මත්තල නෙමෙයිද ?![]()



බයියෝ චූන් වෙලා අපේ පැතිවල තාප්පවල බලි ඇන්ද තරමක්. කිරිබත් කාපු තරමක්. බලි අඳින්නේ නැතුව ලස්සන චිත්රයක් අඳින්න කිව්වා කියලා බයි පැටියෙක් මත් එක්ක වලියටත් ආවා. දුවලා බේරුනේ.අඩෝ @Mohowk , උබ නම් එල බං. කොහොමද මේ බයි post හොයාග්නෙ. බයියන්ට හික් ගැවිලා ඇති මේවා දකිනකොට. පුදුම රැගිල්ලක් නේ මුන් රැගුවේ
ekada hal adu wela thiyenne ban?![]()
දැන් හාල් ස්ටෝ කරන්නෙත් ඩේටා බේස්වල