සමහරවිට කියල කියන්නෙ කිව්ව ඒව ෂුවර් නැද්ද බං. අර උඩ දාපු 3ම මට පුද්ගලිකවම වුණ අත්දැකීම්. ඒ වගේ පුද්ගලික අත්දැකීම් මේකෙ ඕන තරම් දාල ඇති. මට වෙන කම්පැනි එකක් මාර්කට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ බං
මම ඒ.සී එක ගත්තෙ සිංගර් එකෙන් දැන් අවු 3ක් විතර වෙනව. කිසිම අවුලක් නැතුව වැඩ. උන්ගෙ සර්විස්තුත් හොඳයි. ඒත් ගොඩක් අය කියන දේවල් අහල තමයි කියන්නෙ Damro එකෙන් ගන්න කියල. Softlogic ගැනත් ගොඩක් අයට නරක අත්දැකීම් තියෙන්නෙ. මම නම් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ Damro & Singer.
Samahara vita kiuwe bn ithin hariyatama kiyanna bari nisa. Api kauruwath kala balala nane machan.
Mata danata TV ekata labuna service eka hoda unata A/C ekata nathi wenna puluwan.
Uba Softlogic gana kiuwa neda? mage Whirlpool A/C eke board eka pichcuna masa 6kin wage aragena surge ekak avith. Un dawas 3kin mata outdoor eke board eka replace karala dunna habai call nam 3k 4k gaththa ikmanata one kiyala. Mata nam aulak na un danatath. A/C ekata dan 6yrs wenawa. ita passe kisi case ekak aweth na. eka replace karala thamai mama LG eka danna inne.
eth godak unta Softlogic th Abans wagema charter kiyala thamai kiyanne.
Damro hodai kiyala hamoma kiyanawa, eth mama damro eken furniture arenna Fan ekak witharai aragena thiyenne.
Mekai machan, labena service ekath kenagen kenata wenas wenna puluwan, service ekata/repair ekata attend wena kena anuwa wenas wennath puluwan. so owa 100% mehemai kiyala kiyanna ba.
Last edited:
. අර උඩ දාපු 3ම මට පුද්ගලිකවම වුණ අත්දැකීම්. ඒ වගේ පුද්ගලික අත්දැකීම් මේකෙ ඕන තරම් දාල ඇති. මට වෙන කම්පැනි එකක් මාර්කට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ බං 
