බැල්ලියන්ට පූසියන්ට වඳ සැත්කම් කළාම

HmNRazor

Well-known member
  • මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.
    තව දන්නා කෙනෙක් ඉන්නවා එක ඇහැක් කණ වෙච්ච. පොරගේ පුතා කිව්වේ ඒ බුවා පොඩි කාලේ කුරුල්ලෙකුට කැටපෝල විදින්න ගිහින් අත ලෙස්සලා ගල ඇහේ වැදුනා කියලා.
    තව ඉතිං යටත් විජිත කාලේ අලි මරපු රොජර්ස් කියන සුද්දට වෙච්ච දේ දන්නවනේ.....
    ඕව කල්පනා කරලා කරන්න ඕන දේවල් තමා
    ඔව් ඉතින් පලදීම් නම් කොහෙත් තියනවා, මේ ආත්මේ වෙන්න පුලුවන් / නොවෙන්න පුලුවන් නමුත් අනිවා පල දෙනවා කියලා මම විශ්වාස කරනවා. මමත් ආගම නල්ලේ තියාන අදහන පොරක් නෙමේ නමුත් කර්මය නම් මම තදින් විශ්වාස කරන පොරක්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    Condom hadana ewun gihin balen gihin wena ekekta condom danne nahane
    Ohoma karana ewunuth ara kale Dr.Safi wage
    Monawa unat meka paw kara wedak

    Apo na. Oya godak operation karana balliyo badaginne marenna innakota anukampa karala gewalwalata ganne athi karanna. Ekama thawath ballekuta nowenna thamai operation karawanne. Badaginne marenna inna satha elawala uge karumeta apita karanna deyak na kiyala innawata wada uuwa operation karala marenakam kanna dena eka pin kara wedak.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    ඒක තමා අවුල :(

    බලෙන් පැටව් ගස්සෝනව :confused: අනේ මංද බං
    බල්ලො පූසො පැටවු ගහනකොට සීමාවක් නෑ.
    දැනට ඉන්න සතාව හොඳින් බලාගන්ඩයි මෙහෙම කරන්නෙ
    ඒත් හෝමෝන වෙනස් වෙලා එයාලගෙ චර්යාව වෙනස් වෙනවනං ඒකත් පවු ඉතිං
    ------ Post added on Apr 18, 2021 at 11:34 AM
    They change their behavior that is right. But look at the bright side. It is far worse to let them litter and then let the kittens/puppies die or dump them somewhere.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ වගේ අත්දැකීමක් උනා දන්න කෙනෙකුට. ඌ පොඩි කාලේ හෙනට දඟල දඟල හිටියේ. මූ දවසක් වයසක ගැණු කෙනෙකුට විහිලු කරලා කන්නඩියෝ කියලා. ටීචර් කෙනෙක් ඒ වෙලාවේ එතන ඉඳල ඒක ඇහිල පස්සේ දවසක මූට බැන බැන හිටියා. මාස දෙක තුනකින් මේකා එනවා කන්නාඩියක් දාගෙන. එතකොට ඌ 6-7 වගේ ඇති.
    තව දන්නා කෙනෙක් ඉන්නවා එක ඇහැක් කණ වෙච්ච. පොරගේ පුතා කිව්වේ ඒ බුවා පොඩි කාලේ කුරුල්ලෙකුට කැටපෝල විදින්න ගිහින් අත ලෙස්සලා ගල ඇහේ වැදුනා කියලා.
    තව ඉතිං යටත් විජිත කාලේ අලි මරපු රොජර්ස් කියන සුද්දට වෙච්ච දේ දන්නවනේ.....
    ඕව කල්පනා කරලා කරන්න ඕන දේවල් තමා
    Fd8hYHnycP0xB-SZ1U9NCW5gcc1Kng8gNNIfTnRIo6YsOrgg3W75UKuS3Tsdkv9ADTzbo54NvtABSaarIyI5l9oEvpqa0QN7q8s
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    Apo na. Oya godak operation karana balliyo badaginne marenna innakota anukampa karala gewalwalata ganne athi karanna. Ekama thawath ballekuta nowenna thamai operation karawanne. Badaginne marenna inna satha elawala uge karumeta apita karanna deyak na kiyala innawata wada uuwa operation karala marenakam kanna dena eka pin kara wedak.
    ඔව්.
    නැත්තං අන්තිමට ජලභීතිකාව එහෙන් බෝ වෙනව
    මරල දාන්ඩ බැරි නිසා එයාල ගැනත් හිතලයි මෙහෙම කරන්නෙ
    මේකෙ පම්පෝරි ගැහුවට බඩගින්නෙ ඉන්න සතෙක්ට් පාන් කෑල්ලක් දිල නැතුව ඇති
    ඇයි යකෝ මිනිස්සුත් උපත් පාලනය කරන්නෙ
    අවුලකට තියෙන්නෙ හෝමෝන අන්බැලන්ස් වෙලා සතා ටිකක් වෙනස් වෙන එක, ඒකට විසඳුමක් හොයා ගනියි පස්සෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව් බන් සමහර එවුන්ට එහෙම වෙනව. අපේ ගෙදර එකක් පොඩි කාලෙ ඕක කරල අර කෝන් එක දාගෙන ඉන්න කාලෙ ඌ මාත් එක්ක තිබ්බ ලව් එක සම්පූර්ණයෙන්ම නැති උනා. හැම වෙලේම අමුතුවට වගේ හිටියෙ. ගෙදර ඉන්න එකත් එපා වෙලා අහල පහල ගෙවල් වලට රිංගන්න පටන් ගත්ත. මැරෙනකල්ම අමුතු විදියට හැසිරුනෙ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,643
    1
    60,220
    113
    Mother Earth
    ඔව් බන් සමහර එවුන්ට එහෙම වෙනව. අපේ ගෙදර එකක් පොඩි කාලෙ ඕක කරල අර කෝන් එක දාගෙන ඉන්න කාලෙ ඌ මාත් එක්ක තිබ්බ ලව් එක සම්පූර්ණයෙන්ම නැති උනා. හැම වෙලේම අමුතුවට වගේ හිටියෙ. ගෙදර ඉන්න එකත් එපා වෙලා අහල පහල ගෙවල් වලට රිංගන්න පටන් ගත්ත. මැරෙනකල්ම අමුතු විදියට හැසිරුනෙ
    සැත්කම් කරන්නෙ නැතුව අතේ ගහන්න පුරුදු කරන්න තිබ්බෙ.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සැත්කම් කරන්නෙ නැතුව අතේ ගහන්න පුරුදු කරන්න තිබ්බෙ.
    උඹ හිටියනම් ගෙන්නලා ඌට පුරුදු කරවන්න තිබ්බ
     
    • Haha
    Reactions: AnuradhaRa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    wenne ne thota sehena athma gananak lamai nethuwa ponnayek se widawanna wenawa echcharai
    Etakota un pataw gahala un kanna natuwa, wahana walata happila marunama umbalata paw sidda wenne nadda?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Etakota un pataw gahala un kanna natuwa, wahana walata happila marunama umbalata paw sidda wenne nadda?

    un petaw gahala kanna nethi unama apita kohomada gona paw pirenne.

    un thirisan athma labanne un karapu paw nisa

    api mokatada kohewath thiyana paw walata involve wenne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    un petaw gahala kanna nethi unama apita kohomada gona paw pirenne.

    un thirisan athma labanne un karapu paw nisa

    api mokatada kohewath thiyana paw walata involve wenne.
    Ekane. lol. Umbata a sattunta ati adarayak na. Unta hena gahuwat moko umbalata paw sidda nowenawanan ati. Thu yako umbalage maha loku satwa karunawa. Eeeya
     
    • Like
    Reactions: AnuradhaRa