IT ෆීල්ඩ් එකට වසන්තය ඇවිත්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    fXxKvll.jpg

    දැන් හාල් ස්ටෝ කරන්නෙත් ඩේටා බේස්වල
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මත්තල නෙමෙයිද ? 🖖

    👆👆👆

    IT උන්ට කෙසේ වෙතත් මේ වගේ හිපාටු පිප්පියෝන්ට නං හොඳ දසාවක් ආවා. බලන්න එපැයි පොටෝසොප් එකත් ඕපන් කරන් මෝනින් මිටීන් එකටත් ගිහින් මේකේ රට හදන්න දෙන පොරටෝක්ස් ටික :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    අඩෝ @Mohowk , උබ නම් එල බං. කොහොමද මේ බයි post හොයාග්නෙ. බයියන්ට හික් ගැවිලා ඇති මේවා දකිනකොට. පුදුම රැගිල්ලක් නේ මුන් රැගුවේ
    බයියෝ චූන් වෙලා අපේ පැතිවල තාප්පවල බලි ඇන්ද තරමක්. කිරිබත් කාපු තරමක්. බලි අඳින්නේ නැතුව ලස්සන චිත්‍රයක් අඳින්න කිව්වා කියලා බයි පැටියෙක් මත් එක්ක වලියටත් ආවා. දුවලා බේරුනේ.