳ ආදායමක් එහෙමත් ලබනවා. ඒත් එක්ක පවත් එකතු කරගන්නවා ඉතින්...... අනේ මන්දා අපිට පුකද? උන් කරන දේවල් නේ උන් ගෙනියන්නෙ? ඕ යේ.......බලෙන් පැටව් ගස්සෝනවඅනේ මංද බං
මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.ඔය බැල්ලියෝ පූසියෝ breed කරවලා පැටව් විකුනන එක මටනම් පේන්න බැරි වැඩක්. එහෙම කරලා අන්තිමට Infertility surgery කරලා අත අැරලා දානවා. ආත්ම ගනන් පල දෙන පව් තමා ඕවා.