මම දන්න කෙල්ලෙක් ඉන්නවා.මට නෙමේ.. අපේ ඔෆිස් එකේ එකෙක් ඔන්ලයින් ඇඩ් එකක් දැකලා.. ඒකිගේ අම්මලා දාලා තියෙන්නේ ඇඩ් එක හාර්ට් පේශන්ට් දුවට....
පව් බන්.. කෙල්ල හැඩයි.. ඒත් කවුරු බදීද?![]()

එකටනේ බන් සිසේරියන් තියෙන්නේ . අරක නම් බන්ධනාගාරයක් නේ මැරෙන්නේ ස්ට්‍රෙස් වෙලා සෙක්ස් එහෙම නැතුවමම දන්න කෙල්ලෙක් ඉන්නවා.
ඒකී බදින්නේ නෑ , කොල්ලෙකුත් නෑ , ගෙදරින් බදින්න දෙන්නෙත් නෑ.
හාට් එකේ අවුලක්..
මැරෙනකම්ම බෙහෙත් බොන්න තියෙනවා කිව්වා..
ඒකී ලගදි ක්ලීනික් ගියාම ඩොකටර් කියලා දැන් බදින්න කාලේ හරි වැඩිය හිතන්න එපා බැදලා ලමයෙක් හදන් සතුටින් ඉන්න කියලා.
ඒ උනාට හොස්පිටල් ආපු තව හාට් අවුල් කෙල්ලෙක් එහෙම බැදලා ප්‍රෙග්නට් වෙලා ලමයා ගන්න හදනකොට දෙන්නම මැරිලලු..
රිස්ක් එකක් තියෙනවලු ඒකෙත්..
හැමෝම මැරෙන්නෙත් නෑලු ඉතින්..
වාසනාව තමාලු.
ඒ උනාට මේකීගේ ගෙදරින් බයයිලු..
ඒකී ඉන්නෙත් ගෙදර හිරේ වගේ ඕයී..
කොල්ලෝ යාලුවෝ එක්ක ට්‍රිප් එකක් වත් යන්න දෙන්නේ නෑ..![]()
ඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.මගේ නෑදෑයෙක් හදවතේ හිලක් තිබ්බා ඔපන් හාට් සජරි කරේ ඉන්දියාවේ අවුරුදු 8 දී යස අගේට බැදලා ලමයි හදන් ඉන්නේ . එකම දේ ස්ට්‍රේස් කරන්න බය කරන්න මහන්සි වෙන වැඩ කරන්න එපා කියලා තියනවා
එකටනේ බන් සිසේරියන් තියෙන්නේ . අරක නම් බන්ධනාගාරයක් නේ මැරෙන්නේ ස්ට්‍රෙස් වෙලා සෙක්ස් එහෙම නැතුව
------ Post added on Apr 18, 2021 at 9:23 PM
උබල මේක පොලිසියට කියපන් ඇනෝනිමස් ගෙදරට හිර කරන් ඉන්නවා කියලාඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.
උන්ගේ අම්මලා තාත්තලා ඕවා පිලිගන්නේ නෑනේ..
ඒ නිසා කවදාවත් බදින්න හමබ වෙන්නේ නෑලූ..
ඒකී ඉන්නවා හැගීම් වල හිරවෙලා
අනුන්ගේ දේවල් වලට නම් ලොවෙත් බලෙන් අත දාලා ඉල්ලන් කන්න නම් හිතක් නෑ මයේඋබල මේක පොලිසියට කියපන් ඇනෝනිමස් ගෙදරට හිර කරන් ඉන්නවා කියලා

පලයන් යන්න පොන්ස් උබ නිකං බාබා පාර්ට් එක දාන්නේ නැතුව . නිකන් කෙල්ලෝ අනාථ කරන්න එපාdhanne na machan... bandhina eka godak risky.. ad eketh thiyenawa High school walatat pahathin igena gena thiiyenne heart patient nisa
Machan.. EK eke personal dewal dhanna hondha nane...
------ Post added on Apr 18, 2021 at 7:55 PM
pm karanna balana link eka. mam bandinawa ekko . joke neme kiwe itinMachan.. ehemmamath na.. car ekaka in a photo ekak thiyenne.. lassanai.. sudui..
pawu yako kiwath wage complain krna ona. mona karuma jeewitha da mea. ohoma jeewath welath wedak naඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.
උන්ගේ අම්මලා තාත්තලා ඕවා පිලිගන්නේ නෑනේ..
ඒ නිසා කවදාවත් බදින්න හමබ වෙන්නේ නෑලූ..
ඒකී ඉන්නවා හැගීම් වල හිරවෙලා