එතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ![]()
Condom hadana ewun gihin balen gihin wena ekekta condom danne nahane
Ohoma karana ewunuth ara kale Dr.Safi wage
Monawa unat meka paw kara wedak
එතකොට කොන්ඩම් මැනුෆැක්චරර්ලට ළමයි නැතිවෙයිද ඊළඟ ආත්මෙ![]()
ඔව් ඉතින් පලදීම් නම් කොහෙත් තියනවා, මේ ආත්මේ වෙන්න පුලුවන් / නොවෙන්න පුලුවන් නමුත් අනිවා පල දෙනවා කියලා මම විශ්වාස කරනවා. මමත් ආගම නල්ලේ තියාන අදහන පොරක් නෙමේ නමුත් කර්මය නම් මම තදින් විශ්වාස කරන පොරක්.මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.
තව දන්නා කෙනෙක් ඉන්නවා එක ඇහැක් කණ වෙච්ච. පොරගේ පුතා කිව්වේ ඒ බුවා පොඩි කාලේ කුරුල්ලෙකුට කැටපෝල විදින්න ගිහින් අත ලෙස්සලා ගල ඇහේ වැදුනා කියලා.
තව ඉතිං යටත් විජිත කාලේ අලි මරපු රොජර්ස් කියන සුද්දට වෙච්ච දේ දන්නවනේ.....
ඕව කල්පනා කරලා කරන්න ඕන දේවල් තමා

Condom hadana ewun gihin balen gihin wena ekekta condom danne nahane
Ohoma karana ewunuth ara kale Dr.Safi wage
Monawa unat meka paw kara wedak
They change their behavior that is right. But look at the bright side. It is far worse to let them litter and then let the kittens/puppies die or dump them somewhere.ඒක තමා අවුල
බලෙන් පැටව් ගස්සෝනවඅනේ මංද බං
බල්ලො පූසො පැටවු ගහනකොට සීමාවක් නෑ.
දැනට ඉන්න සතාව හොඳින් බලාගන්ඩයි මෙහෙම කරන්නෙ
ඒත් හෝමෝන වෙනස් වෙලා එයාලගෙ චර්යාව වෙනස් වෙනවනං ඒකත් පවු ඉතිං
------ Post added on Apr 18, 2021 at 11:34 AM
මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.
තව දන්නා කෙනෙක් ඉන්නවා එක ඇහැක් කණ වෙච්ච. පොරගේ පුතා කිව්වේ ඒ බුවා පොඩි කාලේ කුරුල්ලෙකුට කැටපෝල විදින්න ගිහින් අත ලෙස්සලා ගල ඇහේ වැදුනා කියලා.
තව ඉතිං යටත් විජිත කාලේ අලි මරපු රොජර්ස් කියන සුද්දට වෙච්ච දේ දන්නවනේ.....
ඕව කල්පනා කරලා කරන්න ඕන දේවල් තමා
ඔව්.Apo na. Oya godak operation karana balliyo badaginne marenna innakota anukampa karala gewalwalata ganne athi karanna. Ekama thawath ballekuta nowenna thamai operation karawanne. Badaginne marenna inna satha elawala uge karumeta apita karanna deyak na kiyala innawata wada uuwa operation karala marenakam kanna dena eka pin kara wedak.
සැත්කම් කරන්නෙ නැතුව අතේ ගහන්න පුරුදු කරන්න තිබ්බෙ.ඔව් බන් සමහර එවුන්ට එහෙම වෙනව. අපේ ගෙදර එකක් පොඩි කාලෙ ඕක කරල අර කෝන් එක දාගෙන ඉන්න කාලෙ ඌ මාත් එක්ක තිබ්බ ලව් එක සම්පූර්ණයෙන්ම නැති උනා. හැම වෙලේම අමුතුවට වගේ හිටියෙ. ගෙදර ඉන්න එකත් එපා වෙලා අහල පහල ගෙවල් වලට රිංගන්න පටන් ගත්ත. මැරෙනකල්ම අමුතු විදියට හැසිරුනෙ
උඹ හිටියනම් ගෙන්නලා ඌට පුරුදු කරවන්න තිබ්බසැත්කම් කරන්නෙ නැතුව අතේ ගහන්න පුරුදු කරන්න තිබ්බෙ.
Etakota un pataw gahala un kanna natuwa, wahana walata happila marunama umbalata paw sidda wenne nadda?wenne ne thota sehena athma gananak lamai nethuwa ponnayek se widawanna wenawa echcharai
Etakota un pataw gahala un kanna natuwa, wahana walata happila marunama umbalata paw sidda wenne nadda?
Ekane. lol. Umbata a sattunta ati adarayak na. Unta hena gahuwat moko umbalata paw sidda nowenawanan ati. Thu yako umbalage maha loku satwa karunawa. Eeeyaun petaw gahala kanna nethi unama apita kohomada gona paw pirenne.
un thirisan athma labanne un karapu paw nisa
api mokatada kohewath thiyana paw walata involve wenne.